Yamaha Ray ZR හරි Yamaha FZ S

Super Hot

Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    මචන්ලා බයික් එකක් ගන්න ඕන වෙලා තියෙනවා, මොකක්ද හොද, පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ:yes:

    මේ බයික් දෙකෙන් එකක් ගන්න තමා හිතන් ඉන්නේ. මොකක්ද හොද, කොච්චර තෙල් කරනවද, නඩත්තු වියදම්, එන ලෙඩ, සුව පහසුව වගේ දේවල්

    Yamaha FZ S DARKKNIGHT 2018 or Yamaha Ray ZR 2017

    EMkkbH5.jpg
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    එකක් බයික් එකක් අනික ස්කුටි යක්.
    ස්කුටි ඕනි නම් ZR ගන්න. බයික් ඕනි නම් FZ ගන්න.

    FZ ගන්නවනම් 4ක් දීල ගන්න එපා. හොදට පාවිච්චි කරපු used එකක් ගන්න.
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    එකක් බයික් එකක් අනික ස්කුටි යක්.
    ස්කුටි ඕනි නම් ZR ගන්න. බයික් ඕනි නම් FZ ගන්න.

    FZ ගන්නවනම් 4ක් දීල ගන්න එපා. හොදට පාවිච්චි කරපු used එකක් ගන්න.

    4ක් දෙන එක පාඩුද බං FZ එකට. පාවිචිචි කරපුවා, මීටර් කරකපුවා පට්ට ගහපුවා තියෙන්නේ එකයි අවුල. ZR එකේ සීන් එක කොමද මචන්
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    zr eka 263000/= .ray eka (disk nati) tamai 248000/=.mama gaththa masa 2 kata kalin.aulak na hodata duwanawa.traffic eke lesi.dio eka taram pickup na.eth pickup eka ati.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    4ක් දෙන එක පාඩුද බං FZ එකට. පාවිචිචි කරපුවා, මීටර් කරකපුවා පට්ට ගහපුවා තියෙන්නේ එකයි අවුල. ZR එකේ සීන් එක කොමද මචන්

    දන්නා එකෙක් එක්ක ගිහින් බලහං. බබා වගේ බලාගත්තු ඒවා තියනවා. FZ ද කොහෙද ලංකවේ වැඩියෙන්ම තියන බයික් එක.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,194
    113
    Nugegoda
    බයි්ක් නං බයික්. ස්කූටි නං ස්කූටි. ස්කූටි ගන්නව නං ZR හොඳයි. නැත්නම් පොඩ්ඩක් හොයල් බලන්න Honda CB 125 :cool:ජපන් රීකන්ඩිශන් එකක් ගන්න පුලුවන්ද කියල. ඒකත් ශේප් මම හිතන විදියට
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell

    දන්නා එකෙක් එක්ක ගිහින් බලහං. බබා වගේ බලාගත්තු ඒවා තියනවා. FZ ද කොහෙද ලංකවේ වැඩියෙන්ම තියන බයික් එක.

    ane manda bn hitha ganna behe dn. FZ ekak ganna kiyalamai hithenne :baffled:
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    බයි්ක් නං බයික්. ස්කූටි නං ස්කූටි. ස්කූටි ගන්නව නං ZR හොඳයි. නැත්නම් පොඩ්ඩක් හොයල් බලන්න Honda CB 125 :cool:ජපන් රීකන්ඩිශන් එකක් ගන්න පුලුවන්ද කියල. ඒකත් ශේප් මම හිතන විදියට

    :baffled:
     
    coolbigc

    Junior member
  • Nov 9, 2006
    437
    8
    18
    පෘථිවියේ
    අවශ්‍යතාවය අනුව ගනින්. දෙකම ඉන්දීය ජරාවවල්.

    ගොබ්බයන්ගේ කථා අහන්න එපා. පිරිමි කම බයිසිකල් කට්ටෙන් මනින ලිං ගෙම්බන්ගේ කථා අහන්න පිස්සු නෑ කියල හිතනවා.

    Always wear protective equipment and ride safe. බහුතරයක් මී හරක් පාරෙ යන්නෙ.
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    අවශ්‍යතාවය අනුව ගනින්. දෙකම ඉන්දීය ජරාවවල්.

    ගොබ්බයන්ගේ කථා අහන්න එපා. පිරිමි කම බයිසිකල් කට්ටෙන් මනින ලිං ගෙම්බන්ගේ කථා අහන්න පිස්සු නෑ කියල හිතනවා.

    Always wear protective equipment and ride safe. බහුතරයක් මී හරක් පාරෙ යන්නෙ.

    Indian magul thama ethin oya ganata ganna tiyenne :sorry:

    aniwa car eke yanneth mama hari parissamata, ekath gatte lagadi :sorry: