පුළුවන් නම් ඔයගොල්ලො ආණ්ඩුවක් පිහිටුවා ග

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මෙම සිදුවීමේදී රවී කරුණානායක පිළිබඳව ජනාධිපතිවරයා කරන ලද හෙළිදරව් කිරීමක් එජාපය තුළ ආන්දෝලනයට තුඩු දී ඇත. එනම් රවී කරුණානායක තමාව හමුවීමට පැමිණ බැඳුම්කරයට වග කිව යුත්තේ ඔහු නොව අගමැතිතුමායැයි පවසා සිටි බව ජනාධිපතිවරයා අනෙකුත් ඇමතිවරු ඉදිරියේදීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇත. මෙහිදී ගාමිණී ජයවික්‍රම පෙරේරා කියා ඇත්තේ රවීව වහාම පක්ෂයෙන් ඉවත් කළ යුතු බවයි. රවීව හිරේ දැමිය යුතුයැයි ජෝන් අමරතුංග ඒ සමගම පවසා ඇත.

    හොරු සමග හෙලුවෙන්.....

    23.gif

    දෙයි හාන්දුරුවනේ.....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    23.gif

    දෙයි හාන්දුරුවනේ.....
    ලොකු දෙයක් වෙය් වගේ පඹ වෙසාවට මුහුදේ තමා පනින්න වෙන්නේ එක පැත්තක් වත් නැති වෙනවා
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මේ ඔක්කොම රඟපෑමක් කියල උඹලට හිතෙන්නේ නැද්ද හෙට ආණ්ඩුව දෙකඩ වෙයි වගේ දෙපැත්තේම කට්ටිය හැසිරෙනකොට දෙපැත්තෙම කට්ටියගේ චන්ද වැඩිවෙනවා මුන් කරන්නේ චන්ද දායකයෝ Form කරන එක.:lol::lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    මටත් හිතුනා,හැබැයි බැඳුම්කර සිද්ධිය නිසා unp එකට අවාසියි machan
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    :yes:
    ඔය මොනා කිව්වත් ගමේ චන්ද ටික වැටෙනවා බන්.

    Unp උන්ට ගම‍ෙ ඡන්ද නෑ.හැබැයි පහුගිය කාලේ තරුණ ඡන්ද එකතු උනා,මම කිව්වේ උන් ගැන,ඒවා මේ පාර නෑ.කොහොමත් කොළඹ මුඩුක්කු වගේ තියෙන තැන් ,වතුකරය,මුස්ලිම් ඡන්ද තමයි තියෙන්නේ වෙනස් නොවෙන ඒවා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    :yes:
    ඔය මොනා කිව්වත් ගමේ චන්ද ටික වැටෙනවා බන්.

    ►. ඒකනම් ඇත්ත, මව් එක්ක බුදියගත්තත් දෙන එකා ඒක සාධාරණීය කරනය කරල දෙනව ඒ හැටි, විශේෂයෙන්ම UNP කාරයො.

    ►. තව එකක් බැංකු කේස් එකෙන් පොඩ්ඩක් පාක්ශිකයො අන්දමන්ද වුනා.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ►. ඒකනම් ඇත්ත, මව් එක්ක බුදියගත්තත් දෙන එකා ඒක සාධාරණීය කරනය කරල දෙනව ඒ හැටි, විශේෂයෙන්ම UNP කාරයො.

    ►. තව එකක් බැංකු කේස් එකෙන් පොඩ්ඩක් පාක්ශිකයො අන්දමන්ද වුනා.

    Pons umba
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    "කෝ අර ස්ටේජ්වල කෑගහන චන්ඩි"...
    "දැන් දාපල්ලකො ඒ පාට්"...
    "තොපෙ අම්මලාට ...කවල යවන්නෙ. තොපි දැනගනිව්"
    "මට තියන බලතල මම තාම කප්පාදු කරගත්තෙ නැහැ"
    "තොපේ #න්නයො එක්ක නටන නාඩගම් මමත් එක්ක නටන්න එන්න එපා"
    "බැහැපියව් පර බල්ලො මගේ දෑහැට නොපෙනි"...

    එහෙම දෙන්න තිබ්බෙ ටෝක් එක අරුන්ගෙ දත කට පූට්ටු වෙන්න

    පිස්සුද බං.. ලොක්කට එහෙම ගටක් තියෙනවනම්, එච්චර ලොකු කොන්දක් තියෙනවනම් ඔහොම අන්තිම මෝහොතේ මහින්ද එක්ක ආප්ප කාලා ෂේප් එකේ අනිත් පැත්තට මාරු වෙයිද..? අනික මොළයක් තියෙනවනම්, හොඳ දැක්මක් තියෙනවනම් ඔයවගේ දෙකයි පනහේ ආප්ප කතා කියන්නෙත් නෑ මම මහින්ද එක්ක එකට ඉඳගෙන ආප්ප කාලයි ආවේ අනං මනං විකාර කතා..:dull:

    අනික එහෙම කෙලින් කතා කරන්න පුලුවන්නම් කෙලින් වැඩ කරන්න හයියක් තියෙනවනම් හෝරෙන් ආප්ප කාල එලියට බහිනවට වැඩිය නම්බුයි "මහින්ද මහත්තයෝ ඔයාගේ වැඩ පිළිවෙලට මම එකඟ නෑ.. මේ විදිහට මට ඔයා එක්ක තවත් වැඩ කරන්න බෑ.. ඔයාගෙ ඇමති මණ්ඩලේ දූෂණ හොරකම් වෙනව මට බලන් ඉන්න බැරි නිසා මම යනවා කියලා එළියට බැහැල ආවනම්.. එහෙම කළානම් හොරෙන් ගියා වගේ නෙමෙයි නිකන් කනට ගහලා ආවා වගේනේ..:rolleyes: එහෙම කෙලින් කටින් හිටියනම් රනිල්ටත් ආතක් පාතක් නෑ.. තනියම මුකුත් කර ගන්න බැරි නිසා රනිලුත් බලන්නේ කාගේ හරි ඇඟේ එල්ලිලා අගමැති කම හරි ගන්නනේ.. මෛත්‍රී එහෙම නම්බු පිටින් එළියට බැහැල ඇවිත් වෙඩි කෑවත් මැරෙන්නේ වීරයෙක් වෙලා.. එහෙම කෙළින් වැඩ කළානම් ඔන්න ඉස්සර අර මහින්දට රජ්ජුරුවෝ කිව්ව ඒව උනත් එච්චර ගාණක් නෑ වැරැද්ද වැරද්ද විදිහට දැකලා කොන්ද කෙලින් තියාගෙන අයින් උන නිසා.. :)

    ඒ මදිවට ඇමති මණ්ඩලේ අඩු කරනවා කියලා බයිලා ගහලා අන්තිමට හොරු, ස්ත්‍රී දූෂකයෝ, මිනි මරුවෝ සෙට් එකම රෙද්ද අස්සේ දා ගත්තා.. මීඩියා වලින් ඒවා ගැන අහද්දී කිව්වේ ආණ්ඩුවක් පිහිටුවද්දී කලු සුදු චරිත හොය හොය ඉන්න බෑ. ඉන්න අයව ගන්නම වෙනවා ආණ්ඩුව පිහිටුවා ගන්න කියලා..:growl: ඒ කියන්නේ ඉතින් ඡන්දේ දුන්න උන් එතනදිම අන්ඳලා ඉවරයි.. :baffled:නියපොත්තෙන් කඩන්න ඕනෙ දේ නියපොත්තෙන් කඩා ගන්න බැරි එකාට පොරවක් දුන්නත් එච්චරම තමයි.. මෛත්‍රීට වෙලා තියෙන්නෙත් එච්චර තමයි..:baffled:

    කියන දේ ඇහුවේ නෑ, මම කිව්වට ඒ අය ඇහුවේ නෑ.. මම ඕවට නෑ. මම ඕවට කැමති නෑ කියලා නහයෙන් අඬලා හරි යන්නේ නෑ ජනාධිපති කෙනෙක් උනාම.. මහින්දත් හාල්පාරුවෝ රෙද්ද අස්සේ දාගෙන හිටියට ඔහොම නහයෙන් ඇඬුවේ නෑ.. මෙයාත් ඉන්න ඔක්කොම දහදුරා වැඩ කරන උන් අස්සේ දාගෙන දැන් නහයෙන් අඬනවා කියන දේ අහන්නේ නෑ කියලා.. දෙකක් කියලා එලියට දාන්න කොන්දක් නෑනේ.. ආවේගෙන් කියවලා තනියම ඇතුළට ගිහින් ආයෙ අත අල්ලගෙන එලියට එනවා..:rofl:

    මොනව උනත් සෞඛ්‍ය ඇමති වෙලා ඉන්න කාලේ බරවා එහෙම තුරන් කරන්න හොඳ ගේමක් දුන්නා.. හොඳම සෞඛ්‍ය ඇමති විදිහට මිනිහා සැලකිය යුතු දෙයක් ඒ කාලේ කළා.. ඒ නිසා හිටපු සෞඛ්‍ය ඇමතිවරයා හැටියට මේ මනුස්සයා සෑහෙන වැදගත් ඇමති කෙනෙක් දැන් ඉන්න ගොබ්බයටයි උගේ පුතන්ඩියටයි වැඩිය..:)

    ඒවුනත් ජනාධිපතිකමටනම් සුදුසු නෑ..:baffled: අනික ජනාධිපති උනාට පස්සේ කිව්වා සෞඛ්‍ය ඇමතිවරයා වෙලා ඉන්න කාලේ සමහර දේවල් වලට ප්‍රතිපාදන වෙන් කරව ගන්න ගියාම මහින්ද ඉඩ දුන්නේ නෑ කියලා.. සෞඛ්‍ය ඇමති හැටියට ගොඩක් අසරණ උනා කියලත් කිව්වා.. ඉතින් හත්වලාමේ කොන්දක් තියෙනවනම් ඒ වෙලාවෙම දමලා ගහලා එළියට බහින්න එපැයි තෝ එක්ක මේක කරන්න බෑ කියලා..:lol: සෞඛ්‍ය ඇමති හැටියට හොඳ උනත් ඇමතිකම එපා කියලා එහෙම නිකම්ම එළියට බහින්නේ නෑ.. ඕක තමයි ඉතින් හැම දේෂපාලකයගෙම කුපාඩි ගතිය..:frown:
     
    • Like
    Reactions: LazyLizard

    42.gif

    ඔව්.... ඔව්.. සහතික ඇත්ත....
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    "අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අතින් අල්ලා ගෙන යළිත් කැබිනට් මණ්ඩල රැස්වීමට කැඳවාගෙන පැමිණ තිබේ"

    :P

    මොන්ටිසෝරි බබලා වගේ නේ බං මුන් හැසිරෙන්නේ. ශික්.......:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කුමන්ත්‍රනය කරල මහින්දව පරාජය කරපු පව unp කුක්කන්ට දැන් පලදීල තියෙන්නෙ..හොදම වැඩේ ඔකුන්ට නිවට සිරාට චන්දෙත් දීල , දැන් ඌටම කියල දිගට හරහට ඇර ගන්නව.. :lol::lol::lol: දැන් නම් හිතෙනව ඇති මහින්ද උන්න නම් හොදයි කියල.. :lol::lol::lol:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113
    ඕවා අහලා අන්න අරහේ විදග්ධ පුක් ශෝධකයට රෙවිලලු...

    උෟ දැන් අහනවලු කොහොමද ජාත්‍යන්තර පුක් ශෝධක කටයුතු කොරන්නේ කියලා මේ වගේ තත්ත්වයක් යටතේ කියලා.

    අත්තා, මුත්තා, කිත්තා, කිරිකිත්තා, පනත්තා කාලේ ඉදං රජ කාලෙන් උරැම වුනු රැකියාව, හැකියාව කරගත්තු ඌට වෙච්ච දේ ගැන සකල වාසී කොලු කැල කම්පා වෙනවලු.

    පව් වැඩේ අප්පා... විදග්ධයා දිව ගෙවෙනකන් කලේ ඔය රස්සාවම තමයි.

    කොහේ හිටියත් දැන් එයි මේක දැකපු ගමන්.
     
    u wadipura dakinn Neha dan
     
    nayi hami

    Well-known member
  • Jul 18, 2013
    733
    682
    93
    මගෙනම් අදහස ජනාදිපති තුමා ඇතුළු සෙට් එක වෙන ගේමකට ලස්තිවෙන්නේ
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    "අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අතින් අල්ලා ගෙන යළිත් කැබිනට් මණ්ඩල රැස්වීමට කැඳවාගෙන පැමිණ තිබේ"

    :P

    රනිල් ගෙදර ගිහිං අත ඉඹ ඉඹ අත්ට්‍රැක්ටරේ පදින්න ඇති මයේ හිතේ.:rofl: