.gasa thread එකක් දාලා තිබුණා හොයාගෙන කියවපන්
ගෙදර වැඩිපුර room එකක් තියෙනවා නම් foreign උන්ට daily කුලියට දෙන්න.gasa thread එකක් දාලා තිබුණා හොයාගෙන කියවපන්
![]()
මචන් online මුකුත් නැද්ද බන් කරන්න
උඹට මොනවද පුළුවන් machan,graphic,web..ect ?
web kiwwe normal html css use karala hadana siteda mcn
Machan blackhatworld forum එකකට join වෙන්න ඒකෙ තියෙනවා ඕන.තරම් skill එකක් නැතිව online සල්ලි හොයන හැටි,මෙන්න හොඳ thread එකක් කියවන්න https://www.blackhatworld.com/seo/a...ee-money-making-methods-for-beginners.999534/
