පොලිසිය හොඳද නරකද කියන එක ගැන මන් කතා කරන්න යන නැ. ඒක වෙනම ප්‍රශ්නයක් නේ. එත් අහපු ප්‍රශ්නෙට පිළිතුර වරදට අනුබල දීමක්. ලංකාවේ accident ඉතින් කොහොමත් වැඩියිනේ. ඉතින් වැරදියට පාරේ යන අයට headlight ගහල 'අන්න පොලිසිය ඉන්නවා, මේ ටිකේ හරියට යන්න' කියල සිග්නල් කරන එක ඉතින් හොඳ දෙයක්නන් නෙවෙයි මන් හිතන්නේ.




eth sahajeewanaya doora galala api api ekathu wela karana ahinsaka sundara waraddak ban
අපි දේසපාලුවන්ට බැන්නට සාමාන්‍ය මිනිස්සුත් ඒ වගේ තමා වෙනසක් නෑ පුළු පුළුවන් විදිහට හොරු රකිනවා. 

