Oyalata me gana hithenne monawada?

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ කිව්වත් වගේ මටත් දැන් තමයි හිතුනේ මගේ වයසේ අනිත් උන් ගැන..:sorry:
    උන් ඔක්කොම දැන් කසාද බැඳලා හදන්න ඉන්න බබාලා ගාන ප්ලෑන් කරනවා..:P
    මම මේ ඊයේ පෙරේදා බා ගත්ත DESPICABLE ME 3 බලන්න වෙලාවක් නැතුව ලත වෙවී ඉන්නවා..:(
    මතක් කළාට ස්තූතියි..:dull:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    අඩේ කිව්වත් වගේ මටත් දැන් තමයි හිතුනේ මගේ වයසේ අනිත් උන් ගැන..:sorry:
    උන් ඔක්කොම දැන් කසාද බැඳලා හදන්න ඉන්න බබාලා ගාන ප්ලෑන් කරනවා..:P
    මම මේ ඊයේ පෙරේදා බා ගත්ත DESPICABLE ME 3 බලන්න වෙලාවක් නැතුව ලත වෙවී ඉන්නවා..:(
    මතක් කළාට ස්තූතියි..:dull:

    මගේ වයසෙ උනුත් බැඳල. එත් මට දැන්ම බඳින්න ආසාවක් නෑ. තනිකඩ ජීවිතය සුන්දරයි
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එයා මාන්සික විකුර්තිකයෙක් කියල ඔයා කොහොමද කියන්නේ එහෙනම් ඔයත් ඔරෙන් ඔරෙන් අපේ ත්‍රෙඩ් කියවනවද:P
    දුප්! :frown::frown:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අඩේ කිව්වත් වගේ මටත් දැන් තමයි හිතුනේ මගේ වයසේ අනිත් උන් ගැන..:sorry:
    උන් ඔක්කොම දැන් කසාද බැඳලා හදන්න ඉන්න බබාලා ගාන ප්ලෑන් කරනවා..:P
    මම මේ ඊයේ පෙරේදා බා ගත්ත DESPICABLE ME 3 බලන්න වෙලාවක් නැතුව ලත වෙවී ඉන්නවා..:(
    මතක් කළාට ස්තූතියි..:dull:
    :lol::)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මගේ වයසෙ උනුත් බැඳල. එත් මට දැන්ම බඳින්න ආසාවක් නෑ. තනිකඩ ජීවිතය සුන්දරයි
    ඔහොම කියන්නේ කැත මිනිස්සු (ලු ) ඔයත් කැතයි (ද ) ?? :rolleyes::rolleyes::lol::rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔව් අනේ අසම්මත පෙමක් ඒක.:rolleyes::rofl: දෙන්නගේම අදහස් ගැලපෙනවා. කරන කියන දේවල් ඔක්කෝම එක වගේ.:baffled: ඒ මදිවට පූසොත් හදනවා:rolleyes: අනේ මන්දා මෙහෙමත් ජීවිත!:nerd::dull::lol::lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔහොම කියන්නේ කැත මිනිස්සු (ලු ) ඔයත් කැතයි (ද ) ?? :rolleyes::rolleyes::lol::rofl:

    එලකිරියට අධිපති දේවතාඋන්නාන්සෙට(GOD) අනුවනම් අපි ඔක්කොම කලු කොට කැත අනාත සිංහලු..:P
     
    Last edited: