ӜӜMy Journey in Forex... 01-08-2018 11:58 AM Wedak balagena palayan hutto, meka api develop karapu ekak thoge oya blessings labbak nemei




මේක මම free දෙනවා.ඕනෙ කට්ටිය අරන් ඔනෙ නම් තමන්ගෙ නම දාගෙන බැක්ටෙස්ට් එකක් එහෙම දාල බලන්න.
හැබැයි ප්රොෆිට් වැඩී කියල විකුණන්න නම් ලැහැස්ති වෙන්න එපා හරිද.
ඕනෙ උන් රියල් දාල එකවුන්ට් එකට කෙලවගනිල්ල. අර impulsefx එකේ හොරු සෙට් එකත් පාවිච්චි කරන්නෙ මේ වගේම එකක් .
![]()
Bro back testing kiwwe mokada ?
meke back test nam profit man demo ekaka run wenna damma

මේක මම free දෙනවා.ඕනෙ කට්ටිය අරන් ඔනෙ නම් තමන්ගෙ නම දාගෙන බැක්ටෙස්ට් එකක් එහෙම දාල බලන්න.
හැබැයි ප්රොෆිට් වැඩී කියල විකුණන්න නම් ලැහැස්ති වෙන්න එපා හරිද.
ඕනෙ උන් රියල් දාල එකවුන්ට් එකට කෙලවගනිල්ල. අර impulsefx එකේ හොරු සෙට් එකත් පාවිච්චි කරන්නෙ මේ වගේම එකක් .
![]()


2) godak aya oya blessing 3A eka ethi ne. kata hari puluwanda EURO/USD pair eke back test ekak karanna last 3 month. mokada account eka crash wenawa mata mathaka vidihata.
ape eken man pennannam ehema wenne ne kiyala. different eka pennanna eka hoda awasthawak.
me vidihata dala back test ekak karala balanna
investment eka - $300
Time period - last 3 mpnths
Currency Pair - EURO/USD
man ape eke back test video ekak dannam.


අර කවුද මොනාද වෙනව කියල තියෙන්නෙ අමු බොරුවක්..2017-08-01 සිට 2017-12-31 දක්වා.... blessing 3A නම් කුණු ගොඩින් ඇහිද ගන්නා ලද ea එක...
investment eka - $300
Time period - last 4 mpnths
Currency Pair - EUR/USD
ෆොෆිට් පෙන්නව කියපන්කො..අර කවුද මොනාද වෙනව කියල තියෙන්නෙ අමු බොරුවක්..
hema detama puka dena eke simawak thiya ganin ban. ![]()
![]()
man kiwwane dan oyata time frame ekak video ekak danna. nethnam man dannadahema detama puka dena eke simawak thiya ganin ban.
starting - 01\10\2017 End - 08\01\2018 (3 month)
Investment - $300
Pair - EURO/USD

දාපන් අපිත් ආසයිනෙ....සිරිලකේදි නම් එඩිට් කරපු ea එකේ රගේ බලන්ඩ...
දැන් අර අමුතු සොෆ්ට්වෙයා එකේ කතාව ඉවර වෙලා ඉවරයි නේද,දැන් නිකම්ම නිකන් ea එකක් වෙලා...

දාපන් අපිත් ආසයිනෙ....සිරිලකේදි නම් එඩිට් කරපු ea එකේ රගේ බලන්ඩ...
දැන් අර අමුතු සොෆ්ට්වෙයා එකේ කතාව ඉවර වෙලා ඉවරයි නේද,දැන් නිකම්ම නිකන් ea එකක් වෙලා...
![]()
uploading.... pakaya wage hema ekata puka denna wa. mathaka ethuwa man kiwwa time frame ekata ekak karala dapan. methna gada gassanne nethuwa.

යකෝ දැන් පල් හොරු කියන විදිහට අපි ඉන්ඩ ඔනනෙ...
උබ දාපන්කො විඩියෝව ඊට පස්සෙ බලමු අනිත්ව... උබ මගෙන් අහ ගන්නෙ නැතුව ඉදපන් හොදේ...මම නොකියුවනම් කියන්ඩ එපා...යකෝ දැන් පල් හොරු කියන විදිහට අපි ඉන්ඩ ඔනනෙ...
උබ දාපන්කො විඩියෝව ඊට පස්සෙ බලමු අනිත්ව...
tho wage napusankayo ragana vidihata api inna oneda.. video eka uploading.. fully details dala thiyenne kalin. oluwak thiyena ona kenekta back test ekak karala balanna puluwan. sorry e ... uba kata hari kiyala karaganin. oluwak thiyena un gena kiwwe..

@bluebat උඹ මොකද්ද අර කියල තියෙන්නෙ. උඹ කිව්වෙ ලංකාවෙ උඹේ
යාලුවෙක් කෝඩ් කරනව කියලනෙ. දැන් කියනව blessingEA එක හදපු කොම්පැනියෙන්මලු හැදුවෙ. මොනවද මේ කියන්නෙ?![]()
kiyopan ban hariyata. audit ekak kale kiyala dala ethi. fine tuning kiyala ekak thiyenawa. danne nethi hutthawal nokiya hitapan ban. company eheka unath internal audit external audit kiyala dekak thiyenawa ahala nedda. ape cord check karala adjustment one nam e gollo pennanawa. ekata thama api gewanne. fine tuning kiyala kiwwe ekai. e gollo certified karanawa 1 year ehekata. oka man kalin kiyala ethi.

අම්මටහුඩු. ඒ කියන්නෙ උඹේ යාලුව එච්චර වැඩ්ඩෙක් නෙවෙයිනෙ. ඌ හදපු එක සම්පූර්ණයෙන්ම අයින් කරල BlessingEA කාරයො උන්ගෙ කෝඩ් ඔබලද? මාර සීන් එක නේ.
දැන් මොකද්ද උඹලගෙ කොම්පැනිය. නමයි වෙබ් සයිට් එකයි දීපන්කො. කොම්පැනි වෙබ් එකේ ඕක විකුණන්න දාලත් ඇතිනෙ. නැත්තම් උඹේ යාලුවට හොරෙන් උඹ ඕක විකුණනවද කියල අපිට හොයාගන්ඩ බෑනෙ. අර BlessingEA එක ලියපු උන්ගෙ වෙබ්සයිට් එකත් දීපන්කො මට ඊමේල් එකක් යවල අහගත්තෑකි. තව උඹල උන්ට කීයක් ගෙවනවද වගේ එව්වත් පොඩ්ඩක් දාපන්කො අපිට දැනුවත් වෙන්ඩ![]()