Where's the weirdest place you've had sex?

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    It was probably your fault machan. It was mainly for fun and for some reason you (and few more) made it serious.

    I didnt start But Raththaran did.Because I gave up mending people long ago as It would waste my time. But there are people like Raththaran yet want to make Sri Lanka a better place. He is a person trying to swim against the direction of the river. He started this and then me and few ppl gathered with him to let him know that there are some with him for the truth. :yes:

    Dude there are some kids reading these posts. After reading this fancy tales they would intend to be a play boy one day. I ll give one eg.
    http://www.elakiri.com/forum/showpost.php?p=22695167&postcount=245

    So its not bad to let them know about the Karma. ;)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අවුල තියෙන්නෙ මචන් දැන් ඉන්න ගොඩක් උන්ට සීරියස් මොකක්ද, නැත්තෙ මොකක්ද තේරුමක් නැති එක. වැල පත්තර බලල ඒ විදියට කරන්න පුලුවන් කියල කරන්න හදන උන් ඉන්න රටේ මේව බලලත් අඩේ මේ ඔක්කොම කරන්න පුලුවන් කියල හිතන ගොන්නු ඉන්නව. මෙතන ඔක්කොම කරන්න බෑ කියන එක නෙමේ මම කියන්නේ. ඒව ඒ ඒ අවස්තා අනුව, කෙල්ල සහ කොල්ල අනුව, භාහිර සාදක අනුව හැඩ ගැහිල උන දේවල්. අපේ ගොන් වහන්සේලා මේව ඔක්කොම ඕන එකියෙක්ට කරන්න පුලුවන් කියල කරන්න ගියාම තම කෙලවෙන්නෙ. එහෙම බැලුවම රිදිල, රත්තරන් නාන කරපු එක වැරදි නෑ. ආතල් එක ගත්තනෙ උබල පිටු 70ක් පුරවට. දැන් හැබෑ ලෝකෙට බැස්සට කමක් නෑ.

    :yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇයි අම්මගේ දිවට මක් වෙලාද :lol::lol:

    උබ නිකමටවත් චූටි කාලේ ඇහුවද ජැක් සහ මායා බෝංචිකතාවේ යෝදයගෙ අම්ම තාත්ත කව්දකියලා?? නෑ නේ නෑනේ

    අන්න ඒවගේ මේවගෙත් සාහිත්‍ය රසය විදපන්. අර්ත රසය පොඩ්ඩක් අවුල් යනවා ඉතින් කතා ලියනකොට
    :lol::lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :yes::yes:

    Tawath wala bahinna hadanne.
    නෑ බන් දන් නම් හැරෙන්නවත් වෙලවක් නැහැ බන් :(:(
    මට ඇවිත් තියෙන pm ටිකට රිප්ලයි කරලා ඉවර වෙච්ච ගමන් බඩිය එනවද කියල දවසක් දෙකක් බලල අයි යනවා
    පුළුවන් වෙච්ච වෙල්වල් වලට තමා එන්න වෙන්නේ අයි බන්
    උබල vm දදා අහල තිබ්බම් මට දැක්කම පපුව හෝස් ගාලා ගියා :(:(

    තුක් යකෝ අද උදේ ඉදල කසනව කසනව කුට්ටම හැලෙයිද මන්ද මේ වේශිගෙ කට නිසා
    ඊයේ දැක්ක් සුපිරි කෙල්ලෙක් නාන සීන් එකක් මෙන්න ගෙඩි දෙක අම්බො ඒකේ සයිෂ්
    කියන්නේ නෑ කතාව තොට
    :angry:

    තොගේනම් හැලෙන්නම් ඕනේ කරන කුපාඩි වැඩවලට :lol::lol:
    මේ දවස්වලනම් මගේ නගින්නෙත් නෑ බන්:eek::eek:
    කමක් නෑ කියපන්කො මොකෝ වුනේ කියල :rolleyes::rolleyes:

    අවුල තියෙන්නෙ මචන් දැන් ඉන්න ගොඩක් උන්ට සීරියස් මොකක්ද, නැත්තෙ මොකක්ද තේරුමක් නැති එක. වැල පත්තර බලල ඒ විදියට කරන්න පුලුවන් කියල කරන්න හදන උන් ඉන්න රටේ මේව බලලත් අඩේ මේ ඔක්කොම කරන්න පුලුවන් කියල හිතන ගොන්නු ඉන්නව. මෙතන ඔක්කොම කරන්න බෑ කියන එක නෙමේ මම කියන්නේ. ඒව ඒ ඒ අවස්තා අනුව, කෙල්ල සහ කොල්ල අනුව, භාහිර සාදක අනුව හැඩ ගැහිල උන දේවල්. අපේ ගොන් වහන්සේලා මේව ඔක්කොම ඕන එකියෙක්ට කරන්න පුලුවන් කියල කරන්න ගියාම තම කෙලවෙන්නෙ. එහෙම බැලුවම රිදිල, රත්තරන් නාන කරපු එක වැරදි නෑ. ආතල් එක ගත්තනෙ උබල පිටු 70ක් පුරවට. දැන් හැබෑ ලෝකෙට බැස්සට කමක් නෑ.

    සම්පුර්ණ ඇත්ත බන්
    මාත් ඔහොම ට්‍රය් කරලා තියෙනවා ගොඩක් ඉස්සර ගිය අසහන ත්‍රඩ් බලල
    මේ වයසට අනිවාර්යෙන් ඒ දේ වෙනවා

    පරණ කෙල්ලගේ ගෙදර කාමරේ...
    තාත්තා වත්තේ තනකොල කපනවා..අම්ම කුස්සියේ උයනවා....
    කෙල්ල කටේ තියන් ඉද්දි අම්මා කුස්සියේ ඉඳන් කතා කෙල්ලට දුවේ දුවේ පොඩ්ඩක් එන්න කියලා... බලද්දි හොද්දේ ලුණු බලන්න... කෙල්ල ලුණුත් බලලා ආවා කියහන්කෝ... අම්මට කියලා හොද්දේ ලුණු වැඩී කියලා...:baffled:

    ඔහේප් පලයන් :lol::lol:
    උඹේ දැවිල්ල ගත්තේ නැද්ද කෙල්ල හොද්ද රහ බලල ආවයින් පස්සේ :lol::lol:
    මන් ත්‍රඩ් එකේ මුල ඉදන් කියවන ආව බන්
    උඹේ අර දිග රිප්ලයි එක කියෙව්වා ගමන් බකස් ගාලා හිනා ගියා
    තෝ හැමෝගෙම කතා එකතු කරලා තොගේ වර්ෂන් හදලා දාලා නේ :lol::lol:
    newyork ට්‍රැෆික් ලයිට් එකක් ගාව ටක්සියක එක තමා පට්ට :lol::lol:
    තව අර රොමේ කොලොසියමේ එක :lol::lol:
    උමබ්නම් මරු මිනිහා :D:D

    මේ ත්‍රෙඩ් එක රෑට රෑට ෆුල් සීරියස් වෙනව.දවල්ට අමුම අමු අමන සීන් යන්නේ:yes:

    අඩේ බිලී :shocked::shocked:
    මන්නම් ඇත්තටම හිතුවේ තෝ මලා කියලා :sorry::sorry:
     
    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    මෙහෙමයි බං. ගොඩක් මිනිස්සු අපි එක්ක ඉන්නේ ලංවෙලා ඉන්නේ උන්ට අපෙන් යම් වාසියක් ලැබෙනකන් විතරයි. ඒ දේ අවබෝධ කරගෙන ඒ මිනිස්සුන්ටත් පුලුවන් හැමවෙලාවෙම උදව්වක් කරගෙන දැහැමින් සෙමින් ජීවත් වෙන්න තමයි මම නම් ඉගෙනගෙන තියෙන්නේ. කාලයක් තිබ්බා ඔක්කොම අඳුරන උන් යාලුවේ වෙච්ච. නමුත් පසු කාලීනව වැටහුනා ඔය උඩ කිව්ව හේතුව. මට ඉන්නේ ලඟම හොඳම යාලුවෝ දෙන්නෙක් විතරයි. අනික් උන් හායි මචං කිව්වොත් හායි කියනවා එච්චරයි. නමුත් කොහේ හරි යන්න , වැඩක් කරන්න ඕනේ උනොත් ඉන්නේ අරුන් දෙන්නා විතරයි. මම මොකක් හරි වැඩකට එකෙක්ට අඬ ගැහුවොත් මොන වෙලාවක උනත් උන් දෙන්නා එනවා. සහ ඒ නිසාම මම මගේ වැඩ උනත් පාඩු කරගෙන උන් කතා කලොත් යනවා. මම ඔය උඩ කිව්වේ same class කියලා උන් දෙන්නා මගේ එක ඉගෙනගන්න පන්තියේ හිටි නිසා නෙමෙයි. තුන් දෙනාම එකම රස්සා කරන උනුත් නෙමෙයි. තත්වයෙන්, හැදියාවෙන්, ගති ගුණ අලින් එකම පන්තියේ කියන එක. මොකද අපි තුන් දෙනාම උඩ කිව්වා වගේ අරක්කු සිගරට් ගංජා අරන් පිස්සු කෙලින්නේ නෑ. තුන් දෙනාම කවදාවත් කටේ තියලවත් නෑ. ඒ වගේම බඩු ගහලත් නෑ. මේකේ උන් කියනවා වගේ නොහැකියාව වත් සෙට් වෙන්නේ නැති කමවත් නිසා නෙමෙයි බං. ඒ දේ අපේ තත්වයට නුසුදුසුයි කියලා අවබෝධය මත. අපි තුන් දෙනා අනිවා මාසෙකට සැරයක් සෙට් වෙනවා. හොඳ තැනකට ගිහින් බඩ පැලෙන්න කනවා ෆුල් මීල් එකක්. පස්සේ මහ රෑ 10 ට විතර බීච් එකට ගීන් පැය දෙකක් විතර මොනවා හරි කතා කර කර ඉන්නවා. මොකද අන්ධ කාරය, නිශ්ශබ්ධ පරිසරය එක්ක මුහුදේ හෝ ගාන හඬ ඇහෙද්දි අමුතුම කික් එකක් එනවා. තව සෙට් වෙලා ට්‍රිප් යනවා. මස් ගුලියක් අස්සට කලිසම අස්සේ තියෙන එක ඔබලා බඩු ටික ගියාම පුකට පයින් ගහලා ගන්න ගොන් ආතල් එක හෝ අරක්කු වීදුරුවක් ගිලලා ගන්න ගොන් ආතල් එකට වඩා මම අරුන් දෙන්නා එක්ක ගන්න ආතල් එක ඇඩ්වාන්ස් සහ කිසිම කෙනෙක්ට හානියක් නැහැ. කිසිම අම්මෙක්ගේ තාත්තෙක්ගේ අහිංසක දරුවෙක්ගේ ජීවිතයක් එක්ක සෙල්ලම් කරලා නැහැ. ඉතින් කොහෙද බං එහෙම කරන උන් පොන්නයෝ වෙන්නේ. ඔය වගේ නරක පුරුදු වලට ඇබ්බැහිවෙලා පවට හිත යොමුවෙනකොට ඒ දේ දරාගෙන නොසැලී ඉන්න එකයි නියම පිරිමියා නැතුව වේ දකින දකින හිලට ඔබන්න යන පිම්පියා නෙමෙයි.

    අනික මේකේ එකෙක්ම දාලා තිබ්බනේ බං අර උගේ බඩු කාපර් යාලුවෙක් උගේ දුවගේ ෆොටෝ එකක් දාලා My whole world කියලා ස්ටේටස් එකක් ෆේස් බුකියේ දාලා තිබ්බා කියලා. එහෙම තමයි බං බහුතරයක් අම්මලා තාත්තලට (ස්ථාවර වටේ නොයා වැදගත් විදිහට සමාජේ ජීවත් වෙන පවුල් වල ) තමුන්ගේ දූවරු. මලක් වගේ පොඩි කාලේ ඉඳන්ම පස්සෙන් ඉඳන් ආදරයෙන් පාරක් නොගහා හදන්නේ. එහෙම හදපු කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු වෙලා ඌට මොනයම් හේතුවකට (මෝඩ කම නිසා හෝ කොල්ලට පණ වගේ ආදරේ කරන නිසා හෝ) රෙද්ද ඉස්සුවට පස්සේ තමුන්ගේ විනාඩි කීපයක තෘප්තියකට ඒ කෙල්ලගේ මුලු ජීවිතේම විනාස කරන්න පුලුවන් තරම් තත්වයකට තමුන්ගේ මානසික මට්ටම් හදා ගන්න පුලුවන් වෙන්නේ කොහොමද කියන එක මට හිතා ගන්න අමාරුයි. අර කියමනක් තියෙනවනේ කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු වගේ අපිට ඕනේ නම් උන්ව ලඟට ගන්න පුලුවන්, ඕනේ දෙයක් කරන්න පුලුවන්, ඕනේ නැති උනාම විසික් කරන්න පුලුවන් නමුත් නියම පිරිමියා ඔවුන් සමග සෙල්ලම් කරන්නේ නෑ කියලා.

    අනික ඔය බඩු ගහන ගොඩක් උන් පොර වෙන්න හිතන් කරන්නේ. හරියට අර අරක්කු බොන එකා වීරයා අනිකා පොන්නයා වගේ හිතන්. නමුත් මේ ත්‍රෙඩ් එකේ රත්තරන් සහ කිහිප දෙනෙක් කියලා තියෙනවනේ ඇත්තටම උන් මොනවගේද අනික් උන්ට පේන්නේ කියලා සහ අවසානයේ උන්ට අත්වෙන ඉරණම.

    තව දැකලා තියෙනවා කට්ටිය කියනවා virgin කෙල්ලෝ කොහෙද කියලා. මම කෙල්ල එක්ක යාලු වෙලා මේ වෙද්දි අවුරුදු 6 ක්. බොහොම සතුටින් සහ ආඩම්බරයෙන් කියනවා ඒකි අදටත් virgin. මට චාන්ස් නොලැබුනා සහ ඒකි ඉඩ න් නොදුන්නා නෙමෙයි. කෙල්ල සමහර දාට ගෙදර එද්දි රෑ වෙන කොට මමයි යන්නේ එක්ක යන්න. එමින් ගමන් ඔය මේකේ උන් දාලා තිබ්බා වගේ අහිකුණ්ඨක මූඩ් එක ඇක්ටිවේට් කරගෙන කාර් එක පදුරක් අස්සේ නවත්තලා කෙල්ලගේ රෙද්ද උස්ස ගන්න එක ගේමක් නෑ. නමුත් මම ඒකිව සුදු ඔසරියක් අන්දවලා මගේ ලඟට ගන්න බලා පොරොත්තු වෙන විදිහ දැන් ඉන්න පරපුරට වඩා ගොඩක් වෙනස්. ජීවිතේ විඳින්න ඕනේ දේවල් ඒ අදාල කාලෙට ඒ විදිහට වින්දම හොඳටම ඇති කියන මතේ මම ජීවත් වෙන කෙනෙක්. බැරි වෙලාවත් මම බඳින්න කලින් මලොත් ඒකිට හිත හදාගෙන වෙන එකෙක් හරි බඳින්න පුලුවන් නේ කියලා මට අදටත් සතුටක් සහ මං ගැන සියුම් ආඩම්බරයක් දැනෙනවා. ඒ මම ගොඩක් පිරිමි වගේ නැතිව පොඩි කාලේ ඉඳන් ගෙදරින් අම්මගෙන තාත්තගෙන් ලැබුනු, ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් ලැබුනු අවවාද වලට අනුව ජීවිතේ හදාගෙන හැඟීම් වලට වහල් නොවි හිත හයිය කරගෙන තියා ගන්න පුලුවන් වෙච්ච නිසා.
    :love::love:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    රත්තරං;22732842 said:
    මම මුලින්ම අදහස ප්‍රකාශ කලේ තනියමනේ. පුරා අව්රුදු 6ක් මම මගේ අදහස තනියම කිව්වා:)

    Ekale uba meeta wada wadagath thread damma:yes: man elakiriye mulinma kiyawapu thread ube pulsar thread ekai uraj ge laptop thread ekakui :cool: eken thamai digatama meke thread kiyawanna patan gatthe

    Eth dan nam.....ekko ona na
    a
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :yes::yes:

    නෑ

    ඔහේප් පලයන් :lol::lol:
    උඹේ දැවිල්ල ගත්තේ නැද්ද කෙල්ල හොද්ද රහ බලල ආවයින් පස්සේ :lol::lol:
    මන් ත්‍රඩ් එකේ මුල ඉදන් කියවන ආව බන්
    උඹේ අර දිග රිප්ලයි එක කියෙව්වා ගමන් බකස් ගාලා හිනා ගියා
    තෝ හැමෝගෙම කතා එකතු කරලා තොගේ වර්ෂන් හදලා දාලා නේ :lol::lol:
    newyork ට්‍රැෆික් ලයිට් එකක් ගාව ටක්සියක එක තමා පට්ට :lol::lol:
    තව අර රොමේ කොලොසියමේ එක :lol::lol:
    උමබ්නම් මරු මිනිහා :D:D

    Boru nemei bn boru kiyala monawa gannada...
    Maawa danna uun dannwa mewwa atta kiyala...
    Canada wala nam machan eda park kran gahuwe... :yes:
    Eda gatta parking ticket ekath mage langa thiyenawa thaama...

    Attamai machan lankawe gaanu gena kala kiruna eda suddi dunna sepata.... Aaye nam mama lankawe gaanu diha ehak arala balan na... :dull:

    Umba kalekin neda :)
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    රත්තරං;22732835 said:
    ඇවිල්ල:lol::lol:

    ඔය සමාජ මට්ටමෙන් එලියට එන්න වාසනා වේවා කියල උබට ප්‍රාර්තනා කරනවා අනූජ මල්ලි.තව වයස තියෙනවා හැදෙන්න

    මොකෙක්ද බං මේ අනූජයෙක් ගැන කියවන්නේ මූ...?
    :angry::angry:

    උඹට පයිත්තියන් ද..?
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Beginners Guide -

    ඔන්ලයින් ෆෝරමයක් තුල පට්ට කුජීත බඩු කාරයෙක් නොවී බහුස්‍රැත තත්වයෙන් තමන් රජ කෙලි කරා කියන අන්දම...

    ~ කිසි විටකත් විස්තරාත්මක නොවන්න... ...නැවත පවසමි....තරයේ වග බලා ගන්න.... in detail නොයන්න....

    ~ හි*කු*වා, ගැහුවා, බඩුව යනාදී ග්‍රාම්‍ය වචන භාවිතයෙන් වලකින්න....

    ~ විස්තරේ කියා නොකියා ඉන්න තරමට කතාව ඇත්ත වේ...

    උදා

    -" කොල්ලෝ උනාම ජාත්‍යන්තර අත්දැකීම් ලබලා තියෙන්න ඕනි මම කියන්නේ..." : wink : ;)

    "ඒ කාලේ අපි කරපු කෙලි උඹලා දන්නවනම් උඹලා කරලා තියෙන්නේ මොනාද කියලා තොපිලටම ලැජ්ජ හිතෙයි... හෙ හෙ මේකේ මාව දන්න දෙතුන් දෙනෙක්ට කියලා ඇති සිද්දි කීපයක්...ඒවා උන් දැන ගත්තාම ඇති...." : wink :

    "හි හි පිල්ලෝ (පිල්ලොව්/ ජප්පෝ/ ඉතලි/ ජර්මන්/ ඇමරිකා බැරිනම් තෙළිඟු, මලයාලම්, කණ්‌නඩ හරි කමක් නෑ ටොපික් එක යන අතට ජාතිය හෝ ආගම වෙනස් කරපන්) ගැන කතා එමටයි....ඕවා කියන්න ගිහින් මෙකේ උන් රෙද්ද උස්සන් එයි අපි බොරු කාරයෝ කියලා, නැත්තන් ජාතකේ හොයන් එයි...ඊට හොඳයි දන්න උන් දැන ගත්තාම ඇති..." ;)

    "හෙ හෙ...ලංකාවෙන් පිට හෝටලේකින් කාලා තියෙන පුතිලා තම දන්නේ එවයේ රඟ....: wink : ;)

    "ගෑණු කියන මාතෘකාව තේරුම් ගන්න උත්සහ දරන්න එපා මිත්‍රයා...ගෑණු 500 ආශ්‍රය කලත් ඕක තෙරුම් ගන්න බෑ...පිටරට කියල වැඩි වෙනසක් නෑ..ගෑණු ගෑණුමයි....අත්දැකීමෙන් කියන්නෙ... :wink : :dull : ;)"

    ~ ඉහත කී රිප්ලයි වලට ෆේක් එකකින් හරි මෙහෙම කමෙන්ටුවක් දා ගත්තොත්, පුතුණුවනි...ඔබ රජ මැදුරේය...

    " ආ...එදා සෙට් වෙන වෙලේ කිව්වේ අපිට...අපි නොදන්නවයෑ ඔහේගේ කෙරුවාවල්... " ;)

    ~ ;) ඉමොජිය භාවිතාව ඉතා වැදගත්ය....කතාව මැද ඉමොජි භාවිතයෙන් හැකිතාක් වැලකෙන්න...නොකෙරන තරමට අගනේය....කතාව අවසන ;) එකක් හෝ දෙකක් දැමීමෙන් "මෙව්වා සිරා සිද්දි දොරේ" යන බව අර්ථ දැක්වෙයි....."

    ~ හැකිනම් කඩුවෙන් වනන්න...ක්වෝට් වීමට ඇති ඉඩ කඩ ඉතා අවම මුත් "ඇත්ත සිද්දි මෙව්වා" යන කැටගරියට වැටේ...

    Disclaimer -
    හැබැයි තොපිලා මේ විදිහට පොරක් වෙලා රිප්ලයි කලාම තොපිලා හුජ්ජ කොල්ලෝ කාලේ බූට් කාලා නහයෙන් අඬපු කතා වෙන උන් දන්නවනම් හරි මෙකේ හොටු පෙරන් අඬා වැටිලා තියෙනවනම් , එව්වා back-fire විය හැකි බව කරුණාවෙන් සලකන්න.... :angry:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy

    :lol::lol::rofl::rofl:
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,464
    11,214
    113
    හඳට කිට්ටුව
    මෙහෙමයි බං. ගොඩක් මිනිස්සු අපි එක්ක ඉන්නේ ලංවෙලා ඉන්නේ උන්ට අපෙන් යම් වාසියක් ලැබෙනකන් විතරයි. ඒ දේ අවබෝධ කරගෙන ඒ මිනිස්සුන්ටත් පුලුවන් හැමවෙලාවෙම උදව්වක් කරගෙන දැහැමින් සෙමින් ජීවත් වෙන්න තමයි මම නම් ඉගෙනගෙන තියෙන්නේ. කාලයක් තිබ්බා ඔක්කොම අඳුරන උන් යාලුවේ වෙච්ච. නමුත් පසු කාලීනව වැටහුනා ඔය උඩ කිව්ව හේතුව. මට ඉන්නේ ලඟම හොඳම යාලුවෝ දෙන්නෙක් විතරයි. අනික් උන් හායි මචං කිව්වොත් හායි කියනවා එච්චරයි. නමුත් කොහේ හරි යන්න , වැඩක් කරන්න ඕනේ උනොත් ඉන්නේ අරුන් දෙන්නා විතරයි. මම මොකක් හරි වැඩකට එකෙක්ට අඬ ගැහුවොත් මොන වෙලාවක උනත් උන් දෙන්නා එනවා. සහ ඒ නිසාම මම මගේ වැඩ උනත් පාඩු කරගෙන උන් කතා කලොත් යනවා. මම ඔය උඩ කිව්වේ same class කියලා උන් දෙන්නා මගේ එක ඉගෙනගන්න පන්තියේ හිටි නිසා නෙමෙයි. තුන් දෙනාම එකම රස්සා කරන උනුත් නෙමෙයි. තත්වයෙන්, හැදියාවෙන්, ගති ගුණ අලින් එකම පන්තියේ කියන එක. මොකද අපි තුන් දෙනාම උඩ කිව්වා වගේ අරක්කු සිගරට් ගංජා අරන් පිස්සු කෙලින්නේ නෑ. තුන් දෙනාම කවදාවත් කටේ තියලවත් නෑ. ඒ වගේම බඩු ගහලත් නෑ. මේකේ උන් කියනවා වගේ නොහැකියාව වත් සෙට් වෙන්නේ නැති කමවත් නිසා නෙමෙයි බං. ඒ දේ අපේ තත්වයට නුසුදුසුයි කියලා අවබෝධය මත. අපි තුන් දෙනා අනිවා මාසෙකට සැරයක් සෙට් වෙනවා. හොඳ තැනකට ගිහින් බඩ පැලෙන්න කනවා ෆුල් මීල් එකක්. පස්සේ මහ රෑ 10 ට විතර බීච් එකට ගීන් පැය දෙකක් විතර මොනවා හරි කතා කර කර ඉන්නවා. මොකද අන්ධ කාරය, නිශ්ශබ්ධ පරිසරය එක්ක මුහුදේ හෝ ගාන හඬ ඇහෙද්දි අමුතුම කික් එකක් එනවා. තව සෙට් වෙලා ට්‍රිප් යනවා. මස් ගුලියක් අස්සට කලිසම අස්සේ තියෙන එක ඔබලා බඩු ටික ගියාම පුකට පයින් ගහලා ගන්න ගොන් ආතල් එක හෝ අරක්කු වීදුරුවක් ගිලලා ගන්න ගොන් ආතල් එකට වඩා මම අරුන් දෙන්නා එක්ක ගන්න ආතල් එක ඇඩ්වාන්ස් සහ කිසිම කෙනෙක්ට හානියක් නැහැ. කිසිම අම්මෙක්ගේ තාත්තෙක්ගේ අහිංසක දරුවෙක්ගේ ජීවිතයක් එක්ක සෙල්ලම් කරලා නැහැ. ඉතින් කොහෙද බං එහෙම කරන උන් පොන්නයෝ වෙන්නේ. ඔය වගේ නරක පුරුදු වලට ඇබ්බැහිවෙලා පවට හිත යොමුවෙනකොට ඒ දේ දරාගෙන නොසැලී ඉන්න එකයි නියම පිරිමියා නැතුව වේ දකින දකින හිලට ඔබන්න යන පිම්පියා නෙමෙයි.

    අනික මේකේ එකෙක්ම දාලා තිබ්බනේ බං අර උගේ බඩු කාපර් යාලුවෙක් උගේ දුවගේ ෆොටෝ එකක් දාලා My whole world කියලා ස්ටේටස් එකක් ෆේස් බුකියේ දාලා තිබ්බා කියලා. එහෙම තමයි බං බහුතරයක් අම්මලා තාත්තලට (ස්ථාවර වටේ නොයා වැදගත් විදිහට සමාජේ ජීවත් වෙන පවුල් වල ) තමුන්ගේ දූවරු. මලක් වගේ පොඩි කාලේ ඉඳන්ම පස්සෙන් ඉඳන් ආදරයෙන් පාරක් නොගහා හදන්නේ. එහෙම හදපු කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු වෙලා ඌට මොනයම් හේතුවකට (මෝඩ කම නිසා හෝ කොල්ලට පණ වගේ ආදරේ කරන නිසා හෝ) රෙද්ද ඉස්සුවට පස්සේ තමුන්ගේ විනාඩි කීපයක තෘප්තියකට ඒ කෙල්ලගේ මුලු ජීවිතේම විනාස කරන්න පුලුවන් තරම් තත්වයකට තමුන්ගේ මානසික මට්ටම් හදා ගන්න පුලුවන් වෙන්නේ කොහොමද කියන එක මට හිතා ගන්න අමාරුයි. අර කියමනක් තියෙනවනේ කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු වගේ අපිට ඕනේ නම් උන්ව ලඟට ගන්න පුලුවන්, ඕනේ දෙයක් කරන්න පුලුවන්, ඕනේ නැති උනාම විසික් කරන්න පුලුවන් නමුත් නියම පිරිමියා ඔවුන් සමග සෙල්ලම් කරන්නේ නෑ කියලා.

    අනික ඔය බඩු ගහන ගොඩක් උන් පොර වෙන්න හිතන් කරන්නේ. හරියට අර අරක්කු බොන එකා වීරයා අනිකා පොන්නයා වගේ හිතන්. නමුත් මේ ත්‍රෙඩ් එකේ රත්තරන් සහ කිහිප දෙනෙක් කියලා තියෙනවනේ ඇත්තටම උන් මොනවගේද අනික් උන්ට පේන්නේ කියලා සහ අවසානයේ උන්ට අත්වෙන ඉරණම.

    තව දැකලා තියෙනවා කට්ටිය කියනවා virgin කෙල්ලෝ කොහෙද කියලා. මම කෙල්ල එක්ක යාලු වෙලා මේ වෙද්දි අවුරුදු 6 ක්. බොහොම සතුටින් සහ ආඩම්බරයෙන් කියනවා ඒකි අදටත් virgin. මට චාන්ස් නොලැබුනා සහ ඒකි ඉඩ න් නොදුන්නා නෙමෙයි. කෙල්ල සමහර දාට ගෙදර එද්දි රෑ වෙන කොට මමයි යන්නේ එක්ක යන්න. එමින් ගමන් ඔය මේකේ උන් දාලා තිබ්බා වගේ අහිකුණ්ඨක මූඩ් එක ඇක්ටිවේට් කරගෙන කාර් එක පදුරක් අස්සේ නවත්තලා කෙල්ලගේ රෙද්ද උස්ස ගන්න එක ගේමක් නෑ. නමුත් මම ඒකිව සුදු ඔසරියක් අන්දවලා මගේ ලඟට ගන්න බලා පොරොත්තු වෙන විදිහ දැන් ඉන්න පරපුරට වඩා ගොඩක් වෙනස්. ජීවිතේ විඳින්න ඕනේ දේවල් ඒ අදාල කාලෙට ඒ විදිහට වින්දම හොඳටම ඇති කියන මතේ මම ජීවත් වෙන කෙනෙක්. බැරි වෙලාවත් මම බඳින්න කලින් මලොත් ඒකිට හිත හදාගෙන වෙන එකෙක් හරි බඳින්න පුලුවන් නේ කියලා මට අදටත් සතුටක් සහ මං ගැන සියුම් ආඩම්බරයක් දැනෙනවා. ඒ මම ගොඩක් පිරිමි වගේ නැතිව පොඩි කාලේ ඉඳන් ගෙදරින් අම්මගෙන තාත්තගෙන් ලැබුනු, ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් ලැබුනු අවවාද වලට අනුව ජීවිතේ හදාගෙන හැඟීම් වලට වහල් නොවි හිත හයිය කරගෙන තියා ගන්න පුලුවන් වෙච්ච නිසා.

    :love::love::love::love::yes::yes::yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අම්මගේ දිවේ අවුලක් නෙමෙයි බන්, එහෙම තමයි අම්මල. කොල්ලත් එක්ක තමන්ගේ දුව කාමරේ තනියම සද්දයක් නැතිකොට පොඩ්ඩක් කතා කරලා බලනවා.

    ඇයි අම්මගේ දිවට මක් වෙලාද :lol::lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දෙමව්පියොත් බබ්බු නෙමෙයිනේ. සමහරු කොල්ල ගෙදර ආවම දෙන්නට පොඩ්ඩක් නිදහසේ ඉන්න දෙනවා. දන්නවා සීන් යනවා කියල, මොකද එයාලත් ඒ වයස පාස් කරලනේ ඇවිත් තියෙන්නේ. ඉතින් දෙමව්පියෝ හිතනවා, කැලෑ, වැටකෙයිය්ය ගාල් අස්සේ රිංගල නෝන්ඩි වෙනවට වඩා වෙන දෙයක් ගෙදරම උනාවේ කියල. ඉතින් පොඩි ලිමිට් එකක් තියාගෙන නිදහස දෙනවා අතට කටට දී ගන්න.
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    දෙමව්පියොත් බබ්බු නෙමෙයිනේ. සමහරු කොල්ල ගෙදර ආවම දෙන්නට පොඩ්ඩක් නිදහසේ ඉන්න දෙනවා. දන්නවා සීන් යනවා කියල, මොකද එයාලත් ඒ වයස පාස් කරලනේ ඇවිත් තියෙන්නේ. ඉතින් දෙමව්පියෝ හිතනවා, කැලෑ, වැටකෙයිය්ය ගාල් අස්සේ රිංගල නෝන්ඩි වෙනවට වඩා වෙන දෙයක් ගෙදරම උනාවේ කියල. ඉතින් පොඩි ලිමිට් එකක් තියාගෙන නිදහස දෙනවා අතට කටට දී ගන්න.

    හරියටම හරි කියහන්කෝ මේකෙන් උපරිම ප්‍රයෝජන ගත්ත හැබැයි ලිමිට් එකක් ඇතුව ..තාම යනවා එනවා කිසි අවුලක් නැ ..ජිගි ජිගිය නං ගෙදර දාන්න ගියේ නැහැ :no::no:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කරන දෙයක් පරිස්සමින්. මම දන්න සමහර යාලුවන්ගේ අම්මල ඉන්නවා ගෙදර කෙල්ලයි කොල්ලයි ඉන්න තැනට එනකොට පොඩි සද්දයක් දාගෙන එන්නේ. දෙපාර්ශවයටම වෙන අපහසුතාවයෙන් වලක්වා ගන්න. එච්චර understanding. :love:

    හරියටම හරි කියහන්කෝ මේකෙන් උපරිම ප්‍රයෝජන ගත්ත හැබැයි ලිමිට් එකක් ඇතුව ..තාම යනවා එනවා කිසි අවුලක් නැ ..ජිගි ජිගිය නං ගෙදර දාන්න ගියේ නැහැ :no::no:
     
    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    රත්තරං;22731192 said:
    සාරාංශය--

    මේ ත්‍රෙඩ් එකෙත් සේරම කමෙන්‍ට්ස් නැවතුනා නේද. ඒ ඇයි

    මිනිස්සු ආසයි වීරයෝ වෙන්නෙ. ඒ වීරත්වයට එක එකා එක එක අර්තකතන දෙනවා ඒ අර්තකතන ඔස්සේ වීරත්වය හොයාන මිනිස්සු යනවා

    ප්‍රභාකරන් වීරත්වයට අර්තකතයක් දුන්නා දෙමල කොල්ලො බර ගානක් වීරයො කියල හිතන් නිකන් මලා. අද උන්ගේ කැපකිරීම පඩේකට වැඩක් නෑ. අද වීරයා කැනඩාවට පැනගත්ත ජීවිතේ හදාගත්ත දෙමලා

    ඉස්කෝලේ යන කාලේ බොහෝ විට පන්තියේ වීරයා ජොලියට ගහලා මහ උන් කරුමෙට වදාපු අපතයෙක්. උගේ පස්සෙන් තව බර ගානක් වීරත්වය හොයාගෙන අද්‍යාපනෙන් පිට පනිනවා. අන්‍තිමට OL AL වලින් පස්සේ වීරයා හෙඩ් බාස් අනික් උන් බදාම අනනවා:lol: උන්ගේ වීරත්වයත් බල්ලට. අද වීරයා එදා මහන්සියෙන් ඉගෙනගත්ත එකා

    විජේවීර වීරත්වයට අර්තකතනයක් දුන්නා කොල්ලො බට ගානක් වීරයෝ කියල හිතාන මැරුනා. උන්ගෙත් කැපකිරීම අද පඩේකට වැඩක් නෑ. අද වීරයා එදා ත්‍රිමාලා වෙනුරලා මැරෙද්දි මෙඩිසින් ඩිග්‍රිය දාගත්ත එකා

    සමාජේ හැමදේම ඔහොමයි

    විශේශෙන් ලංකාවේ සමාජෙනම් වීරයා කියල පෙන්නනේ දසම අපතයව. පොඩ්ඩකට පංජාබ් සිංදු ෆිල්ම් එහෙම බලන්න ඒවගේ වීරයා කරන්නේ රියර් කැරැක්ටර් එකක්. අන්තිමට රටටත් වැඩක් වෙන එකෙක්ව

    මේ ත්‍රෙඩ් එකේ යම් අයෙක් වීරත්වය දුන්නා යම් දේකට ඒකෙන් වීරත්වය සොයාගෙන හෝ ගාලා කට්ටිය ඒ පස්සේ ගියා. මේකේ ඉන්න පරන ඒ වගේම හොද තත්වයක් තියෙන සාමාජිකයෝ පවා කෙලින්ම පැදුරෙම වනලා දැම්මා තමන් ගැන

    අපි අපේ අද්දැකීම් ඔස්සේ,අපිටත් වැරදුනු තැන් හදලා මිනිසුන්ව නිවැරදි වීරත්වයට යොමු කරමු

    ලස්සන හෙටක් සමාජයක් ජාතියක් බිහිවෙයි එදාට😊😊😊😊😊

    රත්තරං 2018- 01 - 15

    Well said.