මේකයි සින් එක මම driving licence එක ගන්න අයදුම් කරලා තියෙන්නේ . මට car , ට්රීවිල් ට්රයල් පෙනන්න තියෙන්නේ ..
මට දැන් ට්රිවිල් එකේ ට්රයල් පෙන්නන්නේ නැතුව ..කාර් එකේ විතරක් ට්රයල් පෙන්නලා .car එකට විතරක් ලයිසන් එක ගන්න පුලුවන්ද ?...
දෙකම පෙන්නන්න ඕනේ කියයිද දන්නැ ..මම වැරදීමකින් ට්රිවිලුත් දාලා ..ඒකයි ..ට්රිවිල් මට වැඩක් නැ එකයි ..

පුරුදු වෙන්න ට්රිවිල් එකක් නැ බන් හොයා ගන්න ..ඔකටම තකහනියක් ලර්නස් යන්න බැ ..