හුගක් වෙලාවට මිනිස්සු තමන් ලග තියෙන උපකරණ, හෑකියාවන් පාවිච්චි කරන්නේ තව කෙනෙක්ට හිරිහෑරයක් කරන්න. මේකට එක උදාහරනයක් තමා දුරකතනය.
CLI නෑති කාලේ නම් ෆෝන් වලින් බයිට් කිරිල්ල දරුණුවටම ගියා. දෑන් කියලත් ඒකේ අඩුවක් නෑ.
අපි වුනත් එහෙම කරලා තියෙනවා. ඒ වගේම අපිත් බයිට් වෙලා තියෙනවා
එහෙම වෙච්ච ආතල් සිද්ධි තියෙනවා නම් මෙතන දාමු. කරදර වෙච්ච ඒවාත් තියෙනවා නම් ඒවාට දීපු රිටර්න් තියෙනවා නම් දාන්න

ඉතිං කොල්ලෝ කෝල් කරනවා කේසින් ගන්න අරුට දවස තිස්සෙම....