My3 bawanwa karapan
Kohomada bn karanna igana ganne eka. rahath wath weida kiyala bayai

My3 bawanwa karapan

ඉස්සෙල්ලා සරල දේකින් පටන්ගෙන බලපන් භාවනාව වගේ. ජෝක් එකට ගන්නේ නැතුව පොඩ්ඩක් යු ටියුබ් එකේ බලපන් භාවනාව ගැන ඕනතරන් ඇති.
ඒ වගේම මතක තියාගනින් ඕක මානසික ආතතිය නිසා එන්නත් පුළුවන්. මම දන්න කෙල්ලෙක් හිටියා අපේ තාත්තගේ යාලුවෙක්ගෙ දුවෙක්. ඒකිට හොඳටම තරහ යනවා. පොඩ්ඩ ඇත්තන් කොල්ල එක්ක වලි දාගන්නවා. බඩු පොලවේ ගහනවා එක කෙලියයි. ඒකි මානසිකව හෙනම unstable. පස්සෙ හොඳ මානසික ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගත්තා ටික කාලයක්. දැන් හොඳයි. දැන් කෙල්ල පිනට දහමට යෙදිලා බෙහෙත් නවත්තලා ලස්සනට ඉන්නවා. එහෙම දේකට යොමු වෙන්න උනත් බය වෙන්නෙපා.
මම කියන්නෙ ලොකු දෙයක් වෙන්න කලින් බෙහෙතක්වත් ගනින්. මොකද කෙල්ල දාලා ගියොත් ඔය ලෙඩ ඩබල් වෙනවා

සිරාවට මටත් එහෙමයි බං... මගෙ කෑල්ලත් පට්ටම අහිංසකයි මට බනින්නේ නෑ මං පොඩ්ඩක් බැන්නත් අඬනවා හොඳටම.
ඒ උනාට මට මල පනිනවා ඒකි කියන සමහර ඒවට නහුතෙට. එකිත් කරන්නේ මාව ඇවිස්සෙන විදියට කතා කරන එකමයි තරහ ගිය වෙලාවට. කෙල්ලොන්ගේ හැටිද මන්ද ඒක. ඉතින් ඊටපස්සේ බනිනවා හුත්ති, වේසි කියලත්. බැනලා විනාඩි 5ක් ගිය ගමන් පට්ටම දුකයි![]()

ඔව් පලයන් මමත් උග්‍ර විෂාදයකින් පිඩා විදලා කෙලින්ම ගියේ මානසික වෛද්‍ය සායනයට ඩොකාට කෙලින්ම සීන් එක කිව්වා සති 2 යි බෙහෙත් බිව්වේ නිකන්ම මග ඇරිලා ගියා තව තියනවා යන්තම් එක ඩ්‍රග් එකක් නැවැත්තුවා ඇබ්බැහි වෙන ලයින් එකක් මටම තේරිලා ඩොකාටත් කිව්වම ඒක අයින් කරලා දැන් කරලක් විතරයි ගන්නේ දැන් ඒකත් බොන්නේ අඩුවෙන් මම අමතක කරනවා දැන් ආයේ ටික ටික එන්න හදන්නේ ටිකක් හොදට ඇගට දැනෙන්න මහන්සි වෙලා වැඩ කරපන් එතකොටත් හරි යනවා ඔවා රජයේ රෝහලකට පලයන් ඒත් එතන උන් අපි ගියාම අපිවත් අනිත් උන් ගානට දාන්නේ මන්දබුද්ධික උන් වගේ හිනා උනා කඩ්ඩෙන් ලෙඩේ කිව්වම එකෙක් දන්නෑ එතකොට උන්ගෙ කින්ඩි හිනා නතර උනේ![]()
Same here ban.... lagadima magen ekek merum kanava ban....![]()