මචෝ, මාචු පිචූ යන්න ඔය කියන තරම් අමාරු නෑ , නමුත් වියදම වැඩි . යනවනම් travel agent කෙනෙක් එක්ක යන්න, එතකොට විසා ගන්න ප්රශ්න නෑ ! කාලයත් ගොඩක් ඉතුරුයි (මොකද අපි නොදන්නා රටක අපට මගපෙන්වන්නෙක් ඉන්නවා ) නමුත් flying hours ගොඩක් වැඩි transit 3 විතර තියනවා. flight එකෙන් බහින්නේ බාගෙට මැරිලා වගේ ... එනකොටත් එහෙමයි. ලංකාවෙනම් ඉස්සර Browns , hemas, jetwin මචුපිචු සංචාර සංවිදානයකරා පොඩ්ඩක් හොයලා බලපන්
මමත් මැරෙන්න කලින් යන්න ඉන්නේ
Yes.. I just returned from Machu Picchu - last 2 and 3 Jan 2018. Stayed in Hotel Hatun Samay for two nights. First day it rained the whole day. Visited the Machu Picchu site on the 3rd January. Left the hotel early at 5.30AM and took the bus ride. Superb weather throughout the day - even though it is the rainy season. When we got there it was quite foggy and not much visibility. But later the skies cleared and stunning views. Also took the trek to Inti-Punku the "Sun Gate".
Well worth a visit.
Are you sure that you went to Machu Pichu, As far as I know, Machu Pichu is about 20km walk from nearest town. You have to spend a night at a camp. One of my good friend's brother went 2 weeks back.