KFC Chicken with blood

SL Hypocrite

Well-known member
  • Sep 17, 2014
    2,424
    1,366
    113
    වීඩියෝ කරන එකාට කතා කරන්න තේරෙන්නේ නෑ. ඌ ගිණි පුක්කාරයෙක්ද කොහෙ. කේන්ති අරගෙන කොහොමද මේ වගේ ප්‍රශ්ණ විසඳගන්නෙ. මොළයක් තියෙන එකෙක්ට ඕක අහු උනා නම් අරුව ප්‍රශ්ණ කරලා මානසිකව වට්ටලා කටින් සේරම ඇදලා ගන්න තිබ්බා.

    True. there is a way to deal with people what ever the fault is. You cannot shout and get things in order
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මම චෙෆ් කෙනෙක්
    1f414.png
    🐔 මස් වල සැල්මොනෙල්ලා කියලා බැක්ටීරියාවක් තියෙනවා එක අපෙ දුර්වල ම්නිස් සිරුරකට ඇතුල් උනොත් විනාඩ් ගානක් ඇතුලත මරනයට පත්වෙනවා. මෙතන කතාකරන ආයතන පැත්තෙ කෙනා කිසිම දෙයක් දන්නෙ නැ. ප්‍රෙග්නට් අය පොඩි දරුවො ඉක්මනටම මිය යන්න පුලුවන් මෙ බැක්ටීරියාව නිසා. එ නිසා ලෙ තියෙන
    1f414.png
    🐔 මස් කවදාවත් කන්න එපා

    Hotel එක?
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,458
    1,028
    113
    KANDY
    me video karana ekane ban boruwata kagahanne pissek wage. podi un innawa kiyala uma boruwata anthimata kagahanwa :D salli thibbata mole na uta
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    me video karana ekane ban boruwata kagahanne pissek wage. podi un innawa kiyala uma boruwata anthimata kagahanwa :D salli thibbata mole na uta
    ubath kana gaman hitapu mas kaallaka aththa le dakkama ohoma kata wahan indiy :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ekenma video karana eka salli thibbata mole na :rolleyes: .. oya wage un danne podi minihata sadda danna.. mata nam ohoma un penna ba ban..

    :yes::yes:

    dial eka mu

    https://www.facebook.com/sampath.udasri?fref=ufi&rc=p

    waraddak kiyanna ba ban habay

    api wunath ohoma deyak wunaanam kelinma baninne uuta area manger lata call kara kara inne nane..

    KFC ponnaya waraddak na kiwwa ekathama aula.

    me wage dekata me outlet ekama seal karala wahanna puluwan

    උබ මාර කතානෙ කියන්නෙ. සල්ලි දීලා ගත්තා කියලා අඩුපාඩුවක් දැක්කම ඔහොම කෑගලා පුළුවන්ද? අනික චිකන් කෑල්ල එක පාරටම කටේ ඔබාගෙන කන එකක් නෙවේනේ. පොඩ්ඩ පොඩ්ඩ කනකොට ලේ අහුවෙනකොට කන එක නවත්තලා රිෆන්ඩ් කරගන්න පුළුවන්නෙ. ලේ දැක දැක කනව නම් ගෝත්‍රිකයො වෙන්න ඕනේ.

    ගෙදර ගෑනි හදපු අල හොද්දෙ කෑල්ලක මැද අමු උනහම ගෑණිගෙ ඔළුව පලන එකෙක්ද? අවුරුද්දට අම්මා හදපු කැවුමක මැද අමු හෝ ඇතුලෙ තෙල් තිබිලා අහු උනොත් අම්මට කුණු හර්පෙන් බනින්න ඕනෙද? කන්න පුළුවන් හරිය කාලා බැරි ටික විසික් කරන එකනෙ බන් කරන්නෙ. සල්ලි දුන්නයි කියලා මිනිස්සුන්ව මෙහෙම පාගන්න පුළුවන්ද? ඔන්න පණුවෙක් කැරපොත්තෙක් හූනෙක් වගේ අහුවෙලා නම් තව කමක් නෑ.
     
    dan uba kiyanne mokak kalanan hari kiyalada?

    yako mu baninne aru meka waraddak na kiwwa ekata..

    amu le kana eka waraddak neweda?
     
    Sep 4, 2015
    3,212
    269
    0
    The femoral artery, which runs along the thigh bone, carries blood through the chicken's leg. Even after cooking, it might contain some dark red blood. It's unsightly, but not a food safety risk. It's also common for properly cooked chicken, especially young fryers, to be a deep pink or even red at the bone. that stupid basted yelling at that guy. If I were him I would kill him for sure infront of basterd's wife and child by stabbing with a butcher knife on his bloody head. killem mother fucker.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Video karana ekaata hasirenna terenne ne. Hatharahandi kadana katha kiyona ekenma penawa u ara Month end salary labunama KFC , Pizza Hut ringana ekek kiyala :lol:

    But othana Manager waradi. Blood thiyena chicken deepu eka unge waradak. E waradda u piliganna one. Piliaran ekata Samawa ganna one. U nikan lord pakeer wage kanna barinam refund karannam pake katha kiyanna one na ne. Sorry sir apen waraddak une. Okata api wena meal ekak replace karannam or refund karannam kiwwanam oya siddiya othanin ehaata adenne nathuwa inna thibba.

    Dignity maters ithin.

    Okkotama wada 28 Days Kukullu kana unta gahanna one waha kanawata. Eetath passe kannam one nam owwata ringana unta gahanna one.

    Mama dakka eye fb eke share wenawa 4th and 5th January from 2 to 6 pm 12 chicken bucket ekakata 8 pices free denawai kiyala. Sure ekata ekata kanna giya ekek wenna athi :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය කුකුලගේ කට්ට අස්සේ තිබිලලු නේද ලේ ඇවිත් තියෙන්නේ :oo: අරූට කියන්න තිබුනෙ සර් අපි කන්න කීවේ මස් විතරයි සර් කට්ට කන්න හැදුවට අපිට කරන්න දෙයක් නෑ කියල :D
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    MACHAN MAMATH KFC WADA KARALA THIYENAWA OKA WENNE OYA CHICKEN THIGH EKA BORN EKA KADALA NATHI UNAMA OYA WAGE COMPLAIN SAMANYEN ENAWA LOKE KOHE UNATH LANKWE WITHARAK NEMEI METHANA AWLA ME SHIFT MANAGER WIDIYATA INNA KENA CUSTOMER COMPLAIN EKA HANDLE KARANA WIDIHA.ONA KENEKUTA MALA PANINAWA U KATHA KARANA WIDIYATA
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පොඩි එකෙක් කෑව නිසා මුට තරහා ගිය එක සාදාරනයි.. ඕක කාලා වෙන ලෙඩක් හැදුනොත් ගෙදර උන් සේරම කරදරේ
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    මම චෙෆ් කෙනෙක්
    1f414.png
    🐔 මස් වල සැල්මොනෙල්ලා කියලා බැක්ටීරියාවක් තියෙනවා එක අපෙ දුර්වල ම්නිස් සිරුරකට ඇතුල් උනොත් විනාඩ් ගානක් ඇතුලත මරනයට පත්වෙනවා. මෙතන කතාකරන ආයතන පැත්තෙ කෙනා කිසිම දෙයක් දන්නෙ නැ. ප්‍රෙග්නට් අය පොඩි දරුවො ඉක්මනටම මිය යන්න පුලුවන් මෙ බැක්ටීරියාව නිසා. එ නිසා ලෙ තියෙන
    1f414.png
    🐔 මස් කවදාවත් කන්න එපා
    BOSS EYA SALMONELLA GANA DANNATHI WENNA WIDIYAK NA EWA GANA CREW EKE IDALA KIYALA DENNE KFC EKE SAHA ONAMA FAST FOOD RESTAURANT EKAKA.
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,458
    1,028
    113
    KANDY
    ubath kana gaman hitapu mas kaallaka aththa le dakkama ohoma kata wahan indiy :rofl:

    hehe na ban kata wahan inna eka newei. ekata action ekak ganda one aniwa. eth mu hasirenne mole nathi minihek wage ne ban boruwata uuma kaagahala aruta kiyanwa katha karanda dannallu lamai issaraha. boruwane uge. gini-puk karayek wage video karana ekaa nam.

    habai ara kfc dial ekath waradi. othana waraddak thiyanwa eka uu piliganda one. itapasse refund ekak dunnanam me mukuth nane.
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    MACHAN MAMATH KFC WADA KARALA THIYENAWA OKA WENNE OYA CHICKEN THIGH EKA BORN EKA KADALA NATHI UNAMA OYA WAGE COMPLAIN SAMANYEN ENAWA LOKE KOHE UNATH LANKWE WITHARAK NEMEI METHANA AWLA ME SHIFT MANAGER WIDIYATA INNA KENA CUSTOMER COMPLAIN EKA HANDLE KARANA WIDIHA.ONA KENEKUTA MALA PANINAWA U KATHA KARANA WIDIYATA
    anna ekay :yes:

    banina ekaata banala wadak na, mokada api wunath e manager hukanna ekka katha kaloth mala paninawa..

    unge athe waradda thiyan waraddak naha kiyala refund karala wadak naha..

    sir ape athen waraddak wuna samawenna kiyala refund karanna one harinan..

    mu ehema samawenna kiyalawath kiyanne na kari line daanawane.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    MACHAN MAMATH KFC WADA KARALA THIYENAWA OKA WENNE OYA CHICKEN THIGH EKA BORN EKA KADALA NATHI UNAMA OYA WAGE COMPLAIN SAMANYEN ENAWA LOKE KOHE UNATH LANKWE WITHARAK NEMEI METHANA AWLA ME SHIFT MANAGER WIDIYATA INNA KENA CUSTOMER COMPLAIN EKA HANDLE KARANA WIDIHA.ONA KENEKUTA MALA PANINAWA U KATHA KARANA WIDIYATA

    Aniwaa onna oka tamai mamath kiyanne. Manager kenek unama flexible wenna one. Mokada othanata eka eka buddimattam wala eka eka tharaa thiram wala eka eka mood thiyena minissu enawa. E minissu deal karganna u skillful wenna one. Methana Manager ta inneth oluwa idimichcha ekek. Video karana ekaa kohonath pissek.