~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    Oreo patta :cool::cool::cool:
    Issues නැද්ද මොනාත් ? මට නම් තියේ.
    1.Ambient display එක touch කරාට display එක On වෙලා notifications ටික පෙන්නන්නෙ නෑ :no:
    2.Proximity sensor එකේ අවුල නම් තාම තියේ වගේ display එක lock වෙනව call එකේ ඉන්නකොට ආයෙ on වෙන්නෙ නෑ unlock කරන තුරු .

    උඹලටත් තියේද ?? :confused:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    Issues නැද්ද මොනාත් ? මට නම් තියේ.
    1.Ambient display එක touch කරාට display එක On වෙලා notifications ටික පෙන්නන්නෙ නෑ :no:
    2.Proximity sensor එකේ අවුල නම් තාම තියේ වගේ display එක lock වෙනව call එකේ ඉන්නකොට ආයෙ on වෙන්නෙ නෑ unlock කරන තුරු .

    උඹලටත් තියේද ?? :confused:

    Thawama downloading. Dala kiyannam :cool:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Issues නැද්ද මොනාත් ? මට නම් තියේ.
    1.Ambient display එක touch කරාට display එක On වෙලා notifications ටික පෙන්නන්නෙ නෑ :no:
    2.Proximity sensor එකේ අවුල නම් තාම තියේ වගේ display එක lock වෙනව call එකේ ඉන්නකොට ආයෙ on වෙන්නෙ නෑ unlock කරන තුරු .

    උඹලටත් තියේද ?? :confused:

    1) ambient Display off karala thiyanne bn
    2) mata oka note na ban wadiya call ganne na ;)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    කාවද දැන් මම විශ්වාස කරන්නේ? :rofl:

    upulpdn ගේ university එක නම් හිතාගන්න පුළුවන් :P

    කේ එම් සී ඩොක් කෙනෙක් කියලා දාලා තියෙන්නේ :D
    මම ගැන නෙවෙයි :P

    oba hari
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,716
    6,287
    113
    ගග අද්දර
    OREO නම් දැම්ම...
    ෆයිල්ස් ගෝ එකම කස්ටමයිස් කරලා ෆයිල් මැනේජර් එක විදියට දීලා තියනව...
    ඇප් වලට වෙන වෙනම නෙට්වර්ක් රෙස්ට්‍රික්ෂන් දාන්න බැහැ, බැක්ග්‍රවුන්ඩ් ඩේටා විතරයි ඩිසේබල් කරන්න පුළුවන්
    උන්ගේ ඕඩියෝ එන්හාන්සර් එක දාල තියනව..
    ෆින්ගර් ප්‍රින්ට් ගෙස්චර් හදන්න බැහැ...
    ඇම්බියන්ට් නොටිෆිකේෂන් වල තඩි අකුරු එනවා...

    මැසේජ් ඇප් එකේ පොඩි අවුලක් තියනව,
    අපි නම්බර් එකක් සේව් කරලා තිබ්බොත් #678# වගේ අපිට 678 ට මැසේජ් යවන්නත් බැහැ. 678 ටයිප් කලත් මැසේජ් යවන්න බැහැ කියල එන්නේ.

    කලින් චාජ් වෙන්න පටන් ගන්නකොට 900 වගේ මිලි ඇම්පියර් ගානකින් පටන් ගන්නේ
    දැන් කෙලින්ම 1700ගණන් වලින්ම පටන් ගන්නවා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,716
    6,287
    113
    ගග අද්දර

    :shocked:
    මම ඩොක් කෙනෙක් නෙවෙයි :sorry::sorry:
    අර රිදිලා නේ ඩොක්...:yes:

    මම පේරා:)

    අයියා ගැන නෙමෙයි මන් කිව්වේ, ;);)
    ප්‍රනාත් රජරට කියල.
    ඔයාගේ ප්රෝෆෙෂන් එක ගැන අයිඩියා එකක් නැහැ මට තවම :sorry::sorry::sorry:
    රිදිලා ඩොකෙක් නෙමෙයි මේසන් බාස් කෙනෙක්, බොරු කියන්න එපා (jk)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ෆින්ගර් ප්‍රින්ට් ගෙස්චර් හදන්න බැහැ...

    finger print eken monada karanna puluwan unlock karanawata amatarawa?
    Kalin nam notifications balagatteki
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අයියා ගැන නෙමෙයි මන් කිව්වේ, ;);)
    ප්‍රනාත් රජරට කියල.
    ඔයාගේ ප්රෝෆෙෂන් එක ගැන අයිඩියා එකක් නැහැ මට තවම :sorry::sorry::sorry:
    රිදිලා ඩොකෙක් නෙමෙයි මේසන් බාස් කෙනෙක්, බොරු කියන්න එපා (jk)

    සිම් කොත්තු රිදිලා :D
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,716
    6,287
    113
    ගග අද්දර

    finger print eken monada karanna puluwan unlock karanawata amatarawa?
    Kalin nam notifications balagatteki

    නොට්ෆිකේෂන් බලන එක තමයි,
    අප්ඩේට් කරන්න කලින් නුගට් වලදීම එනේබල් කරලා තිබ්බොත් විතරයි ඒක වැඩ කරන්නේ,
    තව අප්ඩේට් එකක් එනකන් බලන් ඉන්න වෙනවා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නොට්ෆිකේෂන් බලන එක තමයි,
    අප්ඩේට් කරන්න කලින් නුගට් වලදීම එනේබල් කරලා තිබ්බොත් විතරයි ඒක වැඩ කරන්නේ,
    තව අප්ඩේට් එකක් එනකන් බලන් ඉන්න වෙනවා.
    Danma oreo noda inna one mama ehenm😀
     
    Status
    Not open for further replies.