ebay selling කරන කෙනෙක් මට ශ්රී ලංකා තැපෑලෙන්, ලංකාවෙ ඉඳන් පැකේජ් වෙන රටවල් වලට යවන කොට රේට් තියෙන පත්රිකාව දීපන්කො තියෙන කෙනෙක් ... කොහොමද උඹල shipping rate එක කීයක් යනවද කියල හොයා ගන්නෙ?
ලංකාවේ ඉඳන් 250g බර, 6"x6"x6" වගේ සයිස් එකේ දෙයක් USA වගේ රටකට යවනකොට රේට් එක හොයාගන්නෙ කොහොමද?
ලංකාවේ ඉඳන් 250g බර, 6"x6"x6" වගේ සයිස් එකේ දෙයක් USA වගේ රටකට යවනකොට රේට් එක හොයාගන්නෙ කොහොමද?