Paypal Philiphine +New HNB Card

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    paypal philiphin account එකක් හැදුවා.personal account එකක්. HNB අලුත් Card එක තමයි add කරේ ..
    මේකට withdrow කරන්න බැහැනේ .Error message එකක් එනවා.මම paypal එකෙන් අහපුවම philiphine වලින් issue කරපු card වලටයි usa card වලටයි විතරලු පුළුවන් .
    මොකද බන් කරන්නේ.
     
    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    paypal philiphin account එකක් හැදුවා.personal account එකක්. HNB අලුත් Card එක තමයි add කරේ ..
    මේකට withdrow කරන්න බැහැනේ .Error message එකක් එනවා.මම paypal එකෙන් අහපුවම philiphine වලින් issue කරපු card වලටයි usa card වලටයි විතරලු පුළුවන් .
    මොකද බන් කරන්නේ.
    System Error Ekak Kyla Neda Kiyanne . :sorry: Account Eka Verify Karaganna Wenawa
     
    pml17

    Member
    May 6, 2017
    553
    90
    0
    kohomada ban karaganne.$600k tiye acc eke ..haiyoo:sorry::sorry:

    account eke add card/bank account link eka click karnna.. eeta passe ena page eke danata link karapu card eke verify kiyala hari A wage label ekak ati.. eka click karanna... eeta passe "request code" kiyla ekak ati eka click karanna... vinadi 5 kin withara hnb card eke pitipasse thina card center tel number ekata call karala paypal verification code eka denna kiyala illanna... eyala dena code eka paypal login wela submit karanna....
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    aluth account walata ohoma thamai, matath okama una. wadiya dagalanne nathuwa paypal account eka tikak use karapan, ebay $1 kaali deka thunak order karala, thawa kaagen hari $ kiyak hari paypal ekata ewannath kiyapan. poddak transaction history ekak thiyanakota $50-$100 athara gaanak withdraw karapan mulin. passe ithuru tika :yes:

    mata ochchara ewa karanna bari nisa salli daapu ekatama aye refund kara
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,279
    41,027
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    Last edited: