මට මතක් වෙනව රුපියල් 750ක් දීලා සී.එල්.අයි. තාක්ෂනේ ගන්න කියන හැටි...
හච් තප්පර 5 ෆ්රී පැකෙජ් එකෙන් කෝල් දාලා මාස අන්තිමට පිටු දෙතුන් සීයක විතර ඩීටේල් බිලක් ලැබෙනව.. කොම්පැණිය පවු...
අවුට්ගොයින් කෝල් එකක් 15යි. ඉන්කමින් 7යිද කොහෙද....
කෝල් ආන්ස්වර් කරලා හිගාකන්න වැටෙන්න පුලුවන්...
ඒ දවස්වල රෑ 9න් පස්සෙ ටෙලිකොම් එකේ බොක්ස් වලට රුපියල් දෙකක් දාලා විනාඩි 9ක් කතා කලෑකි.
සෙල්ටෙල් ටීගො එටිසලාට්...
වොව් එකෙන් එස්.එම්.එස්. ලිමිට් කලා... ඊට පස්සෙ එස්.එම්.එස්. 30ගනෙද කොහෙද දාන්න පුලුවන්... යාලුවන්ගේ ෆොන් එකට ලැබෙන පලවෙනි එස්.එම්.එස්. එකෙ අපිම ඇක්සෙප්ට් කරනවා.. පස්සේ සියලු විදියට අමතලා රහසිගත තොරතුරු ගැන බ්ලැක්මේල් කරනවා

