පොලිසියෙන් ඉන්න බව head light ගසා කීම

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    පොලිසිය හොඳද නරකද කියන එක ගැන මන් කතා කරන්න යන නැ. ඒක වෙනම ප්‍රශ්නයක් නේ. එත් අහපු ප්‍රශ්නෙට පිළිතුර වරදට අනුබල දීමක්. ලංකාවේ accident ඉතින් කොහොමත් වැඩියිනේ. ඉතින් වැරදියට පාරේ යන අයට headlight ගහල 'අන්න පොලිසිය ඉන්නවා, මේ ටිකේ හරියට යන්න' කියල සිග්නල් කරන එක ඉතින් හොඳ දෙයක්නන් නෙවෙයි මන් හිතන්නේ.
     

    gihan18

    Junior member
  • Apr 16, 2015
    76
    7
    8
    mchnla head light eka gahana eka hodai kiyala mm kiyanne. mokada ethanin passe adu tharame policiya innawa kiyala bayata hari piliwelata yanawane. e nisa anathurak wenna thiyana idakada godak adu wenawane.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    වරදක් නෑ , පොලිසිය කොහොමත් පේන්න ඉන්නෝන නේ, හැංගිලා ඉන්නවා නම් හෙඩ් ලයිට් ගහල කියන එක සාධාරණයි
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    පොලිස් බල්ලො කොහොමත් හැංගිලා ඉන්න නිසා හෙඩ්ලයිට් ගහන එක තමා හොද.හරිනම් මිනිස්සුන්ට පේන්න ඉන්න ඕන ට්‍රැෆික් පොලිස්.ඕකුන් ඉන්න තැනකට නයෙක්වත් අල්ලල ගෙනත් දාල තියපන් දස්ට කරල මැරෙන්න.
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    සැර බල්ලෙක් උසිගන්නල යැව්වනම් හරි පොලිස්කාරයො හැංගිලා ඉන්න තැන්වලට හපාගෙන හපාගෙන යන්න.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    වංචාව තමා ඉතින් :P අපි දේසපාලුවන්ට බැන්නට සාමාන්‍ය මිනිස්සුත් ඒ වගේ තමා වෙනසක් නෑ පුළු පුළුවන් විදිහට හොරු රකිනවා.

    :yes::yes::D
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මම නම් ගහනවා. කරන්නෙ වැරැද්දක් වුණත් පාරෙදි පොල්ස් කාරයො අපි හොරු. ඒ නිසා හොරු හොරුන්ට සප් එක දෙන්න එපැයි. :D
     

    gostsl

    Junior member
  • Nov 24, 2017
    172
    13
    18
    එක වරදක් කියන්නත් බැ වරදක් නොවේයි කියන්නත්බැ..
    හොදක් කියන්නත්බැ..හොදක් නොවෙයි කියන්නත් බැ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    highway eke highspeed allanne kohomada machan police karayo laga natuwa? un kohehari highspeed giya kiwwama exit ekedi dada liyanawa. proof nane.. :oo: ehema karanna puluwanda neetiyen? hamoma ahuwenneth nadda koheda.

    katunayaka highway eke nam paduru assata welaa bate dagena inne. 110 eha giyoth allanwaa.