ගුවන්_පාලම

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    එතකොට අධිවේගී මාර්ග හදමින් තියන ඒවා දන්නේ නැද්ද ? නුවරට , හම්බතොට මොනරාගල හරහා උතුරට ඉදිවෙන අධිවේගී මාර්ග. ඔව් ඉතින් දැන ගන්න විදිහක් නැහැ තමයි. මොකද යහපාලන රජය සංවර්ධනය කරන්නේ අඬ බෙර ගහලා නොවෙයි නේ බන්. මොකද අඬ බෙරයටත් තව මුදල් වැය වෙන නිසා.

    apo weda godak kola.... badum karan nosehena wedak kala. :P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    යහපාලනෙන් දැනෙන්න කරපු එකම වැඩේ නේද.:D

    ඇයි බන් බැංකු මංකොල්ලෙ, ඒකත් පරම්පරා ගානක් යනකන් ඇඟට දැනෙයි...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිරාවට බයි ටොයි ලොජික් හරිම ආකර්ශනීයයි....:lol::lol::lol:

    ටොයි ලොජික් (මහින්දගේ කාලේ ) :- කොන්ක්‍රීට් පාලම් නොකර ස්ටීල් පාලම් කලේ හොරා කන්න. වැඩ භාගෙට කරලා ඔපන් කරනවා. ශෝ එකනේ තනිකර.. අසාර්තක ව්‍යාපෘති:dull:

    බයි ලොජික් (මයිත්‍රී රනිල් කාලේ ) : මේවා භාගෙට කරපු වැඩ. වාහන යන්න බැරි පාලමක්. හදිසියේ ඉවර කරන්න හිතාගෙන ලෝ කොලිටි වැඩ...:dull:

    දෙපැත්තේ දැන් වෙනස:-
    එක පිරිසක් රජ ගේම් දීලා ගසා කෑවා... මහ බැංකුව සුලු පිරිසකගේ උවමනාවට කොල්ල කෑම. :baffled:
    අනෙක් පිරිස මූල්‍ය නීති රීති සිස්ටම් එකම කරප්ටඩ් කරලා දුන්නු සුපිරි ගේම්...ගසාකෑම ඔෆීසියල් :P
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    දෙපැත්තෙන්ම යන්න පුළුවන් පොන්ස්. :yes::yes:

    තම එක පැත්තයි යන්න පුලුවන් බැල්ලිගේ පුතෝ පොල් බුරැවා ගිහින් බලපන්...
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,755
    3,516
    113
    එතකොට අධිවේගී මාර්ග හදමින් තියන ඒවා දන්නේ නැද්ද ? නුවරට , හම්බතොට මොනරාගල හරහා උතුරට ඉදිවෙන අධිවේගී මාර්ග. ඔව් ඉතින් දැන ගන්න විදිහක් නැහැ තමයි. මොකද යහපාලන රජය සංවර්ධනය කරන්නේ අඬ බෙර ගහලා නොවෙයි නේ බන්. මොකද අඬ බෙරයටත් තව මුදල් වැය වෙන නිසා.
    මූ කරේ ඒවා පරක්කු කරපු එක විතරයි. කරන්න ප්ලෑන් කරලා සල්ලි පාස් වෙලා පටන් ගෙන තිබ්බ ඒවා. අවුරුදු තුනකින් පරක්කු කරපු එක විතරයි මූ කරේ. ඒ මදිවට ඒවැයි ප්‍රමිතියත් අඩු කරා.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මහින්ද හදනවා -> මෛත්‍රී විවුර්ත කරනවා -> රනිල් විකුනනවා-> අනුර ගිනිතියනවා
    :lol::lol::lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    aniwa machan diga madi sehenna..
    mun wadak karanawa kiyala penna tamai meka kota karala haduwe ikmanata..
    traffic eken 5%k witra adu wei yatin yana unta.
    borellata yana unta wenasak wenne na..
    meka nelum pokuna hariyatama tibba nam kiyala wadak na...

    අපේ රටේ ලොකුම අඩු පාඩුව ඕක තමයි දේශපාලුවෝ කොමිස් ගහල සල්ලි නැති උනාම හදන දේ බාලෙට හරි බාගෙට හරි තමා හදන්නේ.. ඉතින් හදපු දේ උපරිම ප්‍රයෝජනේ ගන්න බෑ.. :no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මහින්ද හදනවා -> මෛත්‍රී විවුර්ත කරනවා -> රනිල් විකුනනවා-> අනුර ගිනිතියනවා
    :lol::lol::lol::lol:

    ආයේ අනුරලාට රට ගිණි තියන්න මිනිස්සු අවස්ථාවක් දෙයි කියලා හිත්නවද?:rolleyes:

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113

    ආයේ අනුරලාට රට ගිණි තියන්න මිනිස්සු අවස්ථාවක් දෙයි කියලා හිත්නවද?:rolleyes:

    මම නම් හිතන්නෙ නෑ උන්ට අඩු ගානෙ තව අවුරුදු ගානකට බලේට එන්න හම්බෙයි කියල :rolleyes::rolleyes:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ලබ්බෙ පාලම, HSBC එක ගාවින් අඹහහ හන්දිය පැත්තෙ ඉදන් මේන් රෝඩ් එකට දාන්න දෙන්නෙ නැ, පාර වහලා. ආපු වාහන ඒ පැත්තෙන් හිරවෙලා. බුත්ගමුව පාරෙන් ඇවිල්ල ශෙඩ් එකා ගවින් දකුණට දාන දෙන්නෙ නැ පාර වහලා..උන් ආපහු වමට දාලා දියත ගාවටම ගිහින් ට්‍රැෆික් එකේ මුල ඉදන් එන්න ඕනෙ... පුකේ සංවර්ධනේ. ජනාධිපති එක ඇරෙන වෙලාවට ඉස්කෝලෙ ගාව ඉදල ශෙඩ් එක ගාවට එනකන්ම පාල උඩත් ට්‍රැෆි, යටත් ට්‍රැෆික්. එකම දේ උඩ ඉන්න උන්ට වටේ බල බල ඉන්න පුලුවන්. එච්චරයි... නෙදකින් මූසල හැත්ත. තව මීටර් 200 ගානෙ දෙපැත්ත්ට වියදම් කරල හැදුවනම් ඉවරනෙ... ලබ්බෙ තොයිලේ වගේ දැන්...
     
    වික්කමසිංහගේ අහවල් ඒක තමා වැඩත් බාගෙට :yes::angry:
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    ලබ්බෙ පාලම, HSBC එක ගාවින් අඹහහ හන්දිය පැත්තෙ ඉදන් මේන් රෝඩ් එකට දාන්න දෙන්නෙ නැ, පාර වහලා. ආපු වාහන ඒ පැත්තෙන් හිරවෙලා. බුත්ගමුව පාරෙන් ඇවිල්ල ශෙඩ් එකා ගවින් දකුණට දාන දෙන්නෙ නැ පාර වහලා..උන් ආපහු වමට දාලා දියත ගාවටම ගිහින් ට්‍රැෆික් එකේ මුල ඉදන් එන්න ඕනෙ... පුකේ සංවර්ධනේ. ජනාධිපති එක ඇරෙන වෙලාවට ඉස්කෝලෙ ගාව ඉදල ශෙඩ් එක ගාවට එනකන්ම පාල උඩත් ට්‍රැෆි, යටත් ට්‍රැෆික්. එකම දේ උඩ ඉන්න උන්ට වටේ බල බල ඉන්න පුලුවන්. එච්චරයි... නෙදකින් මූසල හැත්ත. තව මීටර් 200 ගානෙ දෙපැත්ත්ට වියදම් කරල හැදුවනම් ඉවරනෙ... ලබ්බෙ තොයිලේ වගේ දැන්...

    :angry::angry::angry::angry::angry:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    Rep කැපුවට පාලමේ වැඩ ඉවරවෙනවද යකො..! :lol::lol::lol::lol: පටන් ගන්න තැනයි ඉවරවෙන තැනයි කාපට් කරලවත් නැ තාම. උඩින් වක්කරං ගිහිං. හදිස්සියනේ... ඒ අස්සෙ පාලම යට හෝ ගාලා තනකොල අල්ලනවා ලස්සන කරන්න.. නොදකින්. තව සතියකින් ඕවා සීසීකඩ. සල්ලිනෙ යකෝ මිනිසුන්ගෙ. තව පල්ලෙහා පාර කඩපුව හදලවත් නැතුව පේමන් වලට ගල අල්ලනව කියහන් කො... නැට්ටෙ ඉදන් ගොම ඕයි...
     
    • Like
    Reactions: lilman

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගුවන්_පාලම 01-08-2018 03:37 PM Ube ammata wenna ethi neda kota paiya

    අම්ම සිරිකොතේ ආප්ප කඩේ වැඩ කරන එකෙක්ට රිදිලා :rofl:
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    දවස් 90න් හදපු කැලනිය පට්ටිය හන්දිය ගුවන් පාලම නම් ඔන්න මාස ගානක් තිස්සේ හදනවා.. එක පැත්තයි යන්න පුලුවන්...

    කවුද හැදුවේ කියලා නම් දන්නේ නෑ.....