mine : Motorola T190
මොබයිල් ෆෝන් කියල මුලින්ම අත ගෑවේ ඕකක් තමා ERICSSON
![]()
Oththuwa dipu ekage irisiyawa thamai itin. Ape godak un ehemane.
කාටද මතක හච් එකේ තප්පර 3ක් ෆ්‍රී කතා කරන්න පුලුවන් සීන් එක. එක පාරක් කතා කරල තප්පර 2න් කට් කරල ඊලඟට අරන් උත්තරේ අහගෙන තප්පර 3 යන්න කලින් කට් කරනවා....

siravata meka nam mamath karala tiyenavaකාටද මතක හච් එකේ තප්පර 3ක් ෆ්‍රී කතා කරන්න පුලුවන් සීන් එක. එක පාරක් කතා කරල තප්පර 2න් කට් කරල ඊලඟට අරන් උත්තරේ අහගෙන තප්පර 3 යන්න කලින් කට් කරනවා....
WOW කාඩ් එක රුපියල් 100ක් හරි 200ක් හරි. පැය 10ක්ද කොහෙද තිබබෙ. රෑ නමයෙන් ද නමයහමාරෙන්ද පස්සෙ ගෙදර ටෙලිෆෝන් එකේ කේබල් එක අරගන ඇවිත් මොඩම් එකට ගහලා නම්බර් එකක් ඩයල් කරලා කීපවතාවක්ම ට්‍රයි කරලා 45.6 Kbps Connect වෙච්චි කාලෙ හම්මේ ඉතිං... සමහර දවස්වල 21.3 kbps
ඒ කාලෙ Dreamchat එකේ චැට් කරන කොට පිටරට උන්ගෙන් අහනවා උඹලගෙ ඉන්ටර්නෙට් ස්පීඩ් කීයද කියලා. උන් 512Kbps ADSL කියද්දි මැජික් වගේ අපිට.
Yayoo Geocities, මතකද ? ඒකෙ තමා මුලින්ම profile එකක් හැදුවේඅනික My space.
උඹලට මතකද ඩයල් අප් වල ඩයල් ටෝන් එක. අපි පොඩි උන්ට ඒ කාලෙ කියනවා ඉන්ටර්නෙට් කේබල් මුහුද යටින් යන නිසා මුහුද යටින් සිග්නල් යන සද්දෙ තමා ඒ ඇහෙන්නේ කියලා![]()
Gmail ගන්න ඉන්විටේෂන් ඕන. කපුටා ඩොට් කොම් එකේ කපුටු චැට් එක....
mp3 එකක් ඩවුන්ලෝඩ් වෙන්න විනාඩි විස්සක්ද කොහෙද යනවා![]()
(ubalata tharamnam wayasak na ewunata
) ape thaththa e kaale gaththa 1100 ekak rs18000k 
WOW කාඩ් එක රුපියල් 100ක් හරි 200ක් හරි. පැය 10ක්ද කොහෙද තිබබෙ. රෑ නමයෙන් ද නමයහමාරෙන්ද පස්සෙ ගෙදර ටෙලිෆෝන් එකේ කේබල් එක අරගන ඇවිත් මොඩම් එකට ගහලා නම්බර් එකක් ඩයල් කරලා කීපවතාවක්ම ට්‍රයි කරලා 45.6 Kbps Connect වෙච්චි කාලෙ හම්මේ ඉතිං... සමහර දවස්වල 21.3 kbps
ඒ කාලෙ Dreamchat එකේ චැට් කරන කොට පිටරට උන්ගෙන් අහනවා උඹලගෙ ඉන්ටර්නෙට් ස්පීඩ් කීයද කියලා. උන් 512Kbps ADSL කියද්දි මැජික් වගේ අපිට.
Yayoo Geocities, මතකද ? ඒකෙ තමා මුලින්ම profile එකක් හැදුවේඅනික My space.
උඹලට මතකද ඩයල් අප් වල ඩයල් ටෝන් එක. අපි පොඩි උන්ට ඒ කාලෙ කියනවා ඉන්ටර්නෙට් කේබල් මුහුද යටින් යන නිසා මුහුද යටින් සිග්නල් යන සද්දෙ තමා ඒ ඇහෙන්නේ කියලා![]()
Gmail ගන්න ඉන්විටේෂන් ඕන. කපුටා ඩොට් කොම් එකේ කපුටු චැට් එක....
mp3 එකක් ඩවුන්ලෝඩ් වෙන්න විනාඩි විස්සක්ද කොහෙද යනවා![]()

හැක් ද හුක් ද මන්දා බන්. මොබිටෙල් ජී එස් එම් කරපු කාලේ උන්ගේ ප්‍රොක්සි සර්වර් එකේ අවුලක් තිබ්බා, ප්‍රොක්සි මාරු කරලා ෆ්රී ගන්න පුළුවන්. p2p එහෙම තනිකර ෆ්‍රී තිබ්බා ටොරන්ට් බාන්න.
තව සෙල්ටෙල් තියන කාලේ මයිනස් බැලන්ස් sms ගහන්න පුළුවන් විදියක් තිබ්බා. එකෙන් මගේ එක සිම් එකක් තිබ්බා මල් කඩලම ලක්ෂේක විතර මයිනස් බැලන්ස් එකක් තිබ්බා.