මචන්ලා බයික් එකක් ගන්න ඕන වෙලා තියෙනවා, මොකක්ද හොද, පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ
මේ බයික් දෙකෙන් එකක් ගන්න තමා හිතන් ඉන්නේ. මොකක්ද හොද, කොච්චර තෙල් කරනවද, නඩත්තු වියදම්, එන ලෙඩ, සුව පහසුව වගේ දේවල්
Yamaha FZ S DARKKNIGHT 2018 or Yamaha Ray ZR 2017

ජපන් රීකන්ඩිශන් එකක් ගන්න පුලුවන්ද කියල. ඒකත් ශේප් මම හිතන විදියට