සිරසෙන් රනිල්ට විස්වාසබංගයක්

Thilan88

Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    සිරසෙන් ගහනවා ගැහිල්ලක් අපේ අගමැටිටුමාට..ඔන්න අද ජාතිය අමතනවලූ..
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    විදග්ධ පුක් ශෝධකටත් හෝදලා ක්ලීන් කරන්න බැරි තත්ත්වයක් දැන් තියෙන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    SL CROWN MAKERS....:lol::lol:

    They decide who to govern the country
    සිරසඔය වෙන තරහක් පිරිමහන්නේ රනිල් එක්ක :yes: හැබැයි එහෙම හරි මේවා කතාකරන එක හොඳයි අනික් චැනල් වගේ සීනිබෝල කතා නෑ දෙනවා දෙන එක දුම් විසිවෙන්න
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    සිරසඔය වෙන තරහක් පිරිමහන්නේ රනිල් එක්ක :yes: හැබැයි එහෙම හරි මේවා කතාකරන එක හොඳයි අනික් චැනල් වගේ සීනිබෝල කතා නෑ දෙනවා දෙන එක දුම් විසිවෙන්න

    ඔකුන් කාලයක් ජෙ වී පී එක කෑවා මතකද ? 2005 වගෙ කාලවල. අර සිරසෙ ප්‍රචාරක පුවරු කැපුව කියලා හෙන සීන් එකක් ගියෙ ?
    එතකොට වීරවංශ තමා ජෙ වී පි එකෙ කැපී පෙන චරිතෙ.
    පස්සෙ යු ඇන් පී එක කන්න ගත්තා.

    මහරාජා එක්ක පොඩි අවුලක් තියෙනවා.
    අපෙ රටෙ සංස්කෘතිය යෞවන සිතුවිලි දේශපාලනය තීරණය කරන්නෙ මහරාජා.
    සිරසෙන් ගිය උන් තමා අනෙක් චැනල්ස් වල ඉන්නෙ ගොඩක් ඔය හිරු , දෙරණ වගෙ එව්වායෙ.
    සිරස ලංකාව බොග කරන්න ගත්තාහම අනෙක් චැනල්ස් ටිකත් ඒක ෆලො කලා.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    TRUE. But this is true also.
    Ranil is a thief...
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    TRUE. But this is true also.
    Ranil is a thief...

    රනිල් හොරාද මහින්ද හොරාද කියන එක වෙනම දෙයක්
    එත් සිරස කරන්නේ මොකක්ද කියලත් මිනිස්සු අවදානයෙන් ඉන්න ඕන
    මේවට අහුවෙන ගොඩක් එවුන් ඉන්නවා
    සිරස තමන්ට ඕන වෙලාවට මහින්ද හොරා කරනවා අනිත් වෙලාවට රනිල් හොරා කරනවා
    බැටළු හමක් පොරවාගෙන තමන්ගේ දේශපාලනය දිනවන එක මේ කරන්නේ :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔකුන් කාලයක් ජෙ වී පී එක කෑවා මතකද ? 2005 වගෙ කාලවල. අර සිරසෙ ප්‍රචාරක පුවරු කැපුව කියලා හෙන සීන් එකක් ගියෙ ?
    එතකොට වීරවංශ තමා ජෙ වී පි එකෙ කැපී පෙන චරිතෙ.
    පස්සෙ යු ඇන් පී එක කන්න ගත්තා.

    මහරාජා එක්ක පොඩි අවුලක් තියෙනවා.
    අපෙ රටෙ සංස්කෘතිය යෞවන සිතුවිලි දේශපාලනය තීරණය කරන්නෙ මහරාජා.
    සිරසෙන් ගිය උන් තමා අනෙක් චැනල්ස් වල ඉන්නෙ ගොඩක් ඔය හිරු , දෙරණ වගෙ එව්වායෙ.
    සිරස ලංකාව බොග කරන්න ගත්තාහම අනෙක් චැනල්ස් ටිකත් ඒක ෆලො කලා.
    ඔව් සිරස තමා ඔක්කොම රැලි හැදුවේ ඉස්සර. හැබැයි ඉතින් කැපවීමෙන් වැඩේ කරා උන් ඉන්දියන් කුණු උනත් බාල්දියම ගෙනත් හැලුවා සාලෙට ආය අඩුපාඩු කියන්න තිබ්බේ නෑ :D

    දැන් ඔය හෙන සමබර වගේ හිටියට ඉස්සර රනිල්ට කඩේ ගිය යෑම මුන්, ITN එහෙම මොනවද කියල හිතෙනවා. මඩ ගැහිල්ලත් එහෙම තමා නයා වගේ පන්න පන්න පළිගන්නේ දැන් වෙලා තියෙන්නේ ඒකනේ. කොහොමහරි සෑහෙන UNP චන්ද තොගයක් මුන්ගේ වැඩේ හින්ද නැතිවෙනවා රනිල්ට.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිරස්තල පෙන්නුවා. සට පට පට ගෑවා. ආයුබෝවන් කිව්වා. ප්‍රවෘති හරි සරලයිනෙ :lol::lol:
    වෙන චැනල් එකක් නං කරන්නේ අද ප්‍රවෘත්ති නෑ විශේෂ වැඩසටහනක් කියල කියන එක. මුන් එහෙම නෑ ගානට අරකෙන් මේකට මාරුවුනා බලන අපිවත් දන්නේ නෑ බැලුවේ මොකද්ද කියල :D පස්සේ තමා කල්පනා වෙන්නේ යකෝ අද ප්‍රවෘත්ති කිව්වේ නෑනේ කියල.

    සැරයක් අර රොෂාන් කාරයා ප්‍රවෘත්ති කියන අස්සේ පොඩ්ඩක් ඉන්න කියල මැදට පැනල ඔයවගේම වැඩක් කරා. ඒ අතින් හරි නිර්මාණශීලි උන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    SL CROWN MAKERS....:lol::lol:

    They decide who to govern the country

    If you want to be a president or PM win their heart ..no choice
    මහරාජා වෙලාවට සිංහල බෞද්ධ නෙවේ නැත්තන් මනුස්සය මෙලහට ලංකාවේ ජනාධිපති කරවල සිරසෙන් :P
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මුන් කරන දේශපාලනේ දේශපලකයෝන්ට කරන්නත් බෑ බන්.උන් හෙන මෝඩයි වැඩ අල කරගන්නවා
    මරික්කාර් UNP අනිත් උන්ගේ නම් මතක නෑ සන්දානේ එකෙක් හිටිය දෙමල පක්ෂෙක එකෙක් ඉන්නවා හැමතැනක් ඉත්තෝ
    ගම්මැද්ද වගේ සමාජ සේවා වැඩ වලින් මිනිස්සු අල්ලගන්නවා අන්තිමට රට පාලනය කරන්නේ මුන්.
    2004 මුන් කරපු දේශපාලනයක් නෑ දැන් කරන විදිය එක්ක බැලුවම
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ෆිල්ම් එකක උනත් වැඩිපුර ඇඩ් යන්නේ මිනිස්සු අඩු උනාමනේ
    දැන් ගමට ගියාම පේනවා මෛත්‍රී ටයි ජෙප්පොන්ටයි චන්දෙ කෙලවෙනවා කියල
    ඉතින් මහින්දගෙයි රනිල් ගෙයි චන්ද ටික කොහොමහරි කඩන්න බලන්නේ