GTX 1080 Ti

DJ-AsAnka

Well-known member
  • Aug 1, 2010
    2,033
    384
    83
    MetaVerse
    babiato.co
    ගෙන්නලා දෙන්නම් කිව්වේ ඊ ග්ලෝබ් එකෙන් මචන්.
    ස්පෙශල් ඔඩර් එකක් දාලා ගෙනත් දෙන්න පුලුවන් , අවුරුදු 5 වොරන්ටි.


    Gigabyte GTX 1070 G1 eka nadda ban un laga ? :nerd:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,374
    13,966
    113
    ගානක් වියදම්න් කරන එකේ හරි හමන් බ්‍රෑන්ඩ් එකකින් ගනින් සොන්නයෝ.....මේකේ ඉන්න salesman අනාතයෝ එන්නේ නෑ තොට කෙල උනාට පස්සේ :rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Gigabyte GTX 1070 G1 eka nadda ban un laga ? :nerd:

    ගිගාබයිට් ගන්න එපා බන්.
    උන්ගේ කූලින් ෆෑන්ස් හිටපු ගමන් නවතිනවා ටිකක් කල් ගියාම.
    සද්දෙත් වැඩි කාඩ් වල.

     

    DJ-AsAnka

    Well-known member
  • Aug 1, 2010
    2,033
    384
    83
    MetaVerse
    babiato.co
    ගිගාබයිට් ගන්න එපා බන්.
    උන්ගේ කූලින් ෆෑන්ස් හිටපු ගමන් නවතිනවා ටිකක් කල් ගියාම.
    සද්දෙත් වැඩි කාඩ් වල.


    call kara mama
    zotac nam epa ammo. man kalin aragaththa ekak 5month walin passe black screeen :rofl:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,908
    12,244
    113
    Behind u :p
    1080Ti තියනවා.
    කෝල් එකක් දීලා අහපන්.

    උබ අහලා තිබ්බොත් විතරද හොද බ්‍රැන්ඩ් වෙන්නේ ?
    අනේ හුකේ බන්.

    https://thetechdudz.com/the-best-amd-nvidia-graphics-card-manufacturers/

    ඔය මුකුත් ඕන නෑ.
    ස්කෲවියට මැසේජ් එකක් දාලා බලපන්කෝ.
    ඌ සොටැක් යුස් කරනවා දැන් අවුරුදු ගානක ඉදන්.
    ඕකා මොන්ගල් පාණ්ඩේ වගේ හිටියට උගේ ටෙක්නිකල් සයිඩ් එකේ දැනුම ගොඩක් හොදයි.
    උබ ඕන ගේමින් ෆොරුම් එකක ත්‍රේඩ් එකක් දාලා අහපන් සොටැක් කාර්ඩ්ස් කොහොමද කියලා.
    උබට එකෙක් කියන්නේ නෑ සොටැක් කියන්නේ හොද නැති බ්‍රැන්ඩ් එකක් කියලා.
    සොටැක් ඉන්ටර්නැශනල් කස්ටමර් කෙයාර් එකත් සුපිරි.
    අපේ කාර්ඩ් එකේ ෆෝල්ට් එකක් නම් අපි උන්ව කන්ටැක්ට් කරාම ඉක්මනට රිප්ලයි දෙනවා.


    Linde Inna un koheda ban zotac danne :lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    EGS eke owner uba neda :rofl:

    අයිතිකාරයා මුස්ලිම් නෙවෙයි නම් , සාධාරණ ගානට , හොද ජෙනුයින් වොරන්ටි දෙනවානම් අවුරුදු 5 , බඩු අරන් තියන මිනිස්සුන්ගෙන් කම්ප්ලේන් නැත්තම් තව වෙන මොනාද බන් ?
     

    DJ-AsAnka

    Well-known member
  • Aug 1, 2010
    2,033
    384
    83
    MetaVerse
    babiato.co
    අයිතිකාරයා මුස්ලිම් නෙවෙයි නම් , සාධාරණ ගානට , හොද ජෙනුයින් වොරන්ටි දෙනවානම් අවුරුදු 5 , බඩු අරන් තියන මිනිස්සුන්ගෙන් කම්ප්ලේන් නැත්තම් තව වෙන මොනාද බන් ?

    mining walata 6 Month dennam kiuwe ban වොරන්ටි :no::no:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,714
    20,993
    113
    Sorry ban singa nam place danne naha malaysia nam dannawa eth ubata hoyaganna puluwan
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    කිසිම මැනුෆැක්චරර් කෙනෙක් මයිනින් වලට වොරන්ටි දෙන්නේ නෑ මාස 6 වඩා මචන් මදර්බෝර්ඩ් , පවර් සප්ලයි , ග්‍රැෆික් කාර්ඩ්ස් කියන තුනට.
    සමහර මැනුෆැක්චරස්ලා වොරන්ටි දෙන්නෙම නෑ දවසක්වත් මයිනින් වලට.
    අපිට ගේම්ස් ගහන්න කියලා කාඩ් එක සල්ලි දීලා අරන් මයිනින් යූස් කරලා වොරන්ටි දාන්න පුලුවන් ඒත් මැනුෆැක්චරර් කාඩ් එක චෙක් කරනකොට දන්නවා මේක මයිනින් වලට යුස් කරලා තියෙන්නේ , ඒ නිසා වොරන්ටි දෙන්නේ නෑ.