නැවක යන්න ආසයි..උදවුවක් ඕනි..
යාලුවනේ නැවක රවුමක් යන්න ආසාවක් තියනවා.ලන්කාවේ මුහුද වටේ හරි..එහෙම නැත්තම් ලන්කාවේ ඉදලා පිටරටකට නැවක යන්න ක්රමයක් නැද්ද..මම මේ අහන්නේ ඔය සින්ගප්පූරුව වගේ රටකට ගිහින් ලක්ශ ගනන් ගෙවලා එහෙ ඉදන් වෙන රටවල් වලට මගී නැව්වල යන විදියක් නෙමෙයි..අපිට දැරිය හැකි මිලකට ලන්කාව වටේ හරි..නැත්තම් ලන්කාවේ ඉදන් සින්ගප්පූරුවට වගේ නැවක යන්න බැරිද..ලන්කාවේ නාවික හමුදාවෙන් ත්රීකුනාමලේ ඉදන් ගාල්ලට එහෙම නැවි සේවයක් කරනවා කියලා අහන්න ලැබුනා.ඒ ගැන දන්න අයයි..වෙන නැවක යන විදිය දන්න අයයි උදවුවක් දෙමුකො..නොදන්න අයට ප්රයෝජනවත් වෙයි..අනික් අය බම්පියක් වත් දෙමු හොදේ..ජයවේවා...

කවද හරි යන්නත් වෙනව