ඊයේ හතට ගිය වැඩසටහන![]()

සිරසඔය වෙන තරහක් පිරිමහන්නේ රනිල් එක්කSL CROWN MAKERS....
They decide who to govern the country
හැබැයි එහෙම හරි මේවා කතාකරන එක හොඳයි අනික් චැනල් වගේ සීනිබෝල කතා නෑ දෙනවා දෙන එක දුම් විසිවෙන්න සිරසඔය වෙන තරහක් පිරිමහන්නේ රනිල් එක්කහැබැයි එහෙම හරි මේවා කතාකරන එක හොඳයි අනික් චැනල් වගේ සීනිබෝල කතා නෑ දෙනවා දෙන එක දුම් විසිවෙන්න
ඊයේ හතට ගිය වැඩසටහන![]()

SL CROWN MAKERS....
They decide who to govern the country
If you want to be a president or PM win their heart ..no choice
ඔකුන් කාලයක් ජෙ වී පී එක කෑවා මතකද ? 2005 වගෙ කාලවල. අර සිරසෙ ප්රචාරක පුවරු කැපුව කියලා හෙන සීන් එකක් ගියෙ ?
එතකොට වීරවංශ තමා ජෙ වී පි එකෙ කැපී පෙන චරිතෙ.
පස්සෙ යු ඇන් පී එක කන්න ගත්තා.
මහරාජා එක්ක පොඩි අවුලක් තියෙනවා.
අපෙ රටෙ සංස්කෘතිය යෞවන සිතුවිලි දේශපාලනය තීරණය කරන්නෙ මහරාජා.
සිරසෙන් ගිය උන් තමා අනෙක් චැනල්ස් වල ඉන්නෙ ගොඩක් ඔය හිරු , දෙරණ වගෙ එව්වායෙ.
සිරස ලංකාව බොග කරන්න ගත්තාහම අනෙක් චැනල්ස් ටිකත් ඒක ෆලො කලා.
TRUE. But this is true also.
Ranil is a thief...

ඔව් සිරස තමා ඔක්කොම රැලි හැදුවේ ඉස්සර. හැබැයි ඉතින් කැපවීමෙන් වැඩේ කරා උන් ඉන්දියන් කුණු උනත් බාල්දියම ගෙනත් හැලුවා සාලෙට ආය අඩුපාඩු කියන්න තිබ්බේ නෑඔකුන් කාලයක් ජෙ වී පී එක කෑවා මතකද ? 2005 වගෙ කාලවල. අර සිරසෙ ප්රචාරක පුවරු කැපුව කියලා හෙන සීන් එකක් ගියෙ ?
එතකොට වීරවංශ තමා ජෙ වී පි එකෙ කැපී පෙන චරිතෙ.
පස්සෙ යු ඇන් පී එක කන්න ගත්තා.
මහරාජා එක්ක පොඩි අවුලක් තියෙනවා.
අපෙ රටෙ සංස්කෘතිය යෞවන සිතුවිලි දේශපාලනය තීරණය කරන්නෙ මහරාජා.
සිරසෙන් ගිය උන් තමා අනෙක් චැනල්ස් වල ඉන්නෙ ගොඩක් ඔය හිරු , දෙරණ වගෙ එව්වායෙ.
සිරස ලංකාව බොග කරන්න ගත්තාහම අනෙක් චැනල්ස් ටිකත් ඒක ෆලො කලා.
වෙන චැනල් එකක් නං කරන්නේ අද ප්රවෘත්ති නෑ විශේෂ වැඩසටහනක් කියල කියන එක. මුන් එහෙම නෑ ගානට අරකෙන් මේකට මාරුවුනා බලන අපිවත් දන්නේ නෑ බැලුවේ මොකද්ද කියලසිරස්තල පෙන්නුවා. සට පට පට ගෑවා. ආයුබෝවන් කිව්වා. ප්රවෘති හරි සරලයිනෙ![]()
පස්සේ තමා කල්පනා වෙන්නේ යකෝ අද ප්රවෘත්ති කිව්වේ නෑනේ කියල. මහරාජා වෙලාවට සිංහල බෞද්ධ නෙවේ නැත්තන් මනුස්සය මෙලහට ලංකාවේ ජනාධිපති කරවල සිරසෙන්SL CROWN MAKERS....
They decide who to govern the country
If you want to be a president or PM win their heart ..no choice