අඩේ කිව්වත් වගේ මටත් දැන් තමයි හිතුනේ මගේ වයසේ අනිත් උන් ගැන..
උන් ඔක්කොම දැන් කසාද බැඳලා හදන්න ඉන්න බබාලා ගාන ප්ලෑන් කරනවා..
මම මේ ඊයේ පෙරේදා බා ගත්ත DESPICABLE ME 3 බලන්න වෙලාවක් නැතුව ලත වෙවී ඉන්නවා..
මතක් කළාට ස්තූතියි..