~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන්ලා, Xiaomi Redmi 5 Plus (4GB 64GB) එක හොදයිද?. :rolleyes:

    ඒකද දැනට තියෙන හොදම Xiaomi ෆෝන් එක? :oo:

    මම හිතන් ඉන්නේ Huawei Nova 2i එකක් හරි Xiaomi Redmi 5 Plus එකක් හරි ගන්න. ඉතින් මේ ෆෝන් එක දැනට අරන් යූස් කරන එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න. :rolleyes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මචන්ලා, Xiaomi Redmi 5 Plus (4GB 64GB) එක හොදයිද?. :rolleyes:

    ඒකද දැනට තියෙන හොදම Xiaomi ෆෝන් එක? :oo:

    මම හිතන් ඉන්නේ Huawei Nova 2i එකක් හරි Xiaomi Redmi 5 Plus එකක් හරි ගන්න. ඉතින් මේ ෆෝන් එක දැනට අරන් යූස් කරන එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න. :rolleyes:

    MI A1 ekak ganin oya dekatama wada hodai pure Android Oreo enawa next week wage weddi :cool:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මචන්ලා, Xiaomi Redmi 5 Plus (4GB 64GB) එක හොදයිද?. :rolleyes:

    ඒකද දැනට තියෙන හොදම Xiaomi ෆෝන් එක? :oo:

    මම හිතන් ඉන්නේ Huawei Nova 2i එකක් හරි Xiaomi Redmi 5 Plus එකක් හරි ගන්න. ඉතින් මේ ෆෝන් එක දැනට අරන් යූස් කරන එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න. :rolleyes:

    redmi 5 plus ganna nm inne tikak iwasanna redmi NOte 5 enakal.... danata nm redmi 5 plus ekata overprice....poddak ganan aduwenakal inna
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    MI A1 ekak ganin oya dekatama wada hodai pure Android Oreo enawa next week wage weddi :cool:

    මචන් මේ ලින්ක් එක හොදයිද? උන් ලග තියෙන්නෙ 64GB Internal memory. :yes:

    https://www.aliexpress.com/item/Glo...4GB-64GB-Fingerprint-FDD-5-5/32832759729.html

    මුන් 32GB :eek:

    https://www.aliexpress.com/item/Glo...agon-625-Octa-Core-12-0MP-12/32828533777.html

    https://www.aliexpress.com/item/Glo...droid-One-Mobile-Fingerprint/32840537416.html

    මුන් ලංකාවේ :confused:

    https://www.techmart.lk/xiaomi-mi-a1-4-32-gb.html
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මී ඒ වන් වැසියනි අන්න Android Oreo ඇවිල්ලා දාගනියව් :shocked: :yes: :P. මම නම් දාගත්ත
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    caa8866f-6d90-4d43-b271-c418bc80096b.png

    fast charging na normal ekak

    10W නේද.....Quick Charge 1.0 වලට නම් ඕක ඇති. සමහර විට දැනට 10Wම පාවිච්චි වෙන්නේ නැද්ද දන්නෙත් නැනේ. anyway දැන් oreo ආවනේ ට්‍රයි කරලා අපිට ප්‍රතිපල කියපන් :yes:
     
    Status
    Not open for further replies.