Zoom or elakiri

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    zoom එකයි එළකිරියයි සංසන්දනය කරන්න බෑ බං. zoom එකේ මෙම්බර්ස්ලා කතා වෙන්නේ සබ් ගැන.
    එළකිරියෙ මෙම්බර්ස්ලා හැම සුත්තක් ගැනම ත්‍රෙඩ් දානවා
    :):)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    Zoomdotlk machan

    එහෙනම් ඉතින් මට තේරුන විදිහට වෙනසකට තියෙන්නෙ,

    එලකිරි ඉන්න අපි zoom කියන සයිට් එක දන්නෙ නෑ. හැබැයි zoom එකේ ඉන්න අය එලකිරි සයිට් එක දන්නවා.
     

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    hariyanne naha bn.
    Theme eka ehema karadarayi.
    Elakiri eka awurudu ganak develope wela dan hodata stable.
     
    Last edited:

    TV Series

    Member
    Oct 23, 2017
    196
    24
    0
    එළකිරි එකට ගහන්න ෆොරම් නැ ..ඉස්සරහට එන්නෙත් නැ
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    සුම් එකේ ඇඩ්මින් මාත් එක්ක එකට ක්ලාස් ගියපු අයියා කෙනෙක් බං පොරත් පහුගිය දවස්වල ඇඩ් හොයහොයා වටේ ගියා මට එලකිරිය දාහෙන් සම්පතක් එත් සුම් ඇඩ්මින් අයියත් හොද කොල්ලා හැබැයි කාට හරි උදවුවක් ඉල්ලුවාම බොක්කෙන් උදවු කරන පොරක්
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar527571_3.gif
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    උඹත් zoom එකෙන් නේද :lol:
    Alexa හොරට රෑන්ක් ගන්න පුළුවන් බන්. cheat කරන්න ඕන තරම් පුළුවන් :rofl:

    similarweb තම standard එක දැන්..

    https://www.similarweb.com/website/elakiri.com
    Rank 18

    https://www.similarweb.com/website/zoom*lk
    Rank 41

    ඔය රෑන්ක් එක වත් තියෙන්නේ ලංකාවේ කඩ්ඩ බැරි උන් sub download කරන්න ඕකට යන නිසා..

    :rofl::P

    Elakiri
    Page Authority - 43/100
    Domain Authority 37/100

    Zoom
    Page Authority - 29/100
    Domain Authority 22/100
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,353
    937
    113
    Godric's Hollow
    එලකිරිය සබ් දෙන වැඩේ පටන්ගත්ත නං ඔය එකක් වත් තියෙන්නේ නෑ :yes: කොහෙද මේකේ අයට නෑනේ කිසි උනන්දුවක්

    මේකේ උන්ට ඊට වඩා වැදගත් වැඩ තියෙනවා යකෝ :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ඒකෙ නැනෙ යකෝ , ඒක නිසා ඒ ලබ්බ මෙලෝකෙ වැඩක් නැ...
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,804
    9,515
    113
    උඹත් zoom එකෙන් නේද :lol:
    Alexa හොරට රෑන්ක් ගන්න පුළුවන් බන්. cheat කරන්න ඕන තරම් පුළුවන් :rofl:

    similarweb තම standard එක දැන්..

    https://www.similarweb.com/website/elakiri.com
    Rank 18

    https://www.similarweb.com/website/zoom*lk
    Rank 41

    ඔය රෑන්ක් එක වත් තියෙන්නේ ලංකාවේ කඩ්ඩ බැරි උන් sub download කරන්න ඕකට යන නිසා..

    zoom ekatai matai kisi sambanday na. mata oya labba promote karnna oni kamen nemei meka damme.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,956
    1,483
    113
    Nawalapitiya
    එලකිරිය සබ් දෙන වැඩේ පටන්ගත්ත නං ඔය එකක් වත් තියෙන්නේ නෑ :yes: කොහෙද මේකේ අයට නෑනේ කිසි උනන්දුවක්

    :yes: issara wage sindu tikath dunna nam anith site tika iwarai