What happend to Thoppi_Chaminda?

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    අලුත් ජොබ් එකක් හම්බ වෙලා ගියා ගියාමයි ආරංචියක් වත් නෑ. දැන් ඌට ඔන්ලයින් එන්න වෙලාවක් නැතුව ඇති. ඉස්සර නම් ඔෆිස් එකෙන් ආවේ. දැන් කොහෙද දන්නේ නෑ :no:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Podi Silva - පොඩි සිල්වා;22724235 said:
    මේකේ හිටියා තව ජේසන් රූලස් කියලා සොන්නයෙකුත්
    ඌත් මේකේ උන් ලිදේ දාල තාම ලිදේ
    හොද වැඩේ සොන්න කෙරියට
    පේන්න බෑ ඕකව :angry::angry:

    iye pereda kabayak daala goda ganna. aye kabe kadagena wetila :angry:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    තොප්පියා තමයි මට පළවෙනි REP++ දුන්නේ :D:D:D:love:

    එදායින් පස්සේ දැක්කේ නෑ :(:(:(
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    2005දි රාජගිරියෙදි පොලිසියෙන් වෙඩි තියලා මරුවා:P. කිරියෙ හිටියෙ උගෙ භූතයා:dull:
     
    මටත් පේන්න බැරි එකෙක් ඕකා. :yes::yes: ජීවිතේට වැදගත් දෙයක් දාන්නෙත් නෑ. කොහෙන් හරි උස්සපු එකක් තමයි දැම්මොත් දාන්නේ. ඒත් කාටවත් සත පහකට වැඩක් නැති මගුලක්. :angry::angry:

    :lol::rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හුත් යකෝ මැරුණේ නැ :growl::growl:
    මේ ඉන්නව
    මේ පුකේ විබගෙයක් සෙට් වෙලා එක ඉවර කරන්න වෙහෙසෙනවා බන්ල්ලා:sorry::sorry:
    මන් හෙට වගේ එන්න බලන්නන් ආයි
    මන් හිතන් හිටියේ 2018 අප්‍රේල් වලට කලින් ඇවිල්ල යන්න කියල
    කෝ උබලට මාව අමතක නැනේ :(:((හොඳ එවුන් ටික :):))
    ඇම්ඩන් කොලුවත් ත්‍රඩ් එකක් දල තිබ්බ
    වතාවක් දෙකක් බලල ගිය බන්
    අනික
    දන් මන් නාකියි
    ඉස්සර වගේ බුල ගහ ගහ ඉන්නත් වෙලවක් න බන්
    සැහෙන වැඩ ගොඩගැහිලා හැම පැත්තෙන්ම හැම දෙකින්ම
    මතක් කරට හොයල බැලුවට ගොඩක් ස්තුත්යි බන්
    හෙට වගේ එන්නම් msg වලට රිප්ලයි දල යන්න
    රුමියගෙන් කරදරේ ඇවිත් ක්ඉයහං කියල ඔන්න කිව්වා:baffled::baffled:
    elakiri දල යන්න බෑ යකු
    ගංජා ගැහුවා වගේ තම ඇබ්බැහි වුණාම:lol::lol:
     
    • Like
    Reactions: ForgottenSand
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Mozilla ~ මු නම් ඉන්නේ (මගේ අදුරන කුකුලෙක් ඉන්නව 2010 ඉදන් මෙහෙ ඉන්න උ හිතන් ඉන්නේ mozilla කියන්නේ කෙල්ලෙක් කියලා:lol::lol:)
    CrazyBuddy--පරට්ටි :(:( උත් මන් නාපු ටිකේ ඇවිල්ල නෑ-ගුඑස්ට් වගේ ඉන්නව ඇති
    Sudu Pusa-- උත් ඉන්නේ
    Ayeshlive--මේ කොලුවා නම් අයි එන්නේ නෑ කිව්වා :(:(
    #Scurvy--පල්කඩ පඳුරි :lol::lol: මු නම් මැරෙන්නේ නෑ
    AntiBBS--මේකි නම් ආයි ඕකෙන් එයිද දන්නේ නෑ.ඒකි දන් ඉන්නේ වෙන එකකින්නේ.
    Aruna47--උ ගිය අවුරුද්දේ අවිල්ත් ගිහින් තිබ්බේ
    :no:
    :):)

    අලුත් ජොබ් එකක් හම්බ වෙලා ගියා ගියාමයි ආරංචියක් වත් නෑ. දැන් ඌට ඔන්ලයින් එන්න වෙලාවක් නැතුව ඇති. ඉස්සර නම් ඔෆිස් එකෙන් ආවේ. දැන් කොහෙද දන්නේ නෑ :no:

    :shocked::shocked:
    උඹ මන් හිතුවේ නිකන් ගුඑස්ට් වගේ ඉදන් එලකිරි බලනව කියල
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හුත් යකෝ මැරුණේ නැ :growl::growl:
    මේ ඉන්නව
    මේ පුකේ විබගෙයක් සෙට් වෙලා එක ඉවර කරන්න වෙහෙසෙනවා බන්ල්ලා:sorry::sorry:
    මන් හෙට වගේ එන්න බලන්නන් ආයි
    මන් හිතන් හිටියේ 2018 අප්‍රේල් වලට කලින් ඇවිල්ල යන්න කියල
    කෝ උබලට මාව අමතක නැනේ :(:((හොඳ එවුන් ටික :):))
    ඇම්ඩන් කොලුවත් ත්‍රඩ් එකක් දල තිබ්බ
    වතාවක් දෙකක් බලල ගිය බන්
    අනික
    දන් මන් නාකියි
    ඉස්සර වගේ බුල ගහ ගහ ඉන්නත් වෙලවක් න බන්
    සැහෙන වැඩ ගොඩගැහිලා හැම පැත්තෙන්ම හැම දෙකින්ම
    මතක් කරට හොයල බැලුවට ගොඩක් ස්තුත්යි බන්
    හෙට වගේ එන්නම් msg වලට රිප්ලයි දල යන්න
    රුමියගෙන් කරදරේ ඇවිත් ක්ඉයහං කියල ඔන්න කිව්වා:baffled::baffled:
    elakiri දල යන්න බෑ යකු
    ගංජා ගැහුවා වගේ තම ඇබ්බැහි වුණාම:lol::lol:

    අඩෝ මචං උබ ආව එක ගැන සතුටුයි :yes::yes::yes:
    උබේ වැඩ ටික හොදට කරගනින් මචා
    ජය වේවා....
    ඇබ්බහි වෙනවා නම් තමයි :baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    අඩෝ මචං උබ ආව එක ගැන සතුටුයි :yes::yes::yes:
    උබේ වැඩ ටික හොදට කරගනින් මචා
    ජය වේවා....
    ඇබ්බහි වෙනවා නම් තමයි :baffled:

    එල ස්තුති මචෝ
    ඔව් බන් රෙද්දේ රෙවිල ඉන්නේ :sorry::sorry:
    ගුඩ් නයිට් බන් එහෙනං