Zoomdotlk machan
උඹත් zoom එකෙන් නේද
Alexa හොරට රෑන්ක් ගන්න පුළුවන් බන්. cheat කරන්න ඕන තරම් පුළුවන්
similarweb තම standard එක දැන්..
https://www.similarweb.com/website/elakiri.com
Rank 18
https://www.similarweb.com/website/zoom*lk
Rank 41
ඔය රෑන්ක් එක වත් තියෙන්නේ ලංකාවේ කඩ්ඩ බැරි උන් sub download කරන්න ඕකට යන නිසා..

එලකිරිය සබ් දෙන වැඩේ පටන්ගත්ත නං ඔය එකක් වත් තියෙන්නේ නෑකොහෙද මේකේ අයට නෑනේ කිසි උනන්දුවක්

![]()
Elakiri
Page Authority - 43/100
Domain Authority 37/100
Zoom
Page Authority - 29/100
Domain Authority 22/100
උඹත් zoom එකෙන් නේද
Alexa හොරට රෑන්ක් ගන්න පුළුවන් බන්. cheat කරන්න ඕන තරම් පුළුවන්
similarweb තම standard එක දැන්..
https://www.similarweb.com/website/elakiri.com
Rank 18
https://www.similarweb.com/website/zoom*lk
Rank 41
ඔය රෑන්ක් එක වත් තියෙන්නේ ලංකාවේ කඩ්ඩ බැරි උන් sub download කරන්න ඕකට යන නිසා..
එලකිරිය සබ් දෙන වැඩේ පටන්ගත්ත නං ඔය එකක් වත් තියෙන්නේ නෑකොහෙද මේකේ අයට නෑනේ කිසි උනන්දුවක්
issara wage sindu tikath dunna nam anith site tika iwaraiubata oona une eeke thiyana links click karawa ganna neda lol.