🍒 Narmada

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හ්ම්... ඒකනම් ඇත්ත ලංකාවෙ නළු නිලියොන්ගෙ ප්‍රසිද්ධ අයගෙ වැඩේම ජම්බු ගහෙන් වැටුන දවසෙ ඉඳලම මැරි කරනව ඩිවෝස් වෙනව මැරි කරනව ඩිවෝස් වෙනව මැරි කරනව ඩිවෝස් වෙනව මැරි කරනව ඩිවෝස් වෙනව මැරි කරනව ඩිවෝස් වෙනව ඕක තමයි ඉතිං වැඩේ...

    ගොඩාක් ඔහොම වෙන්නෙ මේ ගොල්ල ඇඟේ හැඩය පැහැය අරක මේක ගැන හිතල සංසර්ගය ප්‍රතික්ශේප කරන නිසා කියල මගේ යාළුවෙක් කිව්ව... ඇත්ත නැත්තනම් දන්නෙ නැහැ...

    තව හේතුත් තියනව බන්.. .. ඕකුන්ව බදින ගොඩක් උන්ට නාන්න තරම් සල්ලි තියනව.. උන්ට ඒකිව ඇති උනාම අතාරිනව බන්.. ඊට පස්සෙ වෙන එකක් බදිනව..

    නර්මදාට වෙන්න ඇත්තෙත් ඒකම තමයි..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    තව හේතුත් තියනව බන්.. .. ඕකුන්ව බදින ගොඩක් උන්ට නාන්න තරම් සල්ලි තියනව.. උන්ට ඒකිව ඇති උනාම අතාරිනව බන්.. ඊට පස්සෙ වෙන එකක් බදිනව..

    නර්මදාට වෙන්න ඇත්තෙත් ඒකම තමයි..

    Sansarge nawaththanawa newei. Unta gahagannamai ona. Un ekakin sahimakata pathwenne na. Ekath hethuwak

    ඒකනම් ඇත්ත ප්‍රසිද්ධ අය ලංකරගත්තම ඉබේම ප්‍රසිද්ධිය ලැබෙනනිසා ගොඩක් බිස්නස් කාරයො ජොලියටත් එක්ක ඔහොම කරනව ඇති. කල්පනා කරල බැලුවම ඉතින් කාගෙත් සූව එකවගේනේ.. මොකද්ද ඉතිං වෙනස මූණ විතරනේ කළුවරට ඕක පේන්නෙත් නැහැනේ උන් එහෙම තිතල පහක් හයක් මාරු කරනව ඇති. ඒ වුනාට දුප්පත් වුනත් ඉතාමත් පොහොසත් පවුල් ජීවිත ගතකරන අය කීදෙනෙක් ඉන්නවද... සන්තෝසෙන් මැරෙණකම්ම...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    තව හේතුත් තියනව බන්.. .. ඕකුන්ව බදින ගොඩක් උන්ට නාන්න තරම් සල්ලි තියනව.. උන්ට ඒකිව ඇති උනාම අතාරිනව බන්.. ඊට පස්සෙ වෙන එකක් බදිනව..

    නර්මදාට වෙන්න ඇත්තෙත් ඒකම තමයි..

    ow ow meki dan miniha wagema wate yanawa kiyala thamayi aranchiya...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ow ow meki dan miniha wagema wate yanawa kiyala thamayi aranchiya...

    15.gif

    දෙයි හාන්දුරුවනේ.....