Suzuki WAGON R වගේද මේක?එළකිරියේ වාහන ගෙන්නන යාළුවෝ මේක ගෙන්ඩ අදහසක් තියනවද දන්නේ නැ.අපේ කට්ටියගේ අදහස කොහොමද මේ ගැන
මේක බැස්සුවනම් ශ්රී ලංකාවට වැගන් අර් කැලේ තමා....
තියනවා thiyanwa machan mama baluwa asirivmotors kiyala ekaka oka thiyanawa
Kiyak wageda gana...
price range eka mathaka ubata?
දැනටමත් තියනවා ban