මචන්ලා, Dash Cam එකක් ගන්න ඕනි. මොනාද හොඳ Brands තියෙන්නෙ. ලින්කු එක්ක කියපල්ලකො.
crazycasper Well-known member Oct 22, 2008 2,441 226 63 Negombo Jan 9, 2018 #1 මචන්ලා, Dash Cam එකක් ගන්න ඕනි. මොනාද හොඳ Brands තියෙන්නෙ. ලින්කු එක්ක කියපල්ලකො.
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Jan 9, 2018 #2 me deka thamyi man hithanne ganan adu wagema quality ekakth hoda model deka A118c https://www.gearbest.com/car-dvr/pp_375217.html G1W-CB https://www.gearbest.com/car-dvr/pp_196898.html
me deka thamyi man hithanne ganan adu wagema quality ekakth hoda model deka A118c https://www.gearbest.com/car-dvr/pp_375217.html G1W-CB https://www.gearbest.com/car-dvr/pp_196898.html
Prabasha Well-known member Jan 31, 2009 4,425 1,451 113 IN THE INTERNET Jan 9, 2018 #3 man gawa thiyenne transcend drivepro 100 ekak ekama aula rata vahana wala number plate ekanam penne na
man gawa thiyenne transcend drivepro 100 ekak ekama aula rata vahana wala number plate ekanam penne na
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere Jan 9, 2018 #5 https://www.ebay.com/itm/2-4-inch-1...259382?hash=item3f74f69f76:g:bpUAAOSwjDZYlVPB මම පාවිච්චි කරන්නෙ මේ ජාතියෙ එකක්. Video quality අඩුයි ඒකෙ, රෑට එහෙම දුර තියන ඒවා clear නෑ. දවල්ට නම් ලොකු අවුලක් නෑ. 1080p කිවුවට එච්චර quality නෑ. angle of view එකත් කියන තරම් නෑ. මම ලංකාවෙ කඩෙකින් ගත්තෙ රු.2500. ගණන් අඩු නිසයි ඕක ගත්තෙ.
https://www.ebay.com/itm/2-4-inch-1...259382?hash=item3f74f69f76:g:bpUAAOSwjDZYlVPB මම පාවිච්චි කරන්නෙ මේ ජාතියෙ එකක්. Video quality අඩුයි ඒකෙ, රෑට එහෙම දුර තියන ඒවා clear නෑ. දවල්ට නම් ලොකු අවුලක් නෑ. 1080p කිවුවට එච්චර quality නෑ. angle of view එකත් කියන තරම් නෑ. මම ලංකාවෙ කඩෙකින් ගත්තෙ රු.2500. ගණන් අඩු නිසයි ඕක ගත්තෙ.
LILANKANIPUN Active member May 16, 2008 369 30 28 Rathnapura Jan 9, 2018 #6 Mama mekak ganna inne, Reviews hodai https://www.ebay.com/itm/Black-Brand-Xiaomi-Yi-2-7-LCD-HD-1080P-WIFI-Car-Dash-Cam-Vehicle-Camera-DVR/182542328197?epid=8009969261&hash=item2a805ee185:g:Ig0AAOSw5cNYJRp1
Mama mekak ganna inne, Reviews hodai https://www.ebay.com/itm/Black-Brand-Xiaomi-Yi-2-7-LCD-HD-1080P-WIFI-Car-Dash-Cam-Vehicle-Camera-DVR/182542328197?epid=8009969261&hash=item2a805ee185:g:Ig0AAOSw5cNYJRp1
waca Well-known member Nov 13, 2006 3,714 2,198 113 Nugegoda Jan 9, 2018 #7 Dashcam නම් G1W එකක් ගන්න eBay එකෙන්
crazycasper Well-known member Oct 22, 2008 2,441 226 63 Negombo Jan 9, 2018 #8 https://www.ebay.com/itm/Xiaomi-Yi-...017508?hash=item3d554b8464:g:ujwAAOSwJRZaUgOW meka kohomada?
crazycasper Well-known member Oct 22, 2008 2,441 226 63 Negombo Jan 9, 2018 #9 waca said: Dashcam නම් G1W එකක් ගන්න eBay එකෙන් Click to expand... G1W kiyanne mokakda ban?
Ridila™ Well-known member Jun 7, 2013 31,010 1,785 113 ඇයි එන්නද.? Jan 9, 2018 #10 Transcend Drive Pro 230
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,122 9,409 113 Jan 9, 2018 #11 ලාබෙට 3000 - 5000 චයිනිස් කෑලි නං දාන්න එපා. අපරාදෙ සල්ලි මේක මම රෙකමන්ඩ් කරනව : https://mydeal.lk/transcend-car-video-recorder-dp-100
ලාබෙට 3000 - 5000 චයිනිස් කෑලි නං දාන්න එපා. අපරාදෙ සල්ලි මේක මම රෙකමන්ඩ් කරනව : https://mydeal.lk/transcend-car-video-recorder-dp-100
madushankads Well-known member Mar 1, 2007 5,734 461 113 Jan 9, 2018 #12 LILANKANIPUN said: Mama mekak ganna inne, Reviews hodai https://www.ebay.com/itm/Black-Brand-Xiaomi-Yi-2-7-LCD-HD-1080P-WIFI-Car-Dash-Cam-Vehicle-Camera-DVR/182542328197?epid=8009969261&hash=item2a805ee185:g:Ig0AAOSw5cNYJRp1 Click to expand... meka patta machan, but language eka Chinese machan.
LILANKANIPUN said: Mama mekak ganna inne, Reviews hodai https://www.ebay.com/itm/Black-Brand-Xiaomi-Yi-2-7-LCD-HD-1080P-WIFI-Car-Dash-Cam-Vehicle-Camera-DVR/182542328197?epid=8009969261&hash=item2a805ee185:g:Ig0AAOSw5cNYJRp1 Click to expand... meka patta machan, but language eka Chinese machan.
Hipapotemas Well-known member Dec 22, 2011 2,198 1,129 113 Jan 9, 2018 #13 අඩුම මිලට Day & Night වැඩිම වීඩියෝ quality එකක් තියෙන්නේ G1hw එකේ https://www.ebay.com/sch/i.html?_od...1wh+dash+cam.TRS0&_nkw=G1wh+dash+cam&_sacat=0 මෙන්න වීඩියෝ සාම්පල්
අඩුම මිලට Day & Night වැඩිම වීඩියෝ quality එකක් තියෙන්නේ G1hw එකේ https://www.ebay.com/sch/i.html?_od...1wh+dash+cam.TRS0&_nkw=G1wh+dash+cam&_sacat=0 මෙන්න වීඩියෝ සාම්පල්
ushankv Member Feb 15, 2009 189 71 0 Jan 9, 2018 #14 dash cam එකක් තිබීමේ වැදගත්කම. මගේම video එකක් පහල thread එකේ. http://www.elakiri.com/forum/showthread.php?p=21984840#post21984840
dash cam එකක් තිබීමේ වැදගත්කම. මගේම video එකක් පහල thread එකේ. http://www.elakiri.com/forum/showthread.php?p=21984840#post21984840
M manju798 Well-known member Nov 24, 2006 1,236 351 83 Jan 9, 2018 #15 VIOFO A119 Car DVR No GPS Module 2.0" Menna meka ganin meka patta mam gawa thiyenawa USD 84 koheda una https://www.youtube.com/watch?v=9HhJwx8OOVE https://www.youtube.com/watch?v=9HhJwx8OOVE Last edited: Jan 9, 2018
VIOFO A119 Car DVR No GPS Module 2.0" Menna meka ganin meka patta mam gawa thiyenawa USD 84 koheda una https://www.youtube.com/watch?v=9HhJwx8OOVE https://www.youtube.com/watch?v=9HhJwx8OOVE
superunique Active member Jul 4, 2008 528 59 28 Jan 9, 2018 #16 Dash Cam Sale http://www.fastbuy.lk/dashboard-cameras
Thilina123 Well-known member Feb 6, 2007 2,036 2,825 113 Jan 9, 2018 #17 Transcend Drive Pro වගේ එකක් හොදයි. පට්ට quality .
SahanJ123 Well-known member Mar 18, 2012 7,629 714 113 Ceylon Jan 9, 2018 #19 gannawa nam Transcend ekak ganin. aduma eka, without GPS 13500 withara wenawa. pattama quality. Highly recommended.
gannawa nam Transcend ekak ganin. aduma eka, without GPS 13500 withara wenawa. pattama quality. Highly recommended.
ක කණියා Well-known member Feb 1, 2010 820 305 63 Sri lanka Jan 9, 2018 #20 Xiaomi Yi DAsh Cam එකත් පට්ට