driving licence හෙල්ප්

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    මේකයි සින් එක මම driving licence එක ගන්න අයදුම් කරලා තියෙන්නේ . මට car , ට්‍රීවිල් ට්‍රයල් පෙනන්න තියෙන්නේ ..

    මට දැන් ට්‍රිවිල් එකේ ට්‍රයල් පෙන්නන්නේ නැතුව ..කාර් එකේ විතරක් ට්‍රයල් පෙන්නලා .car එකට විතරක් ලයිසන් එක ගන්න පුලුවන්ද ?...

    දෙකම පෙන්නන්න ඕනේ කියයිද දන්නැ ..මම වැරදීමකින් ට්‍රිවිලුත් දාලා ..ඒකයි ..ට්‍රිවිල් මට වැඩක් නැ එකයි ..
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මේකයි සින් එක මම driving licence එක ගන්න අයදුම් කරලා තියෙන්නේ . මට car , ට්‍රීවිල් ට්‍රයල් පෙනන්න තියෙන්නේ ..

    මට දැන් ට්‍රිවිල් එකේ ට්‍රයල් පෙන්නන්නේ නැතුව ..කාර් එකේ විතරක් ට්‍රයල් පෙන්නලා .car එකට විතරක් ලයිසන් එක ගන්න පුලුවන්ද ?...

    දෙකම පෙන්නන්න ඕනේ කියයිද දන්නැ ..මම වැරදීමකින් ට්‍රිවිලුත් දාලා ..ඒකයි ..ට්‍රිවිල් මට වැඩක් නැ එකයි ..

    Can do.. Tell the examiner when you meet him.
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    Can do.. Tell the examiner when you meet him.

    එල

    එල

    Ekath ganin ban onna ohe...
    Aniwa watinawa

    same happened and learnt tuktuk within 24hrs :P

    පදින්න දන්නැ බන් .:D පුරුදු වෙන්න ට්‍රිවිල් එකක් නැ බන් හොයා ගන්න ..ඔකටම තකහනියක් ලර්නස් යන්න බැ ..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    Hondama de ekek allagena three wheeler eka padinna igena ganin. trial eka palayan. pas unoth uba goda. fail unoth examinerta kiyapan three wheeler epa kiyalaa. kokatath liyumak liyan palayan three wheeler epa kiyala.

    meka thamayi hondama wade.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    එල

    පදින්න දන්නැ බන් .:D පුරුදු වෙන්න ට්‍රිවිල් එකක් නැ බන් හොයා ගන්න ..ඔකටම තකහනියක් ලර්නස් යන්න බැ ..

    three wheeler karayek trial data kalin allagena purudu weyan ban. hire eka dena eka labai learners eke ekaata salli kadanawata wada. mama giya learners eke ekaa paya bageta wenama 500k gannawa ugannana dekuth nathuwa. anthime mama kollekwa katha karan uta hire eka deela igena gaththe. nikan elawan yanna witarai thibune. shape unaa.
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    දෙකම පෙන්නන්න ඕනේ. ට්‍රිවිල් අමාරු නෑ පදින්න. පුරුදු වෙන්න පුලුවන් ටිකක් කලින් ගිහින් එතනම ඉන්න ලර්නස් කාරයෙක් අල්ලන්. හදිස්සියට පදින්න වෙන නිසා ගන්න එකේ පාඩුවක් නෑ. ට්‍රිවිල් ෆේල් උනොන් උබ ලියුමක් දෙන්න ඹීනි ට්‍රිවිල් අයින් කරලා සැහැල්ලු වාහන ලයිසන් එක විතරක් දෙන්න කියලා. මම ලයිසන් ගන්න යද්දී සැහැල්ලු වාහන ෆේල් වුනා මුල්පාර. බයික් ටුයල් එක පාස් වුනා. ඊට පස්සේ මට බයික් ලයිසන් එක හදිස්සි නිසා සැහැල්ලු වාහන අයින් කරලා බයික් ලයිසන් එක විතරක් දෙන්න කියලා එක්සැමිනර් ට ලියුමක් දීලා ආවා. උබ ටුයල් පෙන්නපු එක්සැමිනර් ටම දෙන්න ඹීනි . හැබැයි උෘව අල්ල ගන්න ටිකක් අමාරුයි.
    මේකයි සින් එක මම driving licence එක ගන්න අයදුම් කරලා තියෙන්නේ . මට car , ට්‍රීවිල් ට්‍රයල් පෙනන්න තියෙන්නේ ..

    මට දැන් ට්‍රිවිල් එකේ ට්‍රයල් පෙන්නන්නේ නැතුව ..කාර් එකේ විතරක් ට්‍රයල් පෙන්නලා .car එකට විතරක් ලයිසන් එක ගන්න පුලුවන්ද ?...

    දෙකම පෙන්නන්න ඕනේ කියයිද දන්නැ ..මම වැරදීමකින් ට්‍රිවිලුත් දාලා ..ඒකයි ..ට්‍රිවිල් මට වැඩක් නැ එකයි ..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    දෙකම පෙන්නන්න ඕනේ. ට්‍රිවිල් අමාරු නෑ පදින්න. පුරුදු වෙන්න පුලුවන් ටිකක් කලින් ගිහින් එතනම ඉන්න ලර්නස් කාරයෙක් අල්ලන්. හදිස්සියට පදින්න වෙන නිසා ගන්න එකේ පාඩුවක් නෑ. ට්‍රිවිල් ෆේල් උනොන් උබ ලියුමක් දෙන්න ඹීනි ට්‍රිවිල් අයින් කරලා සැහැල්ලු වාහන ලයිසන් එක විතරක් දෙන්න කියලා. මම ලයිසන් ගන්න යද්දී සැහැල්ලු වාහන ෆේල් වුනා මුල්පාර. බයික් ටුයල් එක පාස් වුනා. ඊට පස්සේ මට බයික් ලයිසන් එක හදිස්සි නිසා සැහැල්ලු වාහන අයින් කරලා බයික් ලයිසන් එක විතරක් දෙන්න කියලා එක්සැමිනර් ට ලියුමක් දීලා ආවා. උබ ටුයල් පෙන්නපු එක්සැමිනර් ටම දෙන්න ඹීනි . හැබැයි උෘව අල්ල ගන්න ටිකක් අමාරුයි.

    එහෙමමත් නෑ. මගේ යාලුවෙක් මෝටර් බයික් ෆේල් උනා. වාහනේ පාස් උනා. ඊටපස්සෙ බලන් හිටියට ලයිසන් එක ආවෙ නෑ. ඇහුවම කිව්වා බයික් පාස් වෙනකන් ගන්න බෑ කියලා. පස්සෙ කච්චේරියට ගිහින් ලියුම දීලා එදාම ගිහින් වන්ඩේ එකෙන් ලයිසන් එක ගත්තා. ඒත් එදාම දුන්නානම් වැඩේ ලේසී.