සිරසෙන් රනිල්ට විස්වාසබංගයක්

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    රනිල් හොරාද මහින්ද හොරාද කියන එක වෙනම දෙයක්
    එත් සිරස කරන්නේ මොකක්ද කියලත් මිනිස්සු අවදානයෙන් ඉන්න ඕන
    මේවට අහුවෙන ගොඩක් එවුන් ඉන්නවා
    සිරස තමන්ට ඕන වෙලාවට මහින්ද හොරා කරනවා අනිත් වෙලාවට රනිල් හොරා කරනවා
    බැටළු හමක් පොරවාගෙන තමන්ගේ දේශපාලනය දිනවන එක මේ කරන්නේ
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔකුන් කාලයක් ජෙ වී පී එක කෑවා මතකද ? 2005 වගෙ කාලවල. අර සිරසෙ ප්‍රචාරක පුවරු කැපුව කියලා හෙන සීන් එකක් ගියෙ ?
    එතකොට වීරවංශ තමා ජෙ වී පි එකෙ කැපී පෙන චරිතෙ.
    පස්සෙ යු ඇන් පී එක කන්න ගත්තා.

    මහරාජා එක්ක පොඩි අවුලක් තියෙනවා.
    අපෙ රටෙ සංස්කෘතිය යෞවන සිතුවිලි දේශපාලනය තීරණය කරන්නෙ මහරාජා.
    සිරසෙන් ගිය උන් තමා අනෙක් චැනල්ස් වල ඉන්නෙ ගොඩක් ඔය හිරු , දෙරණ වගෙ එව්වායෙ.
    සිරස ලංකාව බොග කරන්න ගත්තාහම අනෙක් චැනල්ස් ටිකත් ඒක ෆලො කලා.

    මේක නම් ලස්සනට කරනවා. දැන් ඔන්න feminist culture එහෙකුත් හදන්ඩ යන්නේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක නම් ලස්සනට කරනවා. දැන් ඔන්න feminist culture එහෙකුත් හදන්ඩ යන්නේ.
    මොකද්ද වැඩසටහනක් යනව නේද දවල්ට :yes: ගෑනු සෙට් එකක් වටමේස සාකච්චාවක් යන්නෙ
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මොකද්ද වැඩසටහනක් යනව නේද දවල්ට :yes: ගෑනු සෙට් එකක් වටමේස සාකච්චාවක් යන්නෙ

    ඔව් ඔව් ඒක ගැන තමා කිව්වේ. :yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    reputation_pos.gif
    සිරසෙන් රනිල්ට... 01-18-2018 04:02 PM mama asai oya heluwen nanawa balan athey gahanna,oya ekka tholak danna

    lol