Podi Silva - පොඩි සිල්වා;22724235 said:මේකේ හිටියා තව ජේසන් රූලස් කියලා සොන්නයෙකුත්
ඌත් මේකේ උන් ලිදේ දාල තාම ලිදේ
හොද වැඩේ සොන්න කෙරියට
පේන්න බෑ ඕකව![]()


උබට දුන්නේ මන් ඩොන්ගල් එකේ ඩයලොග් නම්බරේ
උබ කෝල් කරලා මටත් අහක යන කසිප්පු බැරල් එකකට ඇතුලට යන්න වෙයි කියල හිතුනා
කොහොමද මගේ ටිකිරි මොලේ
එල බන් දන් බම්ප් කරන්න ඕනේ නෑ![]()






me inne![]()


appatasiri me inne dial eka
math me baluva moko vela tiyenne kiyala![]()
ස්මිලිඑ දාලානේ කොමන්ට් කරන්නේ
ස්මිලිඑ දල කමන්ට් කරන්නේ 



ඈ බොල තෝ එදා ඇවිල්ල ගියා ගියා මයි සද්දයක් වත් නෑනෙ![]()


uu athurudahan wela![]()


Thoppi_Chaminda කියන්නෙ ක්රෙසි බඩි බන්. උබලාට ඔක තේරෙන්නේ නැද්ද ...

සිරාවටම එල කොල්ලෙක් තමයි මටත් උඹ කිව්වම තමයි මතක් උනේ.බලමු තව ඉස්සරහට එයි මේ පැත්තෙ. මේ දවස් ටිකේ එන්න කම්මැලි ඇති........


ado mamath post ekak danna hitiye oka nathi ekata


Harshalulzsecසිරියාව ගැන ලියපු පොරත් මිසිං








හිටපන්කෝ අහු කොරන්න තෝව




what happend to red frame,what happend to zoomline
zooma ගේ නම් ත්රඩ් සෙට් එක දැක්කා
අනේ මන්ද හෙන පත ලිඳකට බැහැල දෙන්නම
been mu


Eka thama bn, ara missing wela hitiya kiyana "Billythekid" aye awilla nisa mata ekaparata mathak une porawa. mama 2016 join una nisa billiwa danne naa, eth mama apu dawaswalama thama thoppiyath hitiye, ekanisa porawa note, maathak wenakan hena active hitiya, kattiyata support eka digana hitapu hoda porak. karadarayak welanam paw wade![]()
සිරාවටම එලකිරිය කියන්නේ තනිකර කුඩු ගැහුවා වගේ සීන් එකක්.
එන්ටර් වුනොත් ආයේ අවුට්ගොයින් නෑ. හොටෙල් කැලිෆෝර්නියා වගේ.
අර කව්ද උඩ කෙනෙක් කියල තිබුනේ එකවුන්ට් එක අලුත් වුනාට පරණ ජීවිත කියල...
මමත් මුලින්ම එලකිරියට ගෙස්ට් කෙනෙක් වගේ තමා ආවේ.
ඉස්සර රත්තරං ගේ වාහන ත්රෙඩ්, සල්ලි හොයන ත්රෙඩ් එහෙම බුක්මාර්ක් කරගෙන උන්නේ.
තනුජක ගේ නීති කතන්දර , ශ්රී බෝයි ගේ කුකින් ත්රෙඩ්, තරිඳු අප් ගේ හයිකින් ත්රෙඩ්
දත්කිඹුලගේ කුකින් ත්රෙඩ්, ජෝක් කතා, මෙව්වා හින්දා තමා එළකිරි එකට ආවේම.
පස්සේ පාත්ෆයින්ඩර් ගේ හාර්ඩ් ටෝක් එකෙන් තමයි ආස හිතුනේ එකවුන්ට් එකක් හදන්න ඕනේ කියල.![]()
wedi hariyakwena account ekak athi
api hithamu karadayak naa kiyala![]()
