What happend to Thoppi_Chaminda?

Wana Saraa

Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    Thoppi_Chaminda කියන්නෙ ක්‍රෙසි බඩි බන්. උබලාට ඔක තේරෙන්නේ නැද්ද ...
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සිරාවටම එල කොල්ලෙක් තමයි මටත් උඹ කිව්වම තමයි මතක් උනේ.බලමු තව ඉස්සරහට එයි මේ පැත්තෙ. මේ දවස් ටිකේ එන්න කම්මැලි ඇති........
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Podi Silva - පොඩි සිල්වා;22724235 said:
    මේකේ හිටියා තව ජේසන් රූලස් කියලා සොන්නයෙකුත්
    ඌත් මේකේ උන් ලිදේ දාල තාම ලිදේ
    හොද වැඩේ සොන්න කෙරියට
    පේන්න බෑ ඕකව :angry::angry:

    :lol::lol:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    උබට දුන්නේ මන් ඩොන්ගල් එකේ ඩයලොග් නම්බරේ
    උබ කෝල් කරලා මටත් අහක යන කසිප්පු බැරල් එකකට ඇතුලට යන්න වෙයි කියල හිතුනා :D:D
    කොහොමද මගේ ටිකිරි මොලේ :D:D

    :D:D

    එල බන් දන් බම්ප් කරන්න ඕනේ නෑ :yes::yes:

    :angry::angry::angry::angry::angry::angry:
    හිටපන්කෝ අහු කොරන්න තෝව
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    කඩවුණු පොරොන්දු :sorry::sorry:
    උඹේ ත්‍රඩ් එකට අලුත් ඩොකියුමන්ට්‍රි දාන්නන් කියල ඉන්දල මට එක බ්රිවුනනේ

    appatasiri me inne dial eka :D
    math me baluva moko vela tiyenne kiyala :D

    උඹවත් මට මොකෙකටහරි මතක් වුණා එත් එක මට දන් මතක් නෑ
    ආ උඹ හැමතිස්සෙම :D ස්මිලිඑ දාලානේ කොමන්ට් කරන්නේ
    එක හින්ද අමතක් වෙන්නේ නෑ
    උඹට මලපන්නත් :D ස්මිලිඑ දල කමන්ට් කරන්නේ :yes::yes:
    :D:D
    ඈ බොල තෝ එදා ඇවිල්ල ගියා ගියා මයි සද්දයක් වත් නෑනෙ:angry:

    අඩේ ඔව් බන් :sorry::sorry:
    මේ පරට්ටි ආණ්ඩුව දන් 75 වඩා විකුන්නන් දන්නේ නැනේ බන්
    පොලිසියෙන් අල්ලන් යනවා

    uu athurudahan wela :sorry:

    උට අසනීපයක්වත්ද දන්නේ නෑ :sorry::sorry:

    Thoppi_Chaminda කියන්නෙ ක්‍රෙසි බඩි බන්. උබලාට ඔක තේරෙන්නේ නැද්ද ...

    අනේ පලයන් යන්න:angry::angry:

    සිරාවටම එල කොල්ලෙක් තමයි මටත් උඹ කිව්වම තමයි මතක් උනේ.බලමු තව ඉස්සරහට එයි මේ පැත්තෙ. මේ දවස් ටිකේ එන්න කම්මැලි ඇති........
    :D:D

    ado mamath post ekak danna hitiye oka nathi ekata
    ;);)
    සිරියාව ගැන ලියපු පොරත් මිසිං
    Harshalulzsec :sorry::sorry:
    උට නම් දන් වැඩ වැඩි ඇති හොදටෝම :(:(
    ත්‍රඩ් දමම්ත් 10-15 ක් වත් බලන්නේ නෑ නේ බන්
    එතකොට එපාවෙනව මහන්සි වෙලා දාපුවම :sorry::sorry:
    ගොඩක් එවුන් කාර්ඩ් දාගෙන නෙට් ඇවිල්ල elakiri එකේ වගේ ආතල් ගත්තට උ කාර්ඩ් දාගෙන නෙට් ඇවිල්ල ඒවගේ හැමෝටම දෙයක් ගන්න පුළුවන් ත්‍රඩ් දානව :sorry::sorry:
    (ඔන්න උඹල නොදැනගෙන හිටපු දෙයක් කිව්වේ)

    :angry::angry::angry::angry::angry::angry:
    හිටපන්කෝ අහු කොරන්න තෝව

    pm කරා :sorry::sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සිරාවටම එලකිරිය කියන්නේ තනිකර කුඩු ගැහුවා වගේ සීන් එකක්.
    එන්ටර් වුනොත් ආයේ අවුට්ගොයින් නෑ. හොටෙල් කැලිෆෝර්නියා වගේ.:yes:
    අර කව්ද උඩ කෙනෙක් කියල තිබුනේ එකවුන්ට් එක අලුත් වුනාට පරණ ජීවිත කියල...
    මමත් මුලින්ම එලකිරියට ගෙස්ට් කෙනෙක් වගේ තමා ආවේ.:cool:
    ඉස්සර රත්තරං ගේ වාහන ත්‍රෙඩ්, සල්ලි හොයන ත්‍රෙඩ් එහෙම බුක්මාර්ක් කරගෙන උන්නේ.
    තනුජක ගේ නීති කතන්දර , ශ්‍රී බෝයි ගේ කුකින් ත්‍රෙඩ්, තරිඳු අප් ගේ හයිකින් ත්‍රෙඩ්
    දත්කිඹුලගේ කුකින් ත්‍රෙඩ්, ජෝක් කතා, මෙව්වා හින්දා තමා එළකිරි එකට ආවේම.
    පස්සේ පාත්ෆයින්ඩර් ගේ හාර්ඩ් ටෝක් එකෙන් තමයි ආස හිතුනේ එකවුන්ට් එකක් හදන්න ඕනේ කියල.:)
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,087
    2,975
    113
    ::0
    elakiri.com
    :oo::oo:
    Eka thama bn, ara missing wela hitiya kiyana "Billythekid" aye awilla nisa mata ekaparata mathak une porawa. mama 2016 join una nisa billiwa danne naa, eth mama apu dawaswalama thama thoppiyath hitiye, ekanisa porawa note, maathak wenakan hena active hitiya, kattiyata support eka digana hitapu hoda porak. karadarayak welanam paw wade :(

    taraha wenna epa machan ingirisiyen type karanawanam tikak podiyata type karapanko. kiyawanna amarui ban.peliyatama wachana 5k wath allanne na.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,087
    2,975
    113
    ::0
    elakiri.com
    සිරාවටම එලකිරිය කියන්නේ තනිකර කුඩු ගැහුවා වගේ සීන් එකක්.
    එන්ටර් වුනොත් ආයේ අවුට්ගොයින් නෑ. හොටෙල් කැලිෆෝර්නියා වගේ.:yes:
    අර කව්ද උඩ කෙනෙක් කියල තිබුනේ එකවුන්ට් එක අලුත් වුනාට පරණ ජීවිත කියල...
    මමත් මුලින්ම එලකිරියට ගෙස්ට් කෙනෙක් වගේ තමා ආවේ.:cool:
    ඉස්සර රත්තරං ගේ වාහන ත්‍රෙඩ්, සල්ලි හොයන ත්‍රෙඩ් එහෙම බුක්මාර්ක් කරගෙන උන්නේ.
    තනුජක ගේ නීති කතන්දර , ශ්‍රී බෝයි ගේ කුකින් ත්‍රෙඩ්, තරිඳු අප් ගේ හයිකින් ත්‍රෙඩ්
    දත්කිඹුලගේ කුකින් ත්‍රෙඩ්, ජෝක් කතා, මෙව්වා හින්දා තමා එළකිරි එකට ආවේම.
    පස්සේ පාත්ෆයින්ඩර් ගේ හාර්ඩ් ටෝක් එකෙන් තමයි ආස හිතුනේ එකවුන්ට් එකක් හදන්න ඕනේ කියල.:)

    dan nam okkoma xx seen tama tiyenne :( wedi hariyak