ලබන්නා වූ :)

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ වුනාට පූසො පව් බං :sorry: උන් වඳවෙලා ගියා කියන්නෙ මේ විශ්වයේ තියනෙ ලස්සනින් 90%ක්ම ඉවරයි :(

    Ow bn mata puso amathaka una..:sorry:
    Un ithuru wela anith un makaba wela yanna one..:)

    thuh yako...
    puso ituru wenawanam me loke onema nea
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ballanta witarak effct wena virus ekak hadamu..:D

    බෑ නරින්ට හිවල්ලුන්ටත් අසනීප වෙයි :sorry: පව් :( ලංකාවෙ ජාතික ක්‍රීඩාව බල්ලන් දඩයම කලා නං හරි :D හැමෝම තුවක්කු අරං බල්ලො දඩයමේ ගියා නං අවුරුද්දක් යන්න කලිං බල්ලො වඳ වෙනව :D

    thuh yako...
    puso ituru wenawanam me loke onema nea

    පූස් විරෝධියෙක් :angry: මට නං තේරෙන්නෑ මෙච්චර ලස්සන පූසන්ට මිනිස්සු කොහොම මේ වගේ දේවල් කියනවද කියල :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බෑ නරින්ට හිවල්ලුන්ටත් අසනීප වෙයි :sorry: පව් :( ලංකාවෙ ජාතික ක්‍රීඩාව බල්ලන් දඩයම කලා නං හරි :D හැමෝම තුවක්කු අරං බල්ලො දඩයමේ ගියා නං අවුරුද්දක් යන්න කලිං බල්ලො වඳ වෙනව :D

    පූස් විරෝධියෙක් :angry: මට නං තේරෙන්නෑ මෙච්චර ලස්සන පූසන්ට මිනිස්සු කොහොම මේ වගේ දේවල් කියනවද කියල :(

    Minissu puso gana jelous...:angry:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,680
    8,026
    113
    Kotahena
    Cats are the only good thing in this planet

    බෑ නරින්ට හිවල්ලුන්ටත් අසනීප වෙයි :sorry: පව් :( ලංකාවෙ ජාතික ක්‍රීඩාව බල්ලන් දඩයම කලා නං හරි :D හැමෝම තුවක්කු අරං බල්ලො දඩයමේ ගියා නං අවුරුද්දක් යන්න කලිං බල්ලො වඳ වෙනව :D

    පූස් විරෝධියෙක් :angry: මට නං තේරෙන්නෑ මෙච්චර ලස්සන පූසන්ට මිනිස්සු කොහොම මේ වගේ දේවල් කියනවද කියල :(

    මොන තරං මට හතුරු කන් කරපු එකෙක් උනත්, ඌ පූසෙක් ගෙ photo එකක් දැම්මොත් මම like / rep දෙනව. අැයි බං හදවතක් උණු වෙන්න තව මේ ලෝකේ වෙන මොනාද ඕන? එක පුරු පුරුවක් ඇති.. එකම එක පුරුවක් ඇති..! ඇඟේ ලේ ඔක්කොම කිරි සාගරයක් වගේ උණු වෙලා chora chora ගලා ගලන්න..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    reputation_pos.gif
    ලබන්නා වූ :) 12-31-2017 11:05 PM මොනා වුනත් ඒ කතාව ඇත්ත මචං

    රෙප් දෙද්දි නම දාල දෙන්න යාලුවේ :) නැත්තං කොහොමද මම රෙප් දෙන්නෙ :)
     
    Guy Fawkes

    Active member
  • Sep 24, 2017
    431
    72
    28
    මොන තරං මට හතුරු කන් කරපු එකෙක් උනත්, ඌ පූසෙක් ගෙ photo එකක් දැම්මොත් මම like / rep දෙනව. අැයි බං හදවතක් උණු වෙන්න තව මේ ලෝකේ වෙන මොනාද ඕන? එක පුරු පුරුවක් ඇති.. එකම එක පුරුවක් ඇති..! ඇඟේ ලේ ඔක්කොම කිරි සාගරයක් වගේ උණු වෙලා chora chora ගලා ගලන්න..

    ubata puso dakkama baduth yanawa athi :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොන තරං මට හතුරු කන් කරපු එකෙක් උනත්, ඌ පූසෙක් ගෙ photo එකක් දැම්මොත් මම like / rep දෙනව. අැයි බං හදවතක් උණු වෙන්න තව මේ ලෝකේ වෙන මොනාද ඕන? එක පුරු පුරුවක් ඇති.. එකම එක පුරුවක් ඇති..! ඇඟේ ලේ ඔක්කොම කිරි සාගරයක් වගේ උණු වෙලා chora chora ගලා ගලන්න..

    :love: :love:
    ඔව් බං මටත් පූසෙක් ඇවිල්ල පුරු පුරු ගගා කකුල් දෙකේ ඇතිල්ලෙද්දි නිකං ඇඟම හිරිවැටෙනව වගේ බං :love: ලෝකෙ තියෙන මිහිරිම සද්දෙ :love:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,680
    8,026
    113
    Kotahena
    ubata puso dakkama baduth yanawa athi :lol:

    නොහොබිනා දේවල් කියන්න එපා වැදගත් දේවල් ගැන කතා කරණකොට. :angry: තෝ පූසන්ට අකැමැති නම් හෙන ගහලා පළ
     
    Samaharak un pain gahanawa bn ethakota...:angry:
     
    Guy Fawkes

    Active member
  • Sep 24, 2017
    431
    72
    28
    නොහොබිනා දේවල් කියන්න එපා වැදගත් දේවල් ගැන කතා කරණකොට. :angry: තෝ පූසන්ට අකැමැති නම් හෙන ගහලා පළ

    :rofl:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,680
    8,026
    113
    Kotahena
    :love: :love:
    ඔව් බං මටත් පූසෙක් ඇවිල්ල පුරු පුරු ගගා කකුල් දෙකේ ඇතිල්ලෙද්දි නිකං ඇඟම හිරිවැටෙනව වගේ බං :love: ලෝකෙ තියෙන මිහිරිම සද්දෙ :love:
    :love:

    එකෙක් හිටියා බං මගේ fb එකේ මට ඌ ව පේන්න බෑ..
    මේ මෑතක උගේ ගෙදර පුස car එක උඩ නිදාගෙන ඉන්න photo එකක් දැම්මා.. එවලෙ බං මගෙ අත like button එකට ගියා නෙමෙයි ඉබේම යැවුන.. :love:
     
    • Like
    Reactions: WhiteWalker

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බෑ නරින්ට හිවල්ලුන්ටත් අසනීප වෙයි :sorry: පව් :( ලංකාවෙ ජාතික ක්‍රීඩාව බල්ලන් දඩයම කලා නං හරි :D හැමෝම තුවක්කු අරං බල්ලො දඩයමේ ගියා නං අවුරුද්දක් යන්න කලිං බල්ලො වඳ වෙනව :D

    පූස් විරෝධියෙක් :angry: මට නං තේරෙන්නෑ මෙච්චර ලස්සන පූසන්ට මිනිස්සු කොහොම මේ වගේ දේවල් කියනවද කියල :(

    ballo thama really loving true friend...

    patta pajatha uddachcha pusan wanda welama yai:yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :love:

    එකෙක් හිටියා බං මගේ fb එකේ මට ඌ ව පේන්න බෑ..
    මේ මෑතක උගේ ගෙදර පුස car එක උඩ නිදාගෙන ඉන්න photo එකක් දැම්මා.. එවලෙ බං මගෙ අත like button එකට ගියා නෙමෙයි ඉබේම යැවුන.. :love:

    මිනිසාගේ හොඳම මිකුරා පූසාය :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ballo thama really loving true friend...

    patta pajatha uddachcha pusan wanda welama yai:yes:

    ලංකාවෙ ජාතික කොඩියෙ ඉන්නෙත් පූසන්ගෙ නෑයෙක් මිසක් වල් බල්ලන්ගෙ නෑයෙක් නෙමේ :lol: කොහොමද ජාතික කොඩියට නරියෙක්ව වගේ දැම්ම නං :lol: ජාතික කොඩියට වුනත් තේජාන්විත පෙනුමක් ඇවිල්ල තියෙන්නෙ පූසන්ගෙ නෑයෙක් ඉන්න නිසා :yes: