BTC මේ දවස් වල famous maths chart එකක් විදියට යන්නේ...හිතල කරනවද නැත්නම් ඉබේ වෙන දෙයක්ද නොදනී
ඒ නිසා අලුතෙන් invest කරන අය ලොස්ට් වෙන්න පුළුවන් ගානක් දාන්න..නැත්නම් 60% කින් investment එකෙන් අඩු උනොත් කෝච්චියට පනින්න හිතෙයි
BTC 6000$-8000$ range එකට අඩු වීමේ චාර්ට් අවදානමක් පවතී
check post date,then cry






aduma uba kawuda kiyala dannawa nam onna piliganna tibba
uba satoshi nakamoto ne? 





