Oyalata me gana hithenne monawada?

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    your place is kitchen. what are you doing here? :lol:
    ඒ කාලේ ගියා හලෝ! දැන් කුස්සිය්යේ තියල තියෙනෙන තමුසෙලා වගේ පිරිමින්ව(ලූ :dull::dull::rolleyes::rolleyes::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :oo: මෝඩයා මම අදහස් කරේ ඒ මඟුලක් ගැන නෙවෙ. ඔයාට ඉතින් ඔය වගේ අදහස් ඔලුවට එන්නේ ඉතින් ඔයාට මානසික විකුර්තියක් තියෙන නිසා තමා වෙන මොනවද ඉතින් :):P:frown:

    Kollanta wada ballo hodai kiwwe kollek set nowena nisa wenna ati ne..?:sorry:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,929
    17,575
    113
    Nowhere
    ඒ කාලේ ගියා හලෝ! දැන් කුස්සිය්යේ තියල තියෙනෙන තමුසෙලා වගේ පිරිමින්ව(ලූ :dull::dull::rolleyes::rolleyes::lol:

    ඒක ඇත්ත. ලෝකේ හොදම චෙෆ්ලා පිරිමිනේ.:love::rofl:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    :oo: මෝඩයා මම අදහස් කරේ ඒ මඟුලක් ගැන නෙවෙ. ඔයාට ඉතින් ඔය වගේ අදහස් ඔලුවට එන්නේ ඉතින් ඔයාට මානසික විකුර්තියක් තියෙන නිසා තමා වෙන මොනවද ඉතින් :):P:frown:

    එයා මාන්සික විකුර්තිකයෙක් කියල ඔයා කොහොමද කියන්නේ එහෙනම් ඔයත් ඔරෙන් ඔරෙන් අපේ ත්‍රෙඩ් කියවනවද:P