හ්ම්... ඒකනම් ඇත්ත ලංකාවෙ නළු නිලියොන්ගෙ ප්රසිද්ධ අයගෙ වැඩේම ජම්බු ගහෙන් වැටුන දවසෙ ඉඳලම මැරි කරනව ඩිවෝස් වෙනව මැරි කරනව ඩිවෝස් වෙනව මැරි කරනව ඩිවෝස් වෙනව මැරි කරනව ඩිවෝස් වෙනව මැරි කරනව ඩිවෝස් වෙනව ඕක තමයි ඉතිං වැඩේ...
ගොඩාක් ඔහොම වෙන්නෙ මේ ගොල්ල ඇඟේ හැඩය පැහැය අරක මේක ගැන හිතල සංසර්ගය ප්රතික්ශේප කරන නිසා කියල මගේ යාළුවෙක් කිව්ව... ඇත්ත නැත්තනම් දන්නෙ නැහැ...
තව හේතුත් තියනව බන්.. .. ඕකුන්ව බදින ගොඩක් උන්ට නාන්න තරම් සල්ලි තියනව.. උන්ට ඒකිව ඇති උනාම අතාරිනව බන්.. ඊට පස්සෙ වෙන එකක් බදිනව..
නර්මදාට වෙන්න ඇත්තෙත් ඒකම තමයි..


