කෙල්ල..

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    උබට කෙල්ල අවන්කෙන්ම, ඇත්තටම ආදරෙයි කියලා තේරෙනවනම් අවුලක් නෑ මචං. ඔහොම ඉගෙනගෙන හොද තැනක ඉන්න පොඩිහරි වෙනසක් නොකරන කෙල්ලෝ දැන් හරි අඩුයි. හැබැයි උබ බදිනවාන්ම් උඹේ අනාගතය ගැන හිතලා හොද ප්ලෑන් එකක් ඇතුව බැදපන්. නැත්නම් උඹයි කෙල්ලයි දෙන්නම අමාරුවෙ වැටෙනවා.

    Cheers! - "Wiz"
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Poddak kalpana karalama thiranayak ganin.......lankawe kasadaya kiyanne kellawa kasada badinawa witarak nemei...kasadeta relationslage balapema wedie....umba qualification hada ganin kellage taramatama......eka umbata prayojanawat wei dawasaka.....katawata kiyanne
    Kello kiyanne nikan Japan climate eka wagene ban....wenas wenne koi welaweda kiyanna behe....
    Good luck
     

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    කෙල්ලට උබට වඩා පෞශවයක් තියනවනන් එපා. එකි මොකුත් නොකිව්වත් උඹටම එපා වෙනව. උඹව තවත් මානසිකව වැටෙනව
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    Naa baa kiyanne nathuwa ubath igena ganin ko.. kerepan degree ekak.. simple.. ugath kama wadagath puthe salli nathath.. kella nattan ubawa ganan ganne naa bandata passe. badala ausii pala. ehee gihin degree goda daapan..
     

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    මචං.. මට කෙල්ලෙක් නැහැ තාම. ඒ නිසා කෙල්ලො ගැන වැඩි යමක් මට කියන්න බැහැ. නමුත් උඹ කියන විදිහට හොඳ උගත් කමක්, දැනුමක්, සල්ලි තියෙන කෙල්ලෙක් එයාගෙ තත්වය එක්ක කවදාවත් උඹේ තත්වය සංසන්දනය කරන් නැත්තං උඹ ඉන්න තත්වය පහත් කරල කවදාවත් කතා කරන් නැත්තං මට හිතෙන්නෙ එහෙම කෙල්ලො හරිම අඩුයි. ඒ වගේම ඒ කෙල්ල උඹට අනිවා අවංකව ආදරෙයි කියල මට හිතෙන්නෙ. උඹ එක්ක ඉන්න කැමති නිසයි රට යන්න එයත් එක්ක යන්න එන්න කියන්නෙ. සල්ලි තිබුණත් පොඩියට වෙඩිම ගන්න කිව්වෙ උඹේ ආර්ථික තත්වයට හානියක් නොවෙන්න හිතල වෙන්න පුළුවන්. මේවා මට හිතුන දේවල්. එහෙම කෙල්ලෙක් මං හිතන්නෙ හරිම විරලයි හොයාගන්න.

    හැබැයි මට එක දෙයක් කියන්න පුලුවන්. ප්‍රායෝගිකව ඉස්සරහට පොඩි පොඩි උස් පහත් වීම් තියෙන්න පුළුවන් මචං. නමුත් ඒවා කාටත් තියෙනව. උඹට පුළුවන් දැන් ඉඳන් උනත් මහන්සි වෙලා උඹේ අධ්‍යාපන මට්ටමට අලුත් දෙයක් එකතු කරගන්න මහන්සි වෙන්න. Degree ම ඕනෙ නැහැ. සාර්ථක වෙන්න තව ක්‍රම තියෙනව. ඒ විදිහට ට්‍රයි කරන්න උඹේ පැත්තෙන් හොඳ තැනකට එන්න. එතකොට උඹට මේ දැනෙන ප්‍රශ්නය ටික ටික අඩුවෙයි.

    උඹට ලොකු වාසනාවක් ලැබිල තියෙනව උඹ ඉන්න තත්වය මත උඹත් එක්ක ඉන්න එහෙම කෙල්ලෙක් ඉන්නව කියන එක. මටත් degree නැහැ. නමුත් මම තාම අප්සෙට් එකේ ඉන්නෙ මට degree එකක් වත් නැතුව කෙල්ලෙක් කැමති වෙයිද හැමදාම තනිවෙලා ඉන්න වෙයිද කියන එක. ඒ නිසා උඹට ඉන්න කෙල්ලව නැති කරගන්න එපා මේක ලොකු ප්‍රශ්නයක් කරගෙන.
    Image already addedImage already addedImage already added

    sira bro.....:love::love::love:

    Uba puluwan tharam try karala ee level ekata waren. ee kittuwata hari. Uba igena gaththe nathi unata wadagath manussayek weyan. ethakota hariyay......
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    තමන්ගේ කෙල්ල තමන්ට වඩා උගත් වීම කසාද ජීවිතේට බලපෑමක් වෙයිද? මම යාලු වෙලා ඉන්න කෙල්ලට මට වඩා සල්ලි තියනව, degree එකක් තියනව, හොඳ ජොබ් එකක් තියනව. හැබැයි මේ වෙනකම් මාව පහත් කරලවත් කතා කරලනම් නෑ.

    කෙල්ලගේ ගෙදරින් මට කැමති නෑ. අපේ ගෙදරින් කියන්නෙත් මේක හරියන්නෙ නෑ කියල, මගේ යාලුවෝ කියන්නෙත් ඕකම තමා.

    කෙල්ල මේ අවුරුද්දේ Australia යන්න හදන්නෙ Masters කරන්න. එයා කියනවත් මටත් යමු කියල පොඩියට wedding එක අරගෙන.

    මට තියන ප්‍රශ්නෙ එහෙම ගියොත් මාව එහෙදි කොන් වෙයිද? මට degree එකක්වත් නෑ. english නම් සාමාන්‍ය විදිහට පුළුවන්.

    දන්න කෙනෙක් මට මේ ගැන අදහසක් දෙන්න.

    mm nm kynne badapn mcn mkd wate ewun neme ne jiwth wenne anika mechchra kal ubawa pahath krla na kynne ubata adrei kyna ekane :love::love::love: anika ubath haraka wage inne nathuwa mnhri studies krpn ethakota kalayath ekka owa yata ynwa bn
     

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    machan uba thamai danne kella monawa wageda kiyala, kohomada adare karanne kiyala, anika mama oya wage thanaka hitiyanam mama badinawa, mokada uba kiyana widiyata mehema kello adui ban, mamanam karanne mage qualification ehemath hada ganna eka bandata passe hari, anika ubatath puluwan ube thiyena dakshathawayan ekka professionally issarahata enna, meke godak ewun kiyana dewal unta experience nathiwa ohe kiyanawata kiyana dewal machan, math uba wagema case ekaka hitiye, dan mama married, mage place eka mama hada gena thiyenne, dan kisima awulak na, mama kiyanne uba kellawa marry karapan,
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තමන්ගේ කෙල්ල තමන්ට වඩා උගත් වීම කසාද ජීවිතේට බලපෑමක් වෙයිද? මම යාලු වෙලා ඉන්න කෙල්ලට මට වඩා සල්ලි තියනව, degree එකක් තියනව, හොඳ ජොබ් එකක් තියනව. හැබැයි මේ වෙනකම් මාව පහත් කරලවත් කතා කරලනම් නෑ.

    කෙල්ලගේ ගෙදරින් මට කැමති නෑ. අපේ ගෙදරින් කියන්නෙත් මේක හරියන්නෙ නෑ කියල, මගේ යාලුවෝ කියන්නෙත් ඕකම තමා.

    කෙල්ල මේ අවුරුද්දේ Australia යන්න හදන්නෙ Masters කරන්න. එයා කියනවත් මටත් යමු කියල පොඩියට wedding එක අරගෙන.

    මට තියන ප්‍රශ්නෙ එහෙම ගියොත් මාව එහෙදි කොන් වෙයිද? මට degree එකක්වත් නෑ. english නම් සාමාන්‍ය විදිහට පුළුවන්.

    දන්න කෙනෙක් මට මේ ගැන අදහසක් දෙන්න.

    මල්ලි උබට වඩා සෑහෙන දුරක් ඔය පැත්තෙන් ආව එකෙක් විදිහට කියන්නම්

    කසාද ජීවිතේ උබල හිතනවට වඩා මාරම වෙනස් බං
    ගෑනියෙක් එක්ක ජීවත් වෙන එක බං වෙනස්ම දෙයක්. ඔය බදින්න කලින් පෙන්නන කිසිම දෙයක් ඒක ඇතුලේ නෑ උබේවත් එයාගෙවත්

    මල්ලි ගෑනිට වඩා වැඩිය එපා උසෙන් හරි උබ අඩුනම් ඒක පිටින් දාලා උබව පෑගෙනවා. උබ ඉහලින් ඉන්න තාක් කල් ගෑනිට උබෙන් තොර යැපීමක් නැති තාක් කල් උබ දිනුයුම්. උබේ පැත්ත පාත් උනොත් මොනම පැත්තකින් හරි අන්න එදාට උකලත් හමාරයි මල්ලි. ගෑනු කියන්නේ එහෙම ජාතියක්. ඊ නිසා උබට "ගෑනියෙක්ව" විදින්න ඕනනම් ආම්බාන් කරගන්න පුලුවන් එකක් බැදපන්. ඔය ආම්බාන් කිව්වේ ගෑනි වටේ යන එකක් වත් වෙන මගුලක් වත් නෙමේ, උබව පෑගෙන්නේ නැතුව ගෑනිගේ පදේට උබට නටන්න වෙන්නේ නැති, උබට නටවන්න පුලුවන් ගෑනියෙක් බැදපන්. අන්න එදාට උබ සතුටින් ඉදී, ඒකට උබ පෑගෙන්නේ නැතුව ඉන්න ඕන. එක දශමයක් එහා මෙහා උනොත් ගෑනි උබව පෑගුවේ නැතත් උබ කාලානුරූපීව පෑගෙනවා.



    ලංකාවේ බැදලා අවෘදු 5කට වඩා එකට හිටපු කපල් වලින් 90%ක් එකට ඉන්නෙ එක්කො දරුවෝ නිසා එහෙම නැතම් විකල්පයක් නැති කමට. ඉතුරු 10%සතුටින් ඉන්නේ 90% පිරිමින්ගේ ඉවසීම සහ හැකියාවත් 10% ගැහැනියත් නිසා.
     
    Last edited:
    • Like
    Reactions: Capital_M

    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    කල් යද්දි කෙල්ල හිතින විදි වෙනස් උනොත් එදාට උඹට පරක්කු වුනා වැඩී කියලා දුක් වෙන්ඩ වෙයිද දන්නෑ :confused::confused::confused:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    රත්තරං;22683972 said:
    මල්ලි උබට වඩා සෑහෙන දුරක් ඔය පැත්තෙන් ආව එකෙක් විදිහට කියන්නම්

    කසාද ජීවිතේ උබල හිතනවට වඩා මාරම වෙනස් බං
    ගෑනියෙක් එක්ක ජීවත් වෙන එක බං වෙනස්ම දෙයක්. ඔය බදින්න කලින් පෙන්නන කිසිම දෙයක් ඒක ඇතුලේ නෑ උබේවත් එයාගෙවත්

    මල්ලි ගෑනිට වඩා වැඩිය එපා උසෙන් හරි උබ අඩුනම් ඒක පිටින් දාලා උබව පෑගෙනවා. උබ ඉහලින් ඉන්න තාක් කල් ගෑනිට උබෙන් තොර යැපීමක් නැති තාක් කල් උබ දිනුයුම්. උබේ පැත්ත පාත් උනොත් මොනම පැත්තකින් හරි අන්න එදාට උකලත් හමාරයි මල්ලි. ගෑනු කියන්නේ එහෙම ජාතියක්. ඊ නිසා උබට "ගෑනියෙක්ව" විදින්න ඕනනම් ආම්බාන් කරගන්න පුලුවන් එකක් බැදපන්. ඔය ආම්බාන් කිව්වේ ගෑනි වටේ යන එකක් වත් වෙන මගුලක් වත් නෙමේ, උබව පෑගෙන්නේ නැතුව ගෑනිගේ පදේට උබට නටන්න වෙන්නේ නැති, උබට නටවන්න පුලුවන් ගෑනියෙක් බැදපන්. අන්න එදාට උබ සතුටින් ඉදී, ඒකට උබ පෑගෙන්නේ නැතුව ඉන්න ඕන. එක දශමයක් එහා මෙහා උනොත් ගෑනි උබව පෑගුවේ නැතත් උබ කාලානුරූපීව පෑගෙනවා.



    ලංකාවේ බැදලා අවෘදු 5කට වඩා එකට හිටපු කපල් වලින් 90%ක් එකට ඉන්නෙ එක්කො දරුවෝ නිසා එහෙම නැතම් විකල්පයක් නැති කමට. ඉතුරු 10%සතුටින් ඉන්නේ 90% පිරිමින්ගේ ඉවසීම සහ හැකියාවත් 10% ගැහැනියත් නිසා.

    ගෙවල් ගානෙ ගිහින් සමීක්සනයක් කරාද
     

    asiri.mp2

    Member
    Apr 22, 2017
    20
    0
    0
    Mehemaai kella uba ekka innawa nam Uba poddak wath worry wenna epa.but uba poddak mahansi wela wada dapan. Mahansi unoth apita hamba karanna amaru nae. Uba ehe gihin katta kala job ekak karala mona hari igena ganin
     

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    මට ලොකු වයසක් නෑ, මට කෙල්ලෙකුත් නෑ. නැත්තෙ මුකුත් නොදන්න නොතේරෙන නිසා නෙමෙයි. ඒක මම ලෝකය, සමාජය දැකල ගත්තු අත්දැකීම් වලින් මගෙම ක්‍රමේකට කරන්න ඕන නිසා.

    හරි දන් උඹේ ප්‍රශ්නෙ ගැන හිතුවොත්, උඹ ඕක අහන්නෙ සාර්තක විවාහ ජීවිතයක් බලාපොරොත්තුවෙන්නෙ..... ඒ කිව්වෙ ලොකු ප්‍රශ්න නැතිව, උඹේ උගත්කම මදි එක නිසා ලැජ්ජ වෙන්නෙ නැතිව, ඒක නිසා කෙල්ල ලැජ්ජ නොවී සතුටින් සමාදානයෙන් ඉන්න තමා උඹේ වගේම ඕනම එකෙක්ගෙ බලාපොරුත්තුව.

    පලවෙනි කාරනාව අපිට ජීවිතේ උත්සහයෙන් ලබාගන්න පුලුවන් දේවල් තියනව. බැරි දේවල් තියනව. සාර්තක විවාහය කියන්නෙත් අන්න ඒ වගේ උත්සහයෙන් ලබාගන්න බැරි දෙයක් කියන එක මුලින්ම ඔලුවට දාගන්න. සැකයි වගේනම් පොඩ්ඩක් සමාජෙ දිහා බලපන් රත්තරං කෙල්ලන්ට කාලකන්නි කොල්ලො හම්බෙලා තියනව. ඒකම අනිත් අතටත් වෙලා තියනව. පත්තර 5, 6ක් පෙරලුවාම ඔය වගේ කතා ඇති ඕනතරම්. සියල්ල ඇත්ත නොවුනත් ගතයුත්තක් ඇතිනෙ.

    ඒනිසා උබට කවදාවත් බඳින්න කලින් කියන්න බෑ මේකි බැන්දාම ෆුල් ආතල්, කිසිම අවුලක් නෑ කියල. ඒත් උඹට ඒ වෙනුවෙන් යම් දෙයක් කරන්න පුලුවන්. ඒ තමා තමන්ගෙ රුචි අරුචිකම් අනුව ගැලපෙන කෙනෙක්, හිතන පතන විදිහ යම් විදිහකට සමාන කෙනෙක් හොයාගන්න. ඒ නිසා කොයි එක බැන්දත් කෙලවෙන්න පුලුවන් කියන එක දැනන් බැඳපං

    මට උඹට කියන්න ඕන උනේ උඹ මේක අතෑරල වෙන එහෙකට ගියයි කියල අනිවා ආතල් ජීවිතයක් සුවර් කියල තත්වයක් නෑ කියන එක.

    කෙල්ල කලුද සුදුද කියලවත් අපි දන්නෙ නෑනෙ. ඒකි ගැන දන්නෙ උඹ. උඹට ඒකිව සහ ඒකිට උඹව අදහස් අතින් ගැලපෙන නිසා වෙන්න ඇතිනෙ ඒකි ගෙවල් වලින් කේස් ආවත් උඹත් එක්ක ඉන්නෙ. ඒක උඹට වාසියක්. අනික ඒකි උඹව පහලට දාල කතා කරන්නෙ නැත්නම් ඒකි උඹට ගරු කරනව.

    මේ සියල්ල එක්ක උඹ දැනගත යුතුම දේ තමා, උගතෙක් වෙන එකයි හොඳ සැමියෙක් වෙන එකයි දෙකක්. උගත්කම එක්ක මිනිහෙක්ට හික්මීමක්, අනිත් අයට ගරු කරන්න, වැදගත් හා ගෞරවනීය විදිහට හැසිරෙන්න වගේ ගොඩාක් දේවල් ලැබෙනව. (කාලකන්නි කොහෙත් ඉන්නව, මම කියන්නෙ බහුතරය) මිනිහෙක් පුටුවක් ඇදල ඉඳගන්න එකේ පවා ඒ දේ පේනව. මම දකින විදිහට ඔය ගති අනික් මිනිස්සුන්ට නැත්තෙ ලංකාවෙ ක්‍රමේ වරදක් නිසා. උඹට ඒ උසස් ගති නෑ කියමුකො. උඹට ඒ දේවල් එක්ක ප්‍රියමනාප මිනිහෙක් වෙන්න පුලුවන්නම් හා මම ඉගෙනගෙන මදිනෙ කියල උඹේ පෞර්ශත්වය වට්ටගන්නෙ නැතුව ඉන්න පුලුවන්නම් ඒ දේවල් ඇති උඹට හොඳ සැමියෙක්, පියෙක් වගේම වැදගත් මිනිහෙක් වෙන්න. උඹට ඒ දේවල් ලබාගෙන එයාට හොඳ සැමියෙක් වෙන්න පුලුවන් කියන විශ්වාසෙ තියනවනම් බැඳපන් බං. මොකද ඔය වගේ අද්‍යාපන මට්ටමේ දැනෙන ගැප් එකක් තියාන අවුලක් නැතුව ආදරෙන් ඉන්න පුලුවන්නම් ඒක බොහෝ විට ගැලපෙන බැඳීමක්.....

    වැදගත් මිනිහෙක් හැම වෙලාවෙම ගැහැනියට ගරු කරනව, තමන්ගෙ බිරිඳට ඇහුම්කන් දෙනව, එයා එක්ක විහිලු කලාට කවදාවත් එයාව විහිලුවක් කරගන්නෙ නෑ, හැම වෙලේම එයාව ඉහලින් තියන්න, එයා ගැන ආඩම්බරයෙන් කතාකරන්න බලන් ඉන්නව. (ලෝකෙ ඉන්න පට්ටම ගෑනි මගෙ වගේ හැසිරෙන්න කියල නෙමෙයි මේ කියන්නෙ) ඒ වගේ දේවල් ජීවිතේට එකතු කරගනින්. එතකොට එයා හැමදාම හිතයි උඹත් එක්ක ජීවිතේ බෙදාගන්න ගත්තු තීරනේ හරි කියල.


    මම හිතන්නෙ නෑ මේකෙ එක කසාදයක් බැඳල අවු. 60 ක් 70ක් පවුල් කාල, ඒ ගෑනි මැරිල, තව එකක් බැඳල තව අර වගේ කාලයක් ගිහිල්ල ඒම ඒම සාර්තක කසාද පහ හයක් බැඳපු අවු 400ක් විතර ඩයල් එකක් ඇති කියල. එහෙම එකෙක් ඉන්නවනම් අන්න උගෙන් තමා හොඳම අදහස ගන්න පුලුවන්. ඒම එවුන් නැති නිසා ගොඩක් එවුන් බැඳල ඇත්තෙ එකයි, දෙකයි උපරිම තුනයි. උං ඒකෙන් සමස්ත ස්ත්‍රී සංහතියම විවරනය කරල රට බයිල කියයි. ඒව අහල දෙයක් ගනින්, මෙහෙමත් දේවල් වෙලා තියනව කියල. හැබැයි දැනගනිං ඒ ගෑනිවත් ඒ මිනිහවත් නෙමෙයි, මේ උඹ සහ අනෙක් එවුන්ට වඩා උඹ දන්න උඹේ කෙල්ල කියන එක. ඒක ඔලුවෙ තියාගනින්.

    බැඳල කාලයක් යද්දි ලව්කරන කාලෙ නැති ප්‍රශ්න එනව කියල කියන අය ගොඩක් ඉන්නව. එහෙම නැති අය කිහිප දෙනෙකුත් ඉන්නව. ලෝකෙ එහෙම වෙලා තියනවනම් "ඒ වෙන අයට වෙන්නැති අපිට ඒම නෑ" කියල හිතල බෑ. වෙන්න පුලුවං බව දැනං ඉන්න ඕනෙ. ඒම දෙයක් උනොත් එදාට කල්පනා කරපං ඉස්සර මේම ප්‍රශ්න නොතිබෙන්නයි, දැං තියෙන්නයි හේතුව මොකද්ද කියල. හේතුව හඳුනාගෙන ඉවත් කිරීම හෝ බලපෑම අඩු කරීම කරපං. ඕව කියන තරම් ලේසි නෑ. ඒත් වෙන විකල්ප නෑ, ඒක අතෑරල වෙන එකක් බැන්දත් ආයෙත් අවුල් එනව. මේ දේවල් කරන්න ගියාම තමයි අර කලින් කියපු ගැලපීම තියෙන්න ඕනෙ.

    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ,

    • කිසිම මිනිහෙක්ට අගෞරව කරන්න එපා, විශේශයෙන් ඉගෙනගත්ත එවුන්ට. මොකද නූගත්කම ප්‍රදර්ශනය වෙන පලවෙනි තැන තමයි උඹල පොත විතරයි දන්නෙ, අපි ජීවිතේ දන්නව වගේ ගොං ටෝක්. ඇත්ත කතාව උං ජීවිතේ හරියට දන්නවනම් පොත හරියට බලාගන්නව.

    • හැම වෙලේම එයාගෙ ගෞරවය රැකපන්, වැදගත් මිනිහෙක් වෙයන්, උඹ ගොඩාක් ඉගෙනගෙන නැති උනාට උඹ වැදගත් මනුස්සයෙක් කියන එක එයාට හා ලෝකෙට දැනෙන්න ඇරපං, ඒ වගේම ඇත්තටම ඒවගේ මිනිහෙක් වෙයන්.

    • පුලුවන්නම් ඉස්සරහට් තව ඉගෙන ගනින්. ඒත් උඹට ඉගෙන ගැනීම දිරවන එකෙක් නෙමෙයිනම් අර කිව්ව ගතිගුන හදාගන්න බලපන්.

    • බෞද්දයෙක්නම් අකැප ක්‍රම 5 හා නොකලයුතු දේවල් නොකර පුලුවන් තරම් සල්ලි හම්බ කරපන්. එතකොට ගොඩක් ප්‍රශ්න යට යයි. හැබැයි එයාට උඹව මගහැරෙන තරම් බිසීවෙන්න එපා. ජීවිතේ සියලු දේ සල්ලි නෙමෙයි, ඒත් බොහෝ දේ සල්ලි කියන එක ඔලුවෙ තියන් වැඩ කරපන්.

    • උඹ කවදාවත් විහින් පහලට වැටෙන්න එපා මම ඉගෙනගෙන නෑ කියල. ඒකිට හොඳ සැමියෙක් වෙයන්. පස්සෙ උඹ ඉගෙන නොගත්තට උඹට ආත්ම ගෞරවයක්, පෞර්ශත්වයක් තියනව කියන එක ඒකිට දැනෙන්න ඇරපන්. ඒකෙ මූලිකම ලක්ශන්ය තමයි එයාට උපරිම නිදහස දෙන එක සහ උඹ කිසිම දේකදි පැනල පොරක් නොවී ඉන්න එක.

    මම මේක ලිව්වෙ එකෙක්ගෙ වැදි බනක් දැකල. මේ මගෙ අදහස. වැරදි තියෙන්නෙ පුලුවන්, ප්‍රායෝගික නොවන තැන් තියෙන්න පුලුවන්. ඒව හිමීට කතාකරමු. අපි කවුරුත් සර්ව සම්පූර්න නෑනෙ.....

    මමනම් කියන්නෙ අර දේවල් හදාගෙන බැන්දට ලොකු අවුලක් වෙන එකක් නෑ කියල...... ඒ මගෙ අදහස විතරයි. ජීවිතේ උඹේ, තීරනත් උඹ ගනිං.

    උඹට මේක විකාරයක් වගේ දැනෙන්නත් පුලුවන්. ඒත් මේකෙ ගතයුත්තක් තියනව වගේ දැනුනොත් තව අපි කතාකරමු. මට PM එකක් දාපං. ජය වේවා....!!!
     
    • Like
    Reactions: Capital_M and HSW

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,358
    943
    113
    Godric's Hollow
    meke comments balanna vena davasaka enna one :yes:

    hadissi theerana ganna epa... kella ekka katha karapan. mokada mona loke giyath ekata inne ubai kellai ne :yes:
     
    Last edited:

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    තමන්ගේ කෙල්ල තමන්ට වඩා උගත් වීම කසාද ජීවිතේට බලපෑමක් වෙයිද? මම යාලු වෙලා ඉන්න කෙල්ලට මට වඩා සල්ලි තියනව, degree එකක් තියනව, හොඳ ජොබ් එකක් තියනව. හැබැයි මේ වෙනකම් මාව පහත් කරලවත් කතා කරලනම් නෑ.

    කෙල්ලගේ ගෙදරින් මට කැමති නෑ. අපේ ගෙදරින් කියන්නෙත් මේක හරියන්නෙ නෑ කියල, මගේ යාලුවෝ කියන්නෙත් ඕකම තමා.

    කෙල්ල මේ අවුරුද්දේ Australia යන්න හදන්නෙ Masters කරන්න. එයා කියනවත් මටත් යමු කියල පොඩියට wedding එක අරගෙන.

    මට තියන ප්‍රශ්නෙ එහෙම ගියොත් මාව එහෙදි කොන් වෙයිද? මට degree එකක්වත් නෑ. english නම් සාමාන්‍ය විදිහට පුළුවන්.

    දන්න කෙනෙක් මට මේ ගැන අදහසක් දෙන්න.

    See this thread .
    http://www.elakiri.com/forum/showthread.php?p=22011998#post22011998

    priyankaH worked in a IT company and had affair with Muslim Manager of his company and now they married and has migrated to USA
    . :yes:
     
    Last edited:

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    අවුලක් නෑ බන් බැදපන්.. දැන් කෙල්ලො කැමති වැඩක් ගන්න පුලුවන් කොල්ලන්ට. ගෙදර වැඩ ළමයින්ගෙ වැඩ කරගන්න ලේසියිනෙ. එතකොට එයා වැඩට ගිහින් එනකොට උබට තියෙන්නෙ ඔය සේරම කරලා තියන්න. කිසිම ප්‍රශ්ණයක් නෑ එතකොට.