Dash Cam එකක් ගන්න

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    මචන්ලා,
    Dash Cam එකක් ගන්න ඕනි. මොනාද හොඳ Brands තියෙන්නෙ. ලින්කු එක්ක කියපල්ලකො.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    https://www.ebay.com/itm/2-4-inch-1...259382?hash=item3f74f69f76:g:bpUAAOSwjDZYlVPB

    මම පාවිච්චි කරන්නෙ මේ ජාතියෙ එකක්.
    Video quality අඩුයි ඒකෙ, රෑට එහෙම දුර තියන ඒවා clear නෑ. දවල්ට නම් ලොකු අවුලක් නෑ. 1080p කිවුවට එච්චර quality නෑ. angle of view එකත් කියන තරම් නෑ. මම ලංකාවෙ කඩෙකින් ගත්තෙ රු.2500. ගණන් අඩු නිසයි ඕක ගත්තෙ.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    gannawa nam Transcend ekak ganin. aduma eka, without GPS 13500 withara wenawa. pattama quality. Highly recommended.