Phone බයිට් - nuisance call

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හුගක් වෙලාවට මිනිස්සු තමන් ලග තියෙන උපකරණ, හෑකියාවන් පාවිච්චි කරන්නේ තව කෙනෙක්ට හිරිහෑරයක් කරන්න. මේකට එක උදාහරනයක් තමා දුරකතනය.

    CLI නෑති කාලේ නම් ෆෝන් වලින් බයිට් කිරිල්ල දරුණුවටම ගියා. දෑන් කියලත් ඒකේ අඩුවක් නෑ.

    අපි වුනත් එහෙම කරලා තියෙනවා. ඒ වගේම අපිත් බයිට් වෙලා තියෙනවා

    එහෙම වෙච්ච ආතල් සිද්ධි තියෙනවා නම් මෙතන දාමු. කරදර වෙච්ච ඒවාත් තියෙනවා නම් ඒවාට දීපු රිටර්න් තියෙනවා නම් දාන්න

    article-2167683-0C6EFE84000005DC-962_468x286.jpg

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔන්න එකක්

    අපි AL කරන කාලේ යාලුවෙක් ගේ ගෙදර පාඩම් කරන්න ගියා. රෑ 7 -8 වගේ වෙනකොට කරන්ට් ගියා. දෑන් අපි ඉටිපන්දම් පත්තු කරන් ඉන්නවා.

    ඔන්න ටිකකින් කෝල් එකක් එනවා. අපේ යාලුවගේ තාත්තා ආන්සර් කලේ. දෑන් ටිකකින් ඈන්ටියි අක්කයි ටෝච් එකක් අරන් ගෙදර කරන්ට් මීටරේ කියවනවා අන්කල්ට ඈහෙන්න. අන්කල් ෆෝන් එකේ අනිත් පෑත්තේ ඉන්න එකාට එයාලා කියන එක කියනවා. ඔහොම සෑහෙන්න වෙලා දෙපෑත්තට මීටරේ විස්තරේ ගියා.

    පහුවදා ඉස්කෝලේ ගියාම දෑනගත්තේ කෝල් කරල තියෙන්නේ අපේම සෙට් එකක එවුන්. උනුත් ලගපාත පාඩම් කර කර ඉදලා තියෙන්නේ. කරන්ට් ගියාම අපිව බයිට් කරන්න කෝල් කලාම බයිට් එකට අහු වෙලා තියෙන්නේ අන්කල්.

    විදුලි බල මණ්ඩලෙන් කතා කරන්නේ, ගෙදර මීටරේ අවුලක් හින්දා තමා පලාතෙම කරන්ට් නෑත්තේ කියලා තමා අන්කල්ගෙන් විස්තර අරන් තියෙන්නේ

    ඔන්න කට්ටිය තමන්ගේ යාලුවන්ගේ දෙමාපියන්ට සලකන හෑටි

    :D
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඒ කාලේ මමනං කලේ WoW.lk එකේ හිත ඇදීල යන විදිහට ඇඩ් හදල මාව බයිට් එකට ගන්න ආපු උන්ගේ ෆෝන් නම්බර්ස් දැම්ම. ඊට පස්සේ උන්ට මට වද දෙන්න වෙලාවක් තිබුනෙම නැහැ.:D:yes:
     
    Last edited:

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ඒ කාලේ මමනං කලේ WoW.lk එකේ හිත ඇදීල යන විදිහට ඇඩ් හදල මාව බයිට් එකට ගන්න ආපු උන්ගේ ෆෝන් නම්බර්ස් දැම්ම. ඊට පස්සේ උන්ට මට වද දෙන්න වෙලාවක් තිබුනෙම නැහැ.:D:yes:

    මමත් ඕක නම් කරලා තියේ. ඔය වට්සැප් group වල වලි දාගත්ත උන්ගේ නම්බර් එක දාලා ikman එකේ බල්ලෙක් විකුනන්න ඉන්නවා කියලා Ads දානවා. ඉතින් පට්ට ආතල් :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒ කාලේ මමනං කලේ WoW.lk එකේ හිත ඇදීල යන විදිහට ඇඩ් හදල මාව බයිට් එකට ගන්න ආපු උන්ගේ ෆෝන් නම්බර්ස් දැම්ම. ඊට පස්සේ උන්ට මට වද දෙන්න වෙලාවක් තිබුනෙම නැහැ.:D:yes:

    මම නම් දාන්නේ, කාමරයක් කුලියට දීමට තිබේ කියලා. තනිකඩ තරුණයෙකුට. ලොල්ලෙක් දාන විදිහට දෑම්මම පට්ට ආතල්. ඊට පස්සේ කරදර කරන්න කාලයක් නෑ තමා:D:D:D
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මමත් ඕක නම් කරලා තියේ. ඔය වට්සැප් group වල වලි දාගත්ත උන්ගේ නම්බර් එක දාලා ikman එකේ බල්ලෙක් විකුනන්න ඉන්නවා කියලා Ads දානවා. ඉතින් පට්ට ආතල් :lol:

    මම දාන්නේ පට්ට කම්පියුටර් කේසින් ටිකක ෆොටෝ දාල දෙනවා හොඳ රීසනබල් ප්‍රයිස් එකක්.:rofl: ඉතිං කොල්ලෝ කෝල් කරනවා කේසින් ගන්න අරුට දවස තිස්සෙම....
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මම දාන්නේ පට්ට කම්පියුටර් කේසින් ටිකක ෆොටෝ දාල දෙනවා හොඳ රීසනබල් ප්‍රයිස් එකක්.:rofl: ඉතිං කොල්ලෝ කෝල් කරනවා කේසින් ගන්න අරුට දවස තිස්සෙම....

    අපේ එකෙක් ඉන්නවා. ඌ කෝච්චියේ යන්නේ. ඌ කරන්නේ කෝච්චි පෙට්ටියේ ලොකුවට අර නම්බර් එක ලියනවා. පට්ට ලු ප්‍රතිපල
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අපේ ගෙවල් පෑත්තේ තිබ්බා වීඩියෝ සෙන්ටර් එකක්. ඒ කාලේ CD නෑ. තිබ්බේ ටේප්. ඒ දවස් වල තමා නිරෝෂා විරාජිනීගේ ටේප් එකක් තියෙනවා කියලා ආරන්චිය ආවේ. ඔය කඩේ දවල්ට ඉන්නේ අක්කා කෙනෙක්. දවසක් කෝල් කරලා ඈහුවා නිරෝශාගේ ටෙප් එක තියෙනවද කියලා. අක්කා කියනවා ගොඩක් තියෙනවා මොන සින්දු තියෙන එකද ඕනේ කියලා. ඒක නෙමේ ඕනේ නිරෝශා ඈදේ ඉන්න එක කියලා කිව්වම බෑනලා තිබ්බා. ඔහොම දෙතුන්පාරක් ගත්තට පස්සේ ෆෝන් එක ඉස්සුවේ නෑ. අන්තිම පාර කඩේ අයියා ගත්තේ. ඌ නම් දුන්නා කුණුහර්ප ටිකක්............. අහන්න ආසයි
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    ඉස්සර ඹෆිස් එකේ ටේනින් වෙන්න ආපු කොල්ලෙක් හිටියා. උෘට මොබයිල් ෆෝන් එකක් තිබ්බේ නෑ. මූට කෙල්ලෙක් සෙටි වෙලා. මූ ඹෆීස් එකේ නමිබර් එක දීලා තියෙන්නේ කෙල්ලට. කෙල්ල මිස් කෝල් ගහනවා ලෑන්ඩි ලයින් එකට මූ කෝල් කරනකමි මිස්කෝල් ගහබවා. ලැන්ඩි ලයින් එකේ CLI නෑ. ලෑන්ඩි ලයින් එකට මිස් කෝල් එකක් ආපු ගමන් මූ කෙල්ලට කෝල් කරනවා. මෙික අපිට නෝටි වෙලා අපි හොරෙන් ඹෆිස් ලයින් එකට මිස්කෝල් ගහලා පටිට ආතල් එකක් ගත්තා. පස්සේ දවසක කෙල්ල බොසා ඉන්න දවසක දිගටම මිස් කෝල් ගහන්න පටන් ගත්තා. මූට බොස් ඉන්න නිසා කෝල් කරන්නත් බෑ නේ. එදා මූව බොසාට මාටිටු වුනා කොහොම හරි .
     
    :D:D:D:D
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    me dawas tike nam mata rata watenam msg anawa ,
    ban
    sawaranawahine mage number aka lagin yana number akak danawa unata msg karana kiyala minisu varadala mata awanawa