විදුලි මීටරය තාප්පයට

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,357
    162
    63
    විදුලි මීටරය තාප්පයට

    විදුලි මීටරය තාප්පයට

    විදුලි මීටරය තාප්පයට දාගන්න ඕන මට. දැනට තියෙන්නෙ ගෙදර පිටත් බිත්තියෙ, ගෙදර කවුරුත් නැතිවුනාම මීටරේ කියවන එකාට රීඩින් ගන්න බැරිනිසා මීටරේ තාප්පෙට ගිල්ලන්න කියල බැලුවෙ, එහෙම කරද්දි මීටරේ දාන වීදු දාපු පියනක් තියන යකට පෙට්ටියක් මම දැකල තියනව ඒක තමයි ගිල්ලන්නෙ, කවුරුහරි දන්නවනම් කියන්න ඒක ගන්නෙ කොහෙන්ද කියල

    SriLanka-Guy

    Member
    Dec 31, 2017
    101
    12
    0
    නාවල පාරේනන් ෂුවර් එකටම ඇති උබට ඕන ඔය පෙට්ටිය... එහෙම නැත්තන් එලෙක්ට්‍රිකල් බඩු විකුණන කඩයක බලපන්
     
    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    https://www.facebook.com/groups/sidadiya/permalink/1738448046199330/?sale_post_id=1738448046199330

    24909560_10155942862384464_4199752785035553228_n.jpg

    24955563_10155942862404464_5931682826073011100_o.jpg

    25188678_10155942862429464_7946792962014783076_o.jpg

    Meke Balapaannnnnn....
     
    Last edited:
    • Like
    Reactions: thani ataya

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මීටරේ තාප්පයට හයි කරනවනම් ඉස්සෙල්ලම ඉලෙක්ට්‍රිසිටි බෝර්ඩ් එකට ගිහින් අහපන් කොහොමද කරන්නේ කියලා.ඕක බිත්තියේ ගිල්වනවනම් ඒකට අවශ්‍ය කරන දිග,ගැඹුර,උසක් තියෙනවා.තව වයර් එක පොළව යටින් යනවනම් මීටරේට පස්සේ උබලා මේන් ස්විච් එකක් දාන්නඕනි.නැත්ත්නම් වයර් එක ඇදපු විදිය හරියි කියල වරලත් විදුලි ඉංජිනේරුවෙක් සහතික කරන්න ඕනි.පෙට්ටිය මීටරේ හයි කලාට පස්සේ ඇලුමිනියම් වැඩ කරන එකෙක්ට කියලා හදවගන්න පුලුවන්.
     
    :love:
     
    හ්ම්...හ්ම්... උඹ කියන්නෙ කොන්ක්‍රීට් වලින් බොක්ස් එක හදල ඒකට ඇලුමිනියම් - වීදුරු දොරක් දාගන්න කියලනේද...?

    තාප්පෙ අඟල් 9ක් වගේ තියෙන්නෙ මචන් ඒකයි අවුල උඹ දන්නවද විදුලිබල මණ්ඩලෙන් දෙන සයිසස් ටික..
     
    kiyala hada gatta gate wada karana ekkekta kiyala

    ම්පි

    නාවල පාරේනන් ෂුවර් එකටම ඇති උබට ඕන ඔය පෙට්ටිය... එහෙම නැත්තන් එලෙක්ට්‍රිකල් බඩු විකුණන කඩයක බලපන්

    thanks
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හ්ම්...හ්ම්... උඹ කියන්නෙ කොන්ක්‍රීට් වලින් බොක්ස් එක හදල ඒකට ඇලුමිනියම් - වීදුරු දොරක් දාගන්න කියලනේද...?

    තාප්පෙ අඟල් 9ක් වගේ තියෙන්නෙ මචන් ඒකයි අවුල උඹ දන්නවද විදුලිබල මණ්ඩලෙන් දෙන සයිසස් ටික..

    Ou ehema thamai mama kiuwe. Sizes tika mata mathaka ne ban.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,932
    113
    Black Pearl
    Nikmata mama kalpana kale
    ohoma kalama service fuse eka eliyene tiyenne (dan okata breaker ekakne tiyenne)

    paare yana ewunta oka kadala off karanna puluwan neda? horekta unath CCTV off karanna puluwan neda othanin ?

    fuse eka athulen danna widiyak nadda?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    Nikmata mama kalpana kale
    ohoma kalama service fuse eka eliyene tiyenne (dan okata breaker ekakne tiyenne)

    paare yana ewunta oka kadala off karanna puluwan neda? horekta unath CCTV off karanna puluwan neda othanin ?

    fuse eka athulen danna widiyak nadda?

    ෆියුස් එකයි මීටරෙයි දෙකම ඇතුලෙ නේද තියෙන්නෙ , ඕක කී එකකින් ලොක් කරන්න පුළුවන් මම හිතන්නෙ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,932
    113
    Black Pearl
    ෆියුස් එකයි මීටරෙයි දෙකම ඇතුලෙ නේද තියෙන්නෙ , ඕක කී එකකින් ලොක් කරන්න පුළුවන් මම හිතන්නෙ

    ow machan eth oke widuruwa kadanna barida?