මෙම සිදුවීමේදී රවී කරුණානායක පිළිබඳව ජනාධිපතිවරයා කරන ලද හෙළිදරව් කිරීමක් එජාපය තුළ ආන්දෝලනයට තුඩු දී ඇත. එනම් රවී කරුණානායක තමාව හමුවීමට පැමිණ බැඳුම්කරයට වග කිව යුත්තේ ඔහු නොව අගමැතිතුමායැයි පවසා සිටි බව ජනාධිපතිවරයා අනෙකුත් ඇමතිවරු ඉදිරියේදීම අගමැති රනිල් වික්රමසිංහ මහතාට පවසා ඇත. මෙහිදී ගාමිණී ජයවික්රම පෙරේරා කියා ඇත්තේ රවීව වහාම පක්ෂයෙන් ඉවත් කළ යුතු බවයි. රවීව හිරේ දැමිය යුතුයැයි ජෝන් අමරතුංග ඒ සමගම පවසා ඇත.
හොරු සමග හෙලුවෙන්.....
දෙයි හාන්දුරුවනේ.....


එහෙම කෙලින් කටින් හිටියනම් රනිල්ටත් ආතක් පාතක් නෑ.. තනියම මුකුත් කර ගන්න බැරි නිසා රනිලුත් බලන්නේ කාගේ හරි ඇඟේ එල්ලිලා අගමැති කම හරි ගන්නනේ.. මෛත්රී එහෙම නම්බු පිටින් එළියට බැහැල ඇවිත් වෙඩි කෑවත් මැරෙන්නේ වීරයෙක් වෙලා.. එහෙම කෙළින් වැඩ කළානම් ඔන්න ඉස්සර අර මහින්දට රජ්ජුරුවෝ කිව්ව ඒව උනත් එච්චර ගාණක් නෑ වැරැද්ද වැරද්ද විදිහට දැකලා කොන්ද කෙලින් තියාගෙන අයින් උන නිසා.. 
ඒ කියන්නේ ඉතින් ඡන්දේ දුන්න උන් එතනදිම අන්ඳලා ඉවරයි..
නියපොත්තෙන් කඩන්න ඕනෙ දේ නියපොත්තෙන් කඩා ගන්න බැරි එකාට පොරවක් දුන්නත් එච්චරම තමයි.. මෛත්රීට වෙලා තියෙන්නෙත් එච්චර තමයි..


