තරහ පාලනය කරගන්න බෑ

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඉස්සෙල්ලා සරල දේකින් පටන්ගෙන බලපන් භාවනාව වගේ. ජෝක් එකට ගන්නේ නැතුව පොඩ්ඩක් යු ටියුබ් එකේ බලපන් භාවනාව ගැන ඕනතරන් ඇති.

    ඒ වගේම මතක තියාගනින් ඕක මානසික ආතතිය නිසා එන්නත් පුළුවන්. මම දන්න කෙල්ලෙක් හිටියා අපේ තාත්තගේ යාලුවෙක්ගෙ දුවෙක්. ඒකිට හොඳටම තරහ යනවා. පොඩ්ඩ ඇත්තන් කොල්ල එක්ක වලි දාගන්නවා. බඩු පොලවේ ගහනවා එක කෙලියයි. ඒකි මානසිකව හෙනම unstable. පස්සෙ හොඳ මානසික ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගත්තා ටික කාලයක්. දැන් හොඳයි. දැන් කෙල්ල පිනට දහමට යෙදිලා බෙහෙත් නවත්තලා ලස්සනට ඉන්නවා. එහෙම දේකට යොමු වෙන්න උනත් බය වෙන්නෙපා.

    මම කියන්නෙ ලොකු දෙයක් වෙන්න කලින් බෙහෙතක්වත් ගනින්. මොකද කෙල්ල දාලා ගියොත් ඔය ලෙඩ ඩබල් වෙනවා
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391

    මුලින් ඩොකෙක් ගාවට යන එකද උබ හොද කියන්නේ
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    සිරාවට මටත් එහෙමයි බං... මගෙ කෑල්ලත් පට්ටම අහිංසකයි මට බනින්නේ නෑ මං පොඩ්ඩක් බැන්නත් අඬනවා හොඳටම.

    ඒ උනාට මට මල පනිනවා ඒකි කියන සමහර ඒවට නහුතෙට. එකිත් කරන්නේ මාව ඇවිස්සෙන විදියට කතා කරන එකමයි තරහ ගිය වෙලාවට. කෙල්ලොන්ගේ හැටිද මන්ද ඒක. ඉතින් ඊටපස්සේ බනිනවා හුත්ති, වේසි කියලත්. බැනලා විනාඩි 5ක් ගිය ගමන් පට්ටම දුකයි :sorry::no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සිරාවට මටත් එහෙමයි බං... මගෙ කෑල්ලත් පට්ටම අහිංසකයි මට බනින්නේ නෑ මං පොඩ්ඩක් බැන්නත් අඬනවා හොඳටම.

    ඒ උනාට මට මල පනිනවා ඒකි කියන සමහර ඒවට නහුතෙට. එකිත් කරන්නේ මාව ඇවිස්සෙන විදියට කතා කරන එකමයි තරහ ගිය වෙලාවට. කෙල්ලොන්ගේ හැටිද මන්ද ඒක. ඉතින් ඊටපස්සේ බනිනවා හුත්ති, වේසි කියලත්. බැනලා විනාඩි 5ක් ගිය ගමන් පට්ටම දුකයි :sorry::no:

    :eek::eek::baffled::oo:
     
    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    ඔව් පලයන් මමත් උග්‍ර විෂාදයකින් පිඩා විදලා කෙලින්ම ගියේ මානසික වෛද්‍ය සායනයට ඩොකාට කෙලින්ම සීන් එක කිව්වා සති 2 යි බෙහෙත් බිව්වේ නිකන්ම මග ඇරිලා ගියා තව තියනවා යන්තම් එක ඩ්‍රග් එකක් නැවැත්තුවා ඇබ්බැහි වෙන ලයින් එකක් මටම තේරිලා ඩොකා⁣ටත් කිව්වම ඒක අයින් කරලා දැන් කරලක් විතරයි ගන්නේ දැන් ඒකත් බොන්නේ අඩුවෙන් මම අමතක කරනවා දැන් ආයේ ටික ටික එන්න හදන්නේ ටිකක් හොදට ඇගට දැනෙන්න මහන්සි වෙලා වැඩ කරපන් එතකොටත් හරි යනවා ඔවා රජයේ රෝහලකට පලයන් ඒත් එතන උන් අපි ගියාම අපිවත් අනිත් උන් ගානට දාන්නේ මන්දබුද්ධික උන් වගේ හිනා උනා කඩ්ඩෙන් ලෙඩේ කිව්වම එකෙක් දන්නෑ එතකොට උන්ගෙ කින්ඩි හිනා නතර උනේ 😑
     
    අම්මෝ
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    මගේ කෙල්ල සම්බන්දේ නැවැත්තුව බන් දැන් කෝල් කරලා කීව
    :(:(:(
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    :shocked: