PSU help

lilman

Well-known member
  • May 10, 2009
    40,256
    53,297
    113
    Colombo
    machan kade 1600 ta tiyana Power Supply Unit & 4k 5k ... & UP walata tiyana Power Supply Unit athara wenasa mokakda ? :oo:
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    power supply unit ද?

    මෙහෙම හිතපන් පිටකොටුාව් බෝ ගහ ගාව 300 ගොන් බඩුවකයි ලොකු ලොක් ක්ලබ් බහින 25000ක
    බඩුවකයි අතර වෙනස වගේ පුතී
     
    • Like
    Reactions: lilman and Rummy678

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    ලොකු වෙනසක් තියනවා. වෙන වෙනම අරගෙන ඉන්ටනෙට් එකේ සර්ච් කරල බලන්න
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩු ගනන්වල ඒව බන් ඔය ගහල තියන රේටින් වලට ලන්වෙන්නවත් ගන්න අමාරුයි ස්ටේබල් නෑ (ඇම්පියර් රේටින්). බ්‍රෑන්ඩඩ් ඒව ඒ රේටින් වලට දුවන්න පුලුවන්.

    පොඩ්ඩක් බලපන්කො 500W කියල ගහල තියන අඩුවට තියන එකක වයර්වල සයිස් එකයි 400W විතර බ්‍රෑන්ඩඩ් එකක වයර් වල සයිස් එකයි බරයි අතර වෙනස.:yes:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    Experince eken kiyanne mchn. mata hard disk 2k same time run karaganna bari una. uba internet surfing nathn ms office wada wagenam karanne awulk nh.
     
    • Like
    Reactions: lilman

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    අඩු ගනන්වල ඒව බන් ඔය ගහල තියන රේටින් වලට ලන්වෙන්නවත් ගන්න අමාරුයි ස්ටේබල් නෑ (ඇම්පියර් රේටින්). බ්‍රෑන්ඩඩ් ඒව ඒ රේටින් වලට දුවන්න පුලුවන්.

    පොඩ්ඩක් බලපන්කො 500W කියල ගහල තියන අඩුවට තියන එකක වයර්වල සයිස් එකයි 400W විතර බ්‍රෑන්ඩඩ් එකක වයර් වල සයිස් එකයි බරයි අතර වෙනස.:yes:

    :yes::yes::yes:
    බේසිකලි මේක තමයි

    ඔය 1600ට තියන PSU එකක් 500W කියලා ගහලා තිබුනට 200 - 250W වගේ තමයි ගන්න පුලුවන්
    අනික ඒවයෙ එෆිශන්සි එක අඩුයි, ඒ කියන්නෙ ඕකෙන් 200W ක අවුට්පුට් එකක් ගනිද්දි PSU එකෙන් 100W ක් විතර හානි වෙනවා රත්වෙලා එහෙම (එෆිශන්සි එකට රේටින් තියනවා Bronz, Silver, Gold, etc etc කියලා)
    උදාහරනයක් විදියට 80%ක එෆිශන්සි එකක් තියන PSU එකකින් 400Wක අවුට්පුට් එකක් දෙන්න 500Wක් පවර් ලයින් එකෙන් ගන්නවා

    හොද PSU වල තව අමතර සේෆ්ටි ෆීචර්ස් එහෙම තියනවා, තව මොඩියුලර් ඒවා තියනවා, ඒවයෙ යූස් කරන්නෙ නැති කේබල් ගලවන්න පුලුවන් විදියට හදලා තියනවා

    ග්‍රැෆික් කාඩ් එකක් ගහනවා නම් අනිවාර්යෙන් හොද PSU එකක් තියෙන්න ඕන, නැත්නම් කාඩ් එකට අවශ්‍ය පවර් එක දෙන්න බැහැ

    4K 5K දීලත් හොද PSU එකක් ගන්න බැහැ, ඒ ගන්න වෙන්නෙත් චයිනීස් කට්ටක් තමයි හැබැයි අර 1600 ඒවට වඩා හොදයි

    සාමාන්‍යෙන් හොද බ්‍රෑන්ඩ් එකක PSU එකක් අවම 10K විතර වෙනවා (මගේ ලග තියන PSU එක 650W එකක් ඒක 18000ක් උනා)

    ගොඩක් වෙලාවට මදර්බෝඩ් එහෙම කෙලවෙන්න PSU එක බලපානවා ඒක නිසා කම්පියුටරයක් ඇසෙම්බල් කරනවා නම් හොද PSU එකක් අනිවාර්යෙන් දාන්න
    හොද එකක් දැම්මොත් හෙන කාලයක් අදින්න පුලුවන්, කම්පියුටරේ අප්ග්‍රේඩ් කරද්දි උනත් තියන PSU එකම යූස් කරන්න පුලුවන්
     
    ela.tnx +++++
    11.gif
    :yes:
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ

    :yes::yes::yes::yes:

    ඔය 1600 ට තියන පවර් සප්ලයි දන්න එපා. කොලිටිය බින්දුවයි. මගේ hard disk එකයි DVD ROM එකයි දෙකම ගිනි ගත්තා power connector ලගින් short වෙලා. අන්තිමට පවර් සප්ලයි එක ඇතුලෙන් ගිනි අරන් තමා පවර් සප්ලයි එක අවසන් ගමන් ගියේ. (මෙහෙම උනේ හයි වෝල්ටේජ් ඇවිල්ලා නෙවි නිකම්ම). අලුතෙන් ගන්නවා නම් කෙසින් එකට එන පවර් සප්ලයි එක දාන්නේ නැතුව branded එකක් දාන්න. රුපියල් තුන් හාරදහේ ලාබෙ හොයන්න ගිහින් ඊටවඩා ලොකු ගානකට කෙලවෙනවා.