හොරෙන්_ඉන්ටර්නෙට්

Fake Acc0unt

Member
Nov 7, 2017
714
63
0
හොරෙන් අන්තර්ජාලය ලබා ගත් අයෙක් දැලේ.

1.jpg

වසර ගණනාවක සිට ලංකාවේ අන්තර්ජාල සේවා සැපයුම් කරුවන්ගේ රේඩියෝ සංඛ්‍යාත ජාලවලට අනවසරයෙන් ඇතුළුවී අන්තර්ජාලය ලබා ගත් මිගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට පත්වී ඇත. පසුගිය සතියේ අන්තර්ජාල සේවා සැපයුම් සමාගමටකට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව පොලිසිය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු බොහෝ කාලයක් තිස්සේ වංචා සහගත 10Gbps අධි ධාරිතාවයකින් යුක්ත වේගයකින් අසීමිත ලෙස අන්තර්ජාලය භාවිතා කොට DVD ජාවාරමක් පවත්වා ගෙන ගොස් ඇති බවට අනාවරණය කොට ගෙන ඇත. තවද මොහු DVD විශාල තොග වශයෙන් අප්‍රිකානු රටවලට අපනයනය කොට ඇති බව සොයාගෙන ඇත. මේ වන විට අන්තර්ජාල වංචාව සඳහා විදේශ රටවලින් ආනයනය කල ඉලෙක්ට්‍රොනික උපාංග , ඇන්ටනා සහ පරිගණක කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත. පොලිසිය විසින් තවදුරටත් පරීක්ෂණ කටයුතු මෙහෙයවමින් සිටී.

විගස පුවත්
:rolleyes::rolleyes:
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ කාලේ කෙල්ලොන්ගේ අම්මලා තමා එන්නේ.. උන්ට පට්ටා රිසල්ට් තිබ්බොත් රුපියල් 100 ගානක් නැ.. දුවගේ ලොකුකම් කියලා යනවා

    මම ඒ කාලේ පොඩි ශොප් එකක් කරා යාලුවෙක් එක්ක.. ඒක තිබ්බෙ මෙන් රෝඩ් එකෙන් පොඩ්ඩක් ඇතුලට වෙන්න.. 20 ක විතර පෝලිමක් තිබ්බ රිසල්ට්ස් එන දවසේ මම ශොප් එක අරින්න යනකොට... :lol: මම හිතෙන්නෙ අනිත් උනුත් 100 ක් ගන්න ඇති... මම 25 කතාව ගහලා පොඩි පෝස්ටර් පාරක් ගැහුවා... ;) එදා රිසල්ට් ආදායම රුපියල් තුන්දාස් ගානක්... :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මම ඒ කාලේ පොඩි ශොප් එකක් කරා යාලුවෙක් එක්ක.. ඒක තිබ්බෙ මෙන් රෝඩ් එකෙන් පොඩ්ඩක් ඇතුලට වෙන්න.. 20 ක විතර පෝලිමක් තිබ්බ රිසල්ට්ස් එන දවසේ මම ශොප් එක අරින්න යනකොට... :lol: මම හිතෙන්නෙ අනිත් උනුත් 100 ක් ගන්න ඇති... මම 25 කතාව ගහලා පොඩි පෝස්ටර් පාරක් ගැහුවා... ;) එදා රිසල්ට් ආදායම රුපියල් තුන්දාස් ගානක්... :yes:
    මාත් අපේ මාමා කෙනෙක්ගේ කඩේ තමා පොඩි ප්‍රින්ට් අවුට් එකක් ගැහුවේ.. රිසල්ට් බලනු ලැබේ කියලා. උදේම අම්මණ්ඩිලා ඇවිත් හිටියා. එක අවුරුද්දක් සයිට් එක පට්ටා ස්ලෝ. එතකොට ඩයලොග් එකෙන් sms ගහලා ගත්තකි ඉකමනට. මම එහෙම අරගෙන රිසල්ට් එක ටෙම්ප්ලිට් එකක ප්‍රින්ට් කරලා දුන්නා. ඒ අවුරුද්දේ ටවුන් එකේ මම විතරයි සුපිරියටම බැලුවේ. ලොකු අදායමක් තිබ්බා. බිව්වා එක තමා කලේ හවසට චයිනිස් එකක සෙට් වෙලා.
     
    • Like
    Reactions: malkavi

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාත් අපේ මාමා කෙනෙක්ගේ කඩේ තමා පොඩි ප්‍රින්ට් අවුට් එකක් ගැහුවේ.. රිසල්ට් බලනු ලැබේ කියලා. උදේම අම්මණ්ඩිලා ඇවිත් හිටියා. එක අවුරුද්දක් සයිට් එක පට්ටා ස්ලෝ. එතකොට ඩයලොග් එකෙන් sms ගහලා ගත්තකි ඉකමනට. මම එහෙම අරගෙන රිසල්ට් එක ටෙම්ප්ලිට් එකක ප්‍රින්ට් කරලා දුන්නා. ඒ අවුරුද්දේ ටවුන් එකේ මම විතරයි සුපිරියටම බැලුවේ. ලොකු අදායමක් තිබ්බා. බිව්වා එක තමා කලේ හවසට චයිනිස් එකක සෙට් වෙලා.

    same here... :lol:
     
    • Like
    Reactions: Janadipathi

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මගේ පලවෙනි ෆෝන් එක මෝටරෝලා A 130. ඇනලොග් ෆෝන් එක. ලයින් එක හච්. ගම්පහ ටවුන් එකට සිග්නල් නෑ ඒකාලේ. හැබැයි බිල් එක නම් ලස්සනට අවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට මතක් වෙනව රුපියල් 750ක් දීලා සී.එල්.අයි. තාක්ෂනේ ගන්න කියන හැටි...
    හච් තප්පර 5 ෆ්‍රී පැකෙජ් එකෙන් කෝල් දාලා මාස අන්තිමට පිටු දෙතුන් සීයක විතර ඩීටේල් බිලක් ලැබෙනව.. කොම්පැණිය පවු...
    අවුට්ගොයින් කෝල් එකක් 15යි. ඉන්කමින් 7යිද කොහෙද....
    කෝල් ආන්ස්වර් කරලා හිගාකන්න වැටෙන්න පුලුවන්...

    ඒ දවස්වල රෑ 9න් පස්සෙ ටෙලිකොම් එකේ බොක්ස් වලට රුපියල් දෙකක් දාලා විනාඩි 9ක් කතා කලෑකි.

    සෙල්ටෙල් ටීගො එටිසලාට්...

    වොව් එකෙන් එස්.එම්.එස්. ලිමිට් කලා... ඊට පස්සෙ එස්.එම්.එස්. 30ගනෙද කොහෙද දාන්න පුලුවන්... යාලුවන්ගේ ෆොන් එකට ලැබෙන පලවෙනි එස්.එම්.එස්. එකෙ අපිම ඇක්සෙප්ට් කරනවා.. පස්සේ සියලු විදියට අමතලා රහසිගත තොරතුරු ගැන බ්ලැක්මේල් කරනවා😂😂😂
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    ඔව් ඉස්සර මම හැමදාම කැම්පස් ගිහින් එනකොට ටවුමේන් කොත්තුවක් කාලා ටවුමේ තියන ටෙලිකොම් බූත් එකට රෑ 10 න් පස්සේ රුපියල් 5 දාල මල් කඩනවා. ඔෆ් පීක් අවර්ස්. ඒකාලේ ට්‍රයිටෙල් බූත් තිබ්බත් ඒවා ගණන්.

    මගේ ළඟ තිබ්බ හචිසන් ටෙලිකොම් ඇනලොග් ෆෝන් එකක්. ඒකාලේ ඉඳපු කෙල්ල ළඟ තිබ්බේ මොබිටෙල් එකෙන් දීපු ඇනලොග් ෆෝන් එකක්. සිම් කියල දෙයක් තිබ්බේ නැහැ.

    ඒ දවස් වල අවුට් ගොන් රුපියල් 12 ද කොහෙද. ඉන්කමින් රුපියල් හයක් හෝ හතක් වගේ. පළමු තත්පර තිහ ඉන්කමින් නොමිලයේ. හා හා හා. ඔෆ් පික් සහ සති අග ඉන්කමින් රුපියල් 2 . ඒකාලේ මන් හිතන විදිහට අමතර බදු ය කලේ නැහැ,
     
    • Like
    Reactions: Capital_M

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඔව් ඉස්සර මම හැමදාම කැම්පස් ගිහින් එනකොට ටවුමේන් කොත්තුවක් කාලා ටවුමේ තියන ටෙලිකොම් බූත් එකට රෑ 10 න් පස්සේ රුපියල් 5 දාල මල් කඩනවා. ඔෆ් පීක් අවර්ස්. ඒකාලේ ට්‍රයිටෙල් බූත් තිබ්බත් ඒවා ගණන්.

    මගේ ළඟ තිබ්බ හචිසන් ටෙලිකොම් ඇනලොග් ෆෝන් එකක්. ඒකාලේ ඉඳපු කෙල්ල ළඟ තිබ්බේ මොබිටෙල් එකෙන් දීපු ඇනලොග් ෆෝන් එකක්. සිම් කියල දෙයක් තිබ්බේ නැහැ.

    ඒ දවස් වල අවුට් ගොන් රුපියල් 12 ද කොහෙද. ඉන්කමින් රුපියල් හයක් හෝ හතක් වගේ. පළමු තත්පර තිහ ඉන්කමින් නොමිලයේ. හා හා හා. ඔෆ් පික් සහ සති අග ඉන්කමින් රුපියල් 2 . ඒකාලේ මන් හිතන විදිහට අමතර බදු ය කලේ නැහැ,

    :D :yes:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe

    :yes::yes::love:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේ නීති එ කාලේ තිබ්බ නම් අපිත් හිරේ

    මටත් ඒ දවස් මතක් වෙනවා . ඒත් සල්ලි හොයාගන්න ඔය වගේ cd වත් ගහන්න මොලයක් තිබුනේ නෑ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    අපේ උන් කරන්නේ මේවගේ උන්ව හිරේ දාන එක. අනික මු අප්‍රිකාවට ඩිවිඩි යවල සල්ලි ගෙනාපු එකට මොකුත් නැද්ද?
    මේවගේ අයව අරගෙන වෙනම දිවොලොප් කරන්න ඕනි, රටට සේවයක් වෙන හැටියට,
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    අපේ උන් කරන්නේ මේවගේ උන්ව හිරේ දාන එක. අනික මු අප්‍රිකාවට ඩිවිඩි යවල සල්ලි ගෙනාපු එකට මොකුත් නැද්ද?
    මේවගේ අයව අරගෙන වෙනම දිවොලොප් කරන්න ඕනි, රටට සේවයක් වෙන හැටියට,

    :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    ඔව් ඉස්සර මම හැමදාම කැම්පස් ගිහින් එනකොට ටවුමේන් කොත්තුවක් කාලා ටවුමේ තියන ටෙලිකොම් බූත් එකට රෑ 10 න් පස්සේ රුපියල් 5 දාල මල් කඩනවා. ඔෆ් පීක් අවර්ස්. ඒකාලේ ට්‍රයිටෙල් බූත් තිබ්බත් ඒවා ගණන්.

    මගේ ළඟ තිබ්බ හචිසන් ටෙලිකොම් ඇනලොග් ෆෝන් එකක්. ඒකාලේ ඉඳපු කෙල්ල ළඟ තිබ්බේ මොබිටෙල් එකෙන් දීපු ඇනලොග් ෆෝන් එකක්. සිම් කියල දෙයක් තිබ්බේ නැහැ.

    ඒ දවස් වල අවුට් ගොන් රුපියල් 12 ද කොහෙද. ඉන්කමින් රුපියල් හයක් හෝ හතක් වගේ. පළමු තත්පර තිහ ඉන්කමින් නොමිලයේ. හා හා හා. ඔෆ් පික් සහ සති අග ඉන්කමින් රුපියල් 2 . ඒකාලේ මන් හිතන විදිහට අමතර බදු ය කලේ නැහැ,

    uba campus hitan giya ekekda ban :baffled: