Reconditioned Hoda PSU ekak dapan ban adu ganata. Reconditioned tiyenawa hoda branded PSU Samsung, Dell ehema.
Assmble karana PC eka anuwa thama.

koheda thiyenne
Reconditioned Hoda PSU ekak dapan ban adu ganata. Reconditioned tiyenawa hoda branded PSU Samsung, Dell ehema.
Assmble karana PC eka anuwa thama.

price keeyak withara weyida bn ?
warenty 1month wwage neda labenne ?![]()
අඩු ගනන්වල ඒව බන් ඔය ගහල තියන රේටින් වලට ලන්වෙන්නවත් ගන්න අමාරුයි ස්ටේබල් නෑ (ඇම්පියර් රේටින්). බ්‍රෑන්ඩඩ් ඒව ඒ රේටින් වලට දුවන්න පුලුවන්.
පොඩ්ඩක් බලපන්කො 500W කියල ගහල තියන අඩුවට තියන එකක වයර්වල සයිස් එකයි 400W විතර බ්‍රෑන්ඩඩ් එකක වයර් වල සයිස් එකයි බරයි අතර වෙනස.![]()

බේසිකලි මේක තමයි
ඔය 1600ට තියන PSU එකක් 500W කියලා ගහලා තිබුනට 200 - 250W වගේ තමයි ගන්න පුලුවන්
අනික ඒවයෙ එෆිශන්සි එක අඩුයි, ඒ කියන්නෙ ඕකෙන් 200W ක අවුට්පුට් එකක් ගනිද්දි PSU එකෙන් 100W ක් විතර හානි වෙනවා රත්වෙලා එහෙම (එෆිශන්සි එකට රේටින් තියනවා Bronz, Silver, Gold, etc etc කියලා)
උදාහරනයක් විදියට 80%ක එෆිශන්සි එකක් තියන PSU එකකින් 400Wක අවුට්පුට් එකක් දෙන්න 500Wක් පවර් ලයින් එකෙන් ගන්නවා
හොද PSU වල තව අමතර සේෆ්ටි ෆීචර්ස් එහෙම තියනවා, තව මොඩියුලර් ඒවා තියනවා, ඒවයෙ යූස් කරන්නෙ නැති කේබල් ගලවන්න පුලුවන් විදියට හදලා තියනවා
ග්‍රැෆික් කාඩ් එකක් ගහනවා නම් අනිවාර්යෙන් හොද PSU එකක් තියෙන්න ඕන, නැත්නම් කාඩ් එකට අවශ්‍ය පවර් එක දෙන්න බැහැ
4K 5K දීලත් හොද PSU එකක් ගන්න බැහැ, ඒ ගන්න වෙන්නෙත් චයිනීස් කට්ටක් තමයි හැබැයි අර 1600 ඒවට වඩා හොදයි
සාමාන්යෙන් හොද බ්‍රෑන්ඩ් එකක PSU එකක් අවම 10K විතර වෙනවා (මගේ ලග තියන PSU එක 650W එකක් ඒක 18000ක් උනා)
ගොඩක් වෙලාවට මදර්බෝඩ් එහෙම කෙලවෙන්න PSU එක බලපානවා ඒක නිසා කම්පියුටරයක් ඇසෙම්බල් කරනවා නම් හොද PSU එකක් අනිවාර්යෙන් දාන්න
හොද එකක් දැම්මොත් හෙන කාලයක් අදින්න පුලුවන්, කම්පියුටරේ අප්ග්‍රේඩ් කරද්දි උනත් තියන PSU එකම යූස් කරන්න පුලුවන්

![]()
mage laga thiyenne meka
7000/=

mage tiyenne intel board ekak + i5 -2310 + 8GB ram + 1x 500GB SATA HDD + 1xDVD RW
450W athi weida ?![]()