පුළුවන් නම් ඔයගොල්ලො ආණ්ඩුවක් පිහිටුවා ග

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඉහි .. ඉහි .. මට බෑ රනිල් අරගොල්ලෝ මට අනං මනං කියනවා.. ඉහි..මට බෑ මම යනව යන්න ඔලුව හැරිච්ච අතේ.. :(

    යන්න එපා සුදු මම ඉන්නකන් ඔයාට කතා හදන්න දෙන්නේ නෑ ඔය එක පරයෙක්ට.. සත්තයි ..මාව විස්වාස කරලා එන්න යන්න.. කෝ ඔය කඳුළු පිහදාගන්න .. ගන්න මගේ අත.. හා දැන් යමු අපි දෙන්න..

    30.gif

    සරං වාටියෙන් හොටු පිහිදාන ගමන්...
    අනිත් එක්කෙනා හැලෙන කලිසම උස්ස උස්ස... ලැසි ගමනින් එක්කගෙන එහ හැටි... හම්මේ... ඉතිං රොමෑන්ටික්......
    හඃ... හඃ... හඃ...
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    30.gif

    සරං වාටියෙන් හොටු පිහිදාන ගමන්...
    අනිත් එක්කෙනා හැලෙන කලිසම උස්ස උස්ස... ලැසි ගමනින් එක්කගෙන එහ හැටි... හම්මේ... ඉතිං රොමෑන්ටික්......
    හඃ... හඃ... හඃ...
    :rofl:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    30.gif

    සරං වාටියෙන් හොටු පිහිදාන ගමන්...
    අනිත් එක්කෙනා හැලෙන කලිසම උස්ස උස්ස... ලැසි ගමනින් එක්කගෙන එහ හැටි... හම්මේ... ඉතිං රොමෑන්ටික්......
    හඃ... හඃ... හඃ...
    :rofl::lol:
    Paw ban. Kauruth kiyana de ehuwe nalu.. Ane ithin ethumage janaipaikama mokata kiyala ethumatama hithenna athi..:lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113

    ඒ දෙන්න විතරක් නෙවෙයි මචං මුලු රටම යන්නෙ ඒ විදියට තමයි. හොටු කඳුළු පෙර පෙර බකල් ගහ ගහ....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    :rofl::lol:
    Paw ban. Kauruth kiyana de ehuwe nalu.. Ane ithin ethumage janaipaikama mokata kiyala ethumatama hithenna athi..:lol:

    "කෝ අර ස්ටේජ්වල කෑගහන චන්ඩි"...
    "දැන් දාපල්ලකො ඒ පාට්"...
    "තොපෙ අම්මලාට ...කවල යවන්නෙ. තොපි දැනගනිව්"
    "මට තියන බලතල මම තාම කප්පාදු කරගත්තෙ නැහැ"
    "තොපේ පොන්නයො එක්ක නටන නාඩගම් මමත් එක්ක නටන්න එන්න එපා"
    "බැහැපියව් පර බල්ලො මගේ දෑහැට නොපෙනි"...

    එහෙම දෙන්න තිබ්බෙ ටෝක් එක අරුන්ගෙ දත කට පූට්ටු වෙන්න
     
    • Like
    Reactions: චගු

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    ඒ වුනාට පහ හය කරගන්න තමා ට්‍රයි කලේ. ඌ යන්නේ නෑ. ඌ කියන්නේ යු ඈන් පී එවුන්ට යන්න කියලා. ++
    :lol::lol::lol::lol:

    ඒ විහිලුවක් කලේ බන්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    මුගේ පුක පළල ලුණු දාල වැලි පාරක ඉන්දවල ඇදන් යන්න ඕන ගොන් පොන්න කැඳ හිටන් වේසිගෙ පුතා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    "අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අතින් අල්ලා ගෙන යළිත් කැබිනට් මණ්ඩල රැස්වීමට කැඳවාගෙන පැමිණ තිබේ"

    :P

    :rofl::rofl: ඕකට නිවටය කියන්නෙ නිකන්ද..මම නම් ඒ කාලෙ ඉදන්ම කියුව අවුරුදු හතලිස් ගානක් එක පතේ කාපු මහින්දව පාවා දුන්න සිරාට මේ රනිලට අරින එක සරලම දෙයක් කියල..දැන් දැන් ඒක ඔක්කොටම තේරිලා...
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුගේ පුක පළල ලුණු දාල වැලි පාරක ඉන්දවල ඇදන් යන්න ඕන ගොන් පොන්න කැඳ හිටන් වේසිගෙ පුතා

    මෙම සිදුවීමේදී රවී කරුණානායක පිළිබඳව ජනාධිපතිවරයා කරන ලද හෙළිදරව් කිරීමක් එජාපය තුළ ආන්දෝලනයට තුඩු දී ඇත. එනම් රවී කරුණානායක තමාව හමුවීමට පැමිණ බැඳුම්කරයට වග කිව යුත්තේ ඔහු නොව අගමැතිතුමායැයි පවසා සිටි බව ජනාධිපතිවරයා අනෙකුත් ඇමතිවරු ඉදිරියේදීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇත. මෙහිදී ගාමිණී ජයවික්‍රම පෙරේරා කියා ඇත්තේ රවීව වහාම පක්ෂයෙන් ඉවත් කළ යුතු බවයි. රවීව හිරේ දැමිය යුතුයැයි ජෝන් අමරතුංග ඒ සමගම පවසා ඇත.

    හොරු සමග හෙලුවෙන්.....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :rofl::rofl: ඕකට නිවටය කියන්නෙ නිකන්ද..මම නම් ඒ කාලෙ ඉදන්ම කියුව අවුරුදු හතලිස් ගානක් එක පතේ කාපු මහින්දව පාවා දුන්න සිරාට මේ රනිලට අරින එක සරලම දෙයක් කියල..දැන් දැන් ඒක ඔක්කොටම තේරිලා...
    ඔය රනිලම තමා මරික්කාර් සුජීව එහෙම අවුස්සනවා ඇත්තේ බැනපන් කියල. :yes: මයිත්‍රීටත් තේරිලා තියෙන්නේ ඒක
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බැදුම්කර සුජිවයි, ගූ ගල් හරීනුයි, මරික්කාර් තම්බියයි නේද සිරිසේනව ගෙන්න ඒ කාලේ බැහැල වැඩ කලේ.. හොද වැඩේ ඕකුන්ට මහින්දට හොරා කියල අන්තිමට ලොකුම හොර කම කරලා දැන් සිරිසේනට බනිනවා.. ආණ්ඩුව තනිකර ගූ හැලියක් :lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    20.gif


    "මම දන්නවා මම යූ.ඇන්.පී.ය පාවලා දෙන්නෙත් නැහැ. යූ.ඇන්.පී.යට විරුද්ධත් නෑ. නමුත් මහ බැංකු හොරකමට ඉඩ දෙන්න කියලද කියන්නේ? මට ඒක කරන්න බැහැ. මගෙන් ඒවද බලාපොරොත්තු වෙන්නේ? මම දන්නවා නඩු යට ගහන්න ගිය හැටි."
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    "අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අතින් අල්ලා ගෙන යළිත් කැබිනට් මණ්ඩල රැස්වීමට කැඳවාගෙන පැමිණ තිබේ"

    :P

    :baffled::baffled::baffled::baffled::rofl::rofl: